5000 ට අඩු හොද headphone එකක් කියපන්කො. sounds හොද වෙන්නයි ඕනේ. AKG එකකට යන්න බැලුවේ. එච්චර sounds නෑ වගේ ඒවගේ. තව මොනවද හොද brand තියෙන්නේ ගාන අඩු. ලංකාවෙන් ගන්න පුළුවන්
ScullCandy 50/50 eka hodai.
අන්න එකනේ මචං. කල් පැවැත්මත් ටිකක් බලන්න එපයිBeats වල ක්ලෝන්ස් තියනවා 2500~3000ට .. සද්දෙ නං හොඳා. කල්පැවැත්ම තමා අඩු.
Beats වල ක්ලෝන්ස් තියනවා 2500~3000ට .. සද්දෙ නං හොඳා. කල්පැවැත්ම තමා අඩු.
Nokia Coloud Knock(WH-520)
ebay eken gaththe $26
![]()
gatha link eka ewahanko
machan mama gaththe december wala.dannam u ewa wikunanne na.
me link eke ekak thiyenawa balapan
http://www.ebay.com/itm/Nokia-Musik-Stereo-Freisprech-Headset-Coloud-Knock-WH-520-fur-Lumia-Asha-blau-/331147515750?hash=item4d19ee1766
කොලටිය කොහොමද මචං



A4Tech hari yanne nadda ?
AKG hondai.habai owagefull sound ganna headphobe amp ekak oni.amp ekakata ithin aduma 4000k wath yanawa
skullcandy වලට අහුවෙන්න එපා , නම විතරයි මෙලෝ රහක් නෑ
go for a headphone i have the SONY MDR-XB250 enough to shutdown the mal sindu in bus while providing good quality sound with pumping bass