හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    100% true,
    Mannam dim nam dim, head nan head. Reta drive karala ma head eka ahata gahan hitiyath awlak ne.
    Head eka gahala muna thibbama ain karan balla wage yanawa.
    Dimo batta geth dim ekak en nedda manda.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    දැන් ගෙන්නන වීල් වල හෙඩ් ලයිට් ,ඩිෆෙන්ඩර් එකක හෙඩ් එකටත් වඩා උසින් තියෙන්නේ.රටට කිසිම ප්‍රමිතියක් නෑ ඕන ඩිසයින් එකක් ගැලපුනත් නැතත් මේරට බාරගන්නවා.

    දැන් වීල් පදින අයගේ ලයිට් එක තමා ආතල්.එල් ඊ ඩී හකයයක සෙට් එකක් අර හෙඩ් එක ඇතුලට දාගන්නවා.ආයේ ඩිම් නෑ ඒකේ හෙඩ් විතරමයි.අනේ අපේ රට.

    මමනම් වාහන බේදයක් දකින්නෑ සීයට විස්සක් විතර වාහන පදින උන් ඩිම් එක මොකටද තියෙන්නේ කියලවත් දන්නෑ.
    ස්ටෑන්ඩ් බයි තියන ලයිට් එකක් කියලා හිතනවාඇති අනිවා.

    නීති ගරුක උනාට විනය ගරුක නැති රටක හැටි.
    ඔය වාහන ලයිසන් ගද්දී පදින එකටත් වඩා බලන්න ඔනේ විනය.ඔය ඩිසිප්ලින් උගන්නන්න ඔනේ හොදට.

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mama nam dim ma tama yanne. hebei issahin head gahagena awoth mamath head gahanwa. japana technology eka use karala auto dim wena ekak hadanne nette ai danne ne. ape wage harak drivers la inna ratawalata watinawa godak eka.
    thiyanawa. mama lagadi wahanawala spec baladdi dakka net eke. mokadda wahane kiyala mathaka na. lankawe thiyana wahanayak
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් ඕන කාර් එකක සෙන්ටර් මිරර් එකේ ඇජස්ට්මන්ට් එකක් තියනවා පිටිපස්සෙ හෙඩ් ලයිට් එක අඩුවෙන් පේන විදියට හදන්න
    ඔරිජිනල් ආපු මිරර් එකේ පහල තියනව පොඩි ප්ලාස්ටික් කෑල්ලක් හැඩල් එකක් වගේ
    ඒක ඉස්සරහට පස්සට කරාම සෙන්ටර් මිරර් එකේ ඈන්ගල් එක පොඩ්ඩක් වෙනස් වෙලා පිටිපස්සෙන් එන වාහන වල හයි බීම් එක අපිට කරදරයක් නැති ගානට සෙට් වෙනවා

    T5AAE3010.png

    ඔව් බන් ඕක දන්නවා. එක තිබ්බට වැඩක් නෑ. ඕක වෙනස් කරාම පස්ස මැද්දෙන් පෙන්නේ නෑ. කරුවලට bike කාරයෝ අස්සෙන් මුල්ලෙන් දාන ඒවා පෙන්නේ නෑ. ඕක බැලුවේ නැතත් side මිර්රෝර් එකකට අර පිස්සෙක්ගේ head එක වැදුනම එත් හරියට පෙනන්නේ නැතිව යනවා. විශේෂයෙන් bike
     
    Oct 14, 2011
    20
    7
    3
    මගේ ගාව තියෙන්නේ සිටින්ග් රේ 2018 එකක්. ඒකේ auto හෙඩ් ලයිට් ඩිම් වෙනවා. වාහනයක් ඉස්සරහින් එනකොට සහ වෙන වාහනයක ටේල් ලයිට් ඉස්සරහින් තියනකොට. ටේල් ලයිට් පත්තු වෙන්නේ නැති වාහනයක් ඉස්සරහින් යනවා නම් මැනුවල් විදියට ඩිම් කරන්න ඕන. මම හිතන්නේ 2017 ට කලින් වැගන් ආර් වල ඩිම් එක ගොඩක් ලඟ වැඩියි කියලා 2018 එකේ නම් ඒ අවුල නෑ. ඒ නිසා තමයි ගොඩක් අය හෙඩ් ගහන් යන්නේ මං දන්න විදියට. මේ වගේ පොඩි වාහන වල අනික් ප්‍රශ්නේ තමයි පිටිපස්සේ කට්ටිය නැග්ගහම පස්සෙන් පාත් වෙලා ලයිට් උඩට වදිනවා ලඟ ගහලා තිබ්බත්. අලුත් වැගන් ආර් වල ඒකට සෙන්සර් එකක් තියනවා පස්සේ ඇක්සල් එකත් එක්ක. ඒකෙන් ඒ අවුල නැති කරනවා. මම නං ඔටෝ ලයිට් ඩිම් වෙන තැනට දාගෙන යන්නේ. අනික් අය හයිබීම් ගහගෙන එන එකට මගේ විසඳුම තමයි පෝලරයිස් කන්නාඩිය. වැගන් ආර් එකේ අර රියර් වීව් මිරර් එකේ පස්සෙන් එන එලිය අඩු කරන ඔප්ෂන් එක නෑ.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඕකට මම දකින හේතුව මේකයි. ඔය waganR stingrayගන්න 80% වගේ තමන්ගේ පලවෙනි වාහනේ ගන්න අය. එ කියන්නේ ගෙවල් වලත් මීට කලින් වාහන තිබිල නෑ, ගොඩක් වෙලාවට leasing. සමහරු ඉන්නවා ඔහොම ගත්තම අමුතු උණක් හැදෙනවා. මනුස්සයෙකුට පාරේ ඉඩ දෙන්නේ නෑ, light එකක් dim කරන්නේ නෑ. එහෙම ඉන්න එක පිරිසක් විතරයි.
    තව හේතුවක් තියනවා, දැන් license ගන්න ගොඩක් අයට විනයක් නෑ. එක learners වලත් වැරද්දක්. දවස් 4ක් විතර පැය කීපයක්‌ පුරුදු කරලා examiner ට ජරාව දීල pass කරනවා.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63

    True
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සමහරු නම් ගණන් ගන්නේ නැති කම..
    දන්නවා හෙඩ් කරන් යන්නේ කියලා...
    ගණන් ගන්නේ නෑ අනිත් අයගේ අමාරුව...
    ස්වයං විනයක් නැති පුතාලා දූලා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මගේ ගාව තියෙන්නේ සිටින්ග් රේ 2018 එකක්. ඒකේ auto හෙඩ් ලයිට් ඩිම් වෙනවා. වාහනයක් ඉස්සරහින් එනකොට සහ වෙන වාහනයක ටේල් ලයිට් ඉස්සරහින් තියනකොට. ටේල් ලයිට් පත්තු වෙන්නේ නැති වාහනයක් ඉස්සරහින් යනවා නම් මැනුවල් විදියට ඩිම් කරන්න ඕන. මම හිතන්නේ 2017 ට කලින් වැගන් ආර් වල ඩිම් එක ගොඩක් ලඟ වැඩියි කියලා 2018 එකේ නම් ඒ අවුල නෑ. ඒ නිසා තමයි ගොඩක් අය හෙඩ් ගහන් යන්නේ මං දන්න විදියට. මේ වගේ පොඩි වාහන වල අනික් ප්‍රශ්නේ තමයි පිටිපස්සේ කට්ටිය නැග්ගහම පස්සෙන් පාත් වෙලා ලයිට් උඩට වදිනවා ලඟ ගහලා තිබ්බත්. අලුත් වැගන් ආර් වල ඒකට සෙන්සර් එකක් තියනවා පස්සේ ඇක්සල් එකත් එක්ක. ඒකෙන් ඒ අවුල නැති කරනවා. මම නං ඔටෝ ලයිට් ඩිම් වෙන තැනට දාගෙන යන්නේ. අනික් අය හයිබීම් ගහගෙන එන එකට මගේ විසඳුම තමයි පෝලරයිස් කන්නාඩිය. වැගන් ආර් එකේ අර රියර් වීව් මිරර් එකේ පස්සෙන් එන එලිය අඩු කරන ඔප්ෂන් එක නෑ.

    දැනුවත් උනා :):):)
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,239
    8,252
    113
    M-Town
    Sira seen eka.mama July wala eka pakekta jathiya amathuwa.
    u kiyanawa sorry mchn lagadi mama vehicle eka gatte.
    thama system eka gena dan nalu. Eda thamai Mata supiriyatama kenthi giye.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Sira seen eka.mama July wala eka pakekta jathiya amathuwa.
    u kiyanawa sorry mchn lagadi mama vehicle eka gatte.
    thama system eka gena dan nalu. Eda thamai Mata supiriyatama kenthi giye.

    උබ නවත්තල බැන්නද :shocked::shocked::shocked:. සොරි කිව්වහම ඉතින් මට නම් ආයෙ මොකුත් කියන්න හිතෙන්නෙ නෑ බන් :(:(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    මගේ ගාව තියෙන්නේ සිටින්ග් රේ 2018 එකක්. ඒකේ auto හෙඩ් ලයිට් ඩිම් වෙනවා. වාහනයක් ඉස්සරහින් එනකොට සහ වෙන වාහනයක ටේල් ලයිට් ඉස්සරහින් තියනකොට. ටේල් ලයිට් පත්තු වෙන්නේ නැති වාහනයක් ඉස්සරහින් යනවා නම් මැනුවල් විදියට ඩිම් කරන්න ඕන. මම හිතන්නේ 2017 ට කලින් වැගන් ආර් වල ඩිම් එක ගොඩක් ලඟ වැඩියි කියලා 2018 එකේ නම් ඒ අවුල නෑ. ඒ නිසා තමයි ගොඩක් අය හෙඩ් ගහන් යන්නේ මං දන්න විදියට. මේ වගේ පොඩි වාහන වල අනික් ප්‍රශ්නේ තමයි පිටිපස්සේ කට්ටිය නැග්ගහම පස්සෙන් පාත් වෙලා ලයිට් උඩට වදිනවා ලඟ ගහලා තිබ්බත්. අලුත් වැගන් ආර් වල ඒකට සෙන්සර් එකක් තියනවා පස්සේ ඇක්සල් එකත් එක්ක. ඒකෙන් ඒ අවුල නැති කරනවා. මම නං ඔටෝ ලයිට් ඩිම් වෙන තැනට දාගෙන යන්නේ. අනික් අය හයිබීම් ගහගෙන එන එකට මගේ විසඳුම තමයි පෝලරයිස් කන්නාඩිය. වැගන් ආර් එකේ අර රියර් වීව් මිරර් එකේ පස්සෙන් එන එලිය අඩු කරන ඔප්ෂන් එක නෑ.

    polarized mirror eken mokakda wenne?
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,354
    514
    113
    WagonR විතරක් නෙමේ බන්,, ඔය ලොකු පොස් වාහන තියෙන එවුන් dim කරන්නේ නැහැ..අපි වාහනේ කැලේට දාගන්න ඕනේ...පිස්සු යක්කු මොලේ නැ.....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    WagonR විතරක් නෙමේ බන්,, ඔය ලොකු පොස් වාහන තියෙන එවුන් dim කරන්නේ නැහැ..අපි වාහනේ කැලේට දාගන්න ඕනේ...පිස්සු යක්කු මොලේ නැ.....

    :yes::yes::yes::yes:

    meka me wagonr karayonta limit wenne na. wagonr wadipura tiyena nisa eka highlight wela penawa ati. attama tatwe 99.9%k un dim karanne na.

    aluth wagonr wala nam safety package eke auto dim ekak enawa. e nisa ewa auto dim wenawa dakala tiyenawa.

    but anith pakayala karannema na. loku wahana karayo(bus ,lorry,tipper) okunge agata allanna ona wahana. etakotawat hadeida balanna. yantan huuran yanna alluwanan hari. mama ehema ekaka giyoth nam karanawa.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    හෙඩ් ලයිට් කරදරේ ඉවසන්න බැරුව මම කාර් එකේ headlight වල අලවල තිබුණු Tint Sticker දෙක ගලවල දැම්මා. අාපු බල්බ් දෙක මාරු කරලා දම්මා Osram Night Breaker h4 බල්බ් දෙකක්.. දැන් හෙන ගහන්න වගේ එලියයි. හෙඩ් ගහගෙන එන පොට්ටයොන්ට එක පාරක් ෆ්ලෑෂ් කරලා කියනව ඩිම් කරගනින් කියල. ඩිම් කරේ නැත්තම් මාත් හෙඩ් එක දාගෙන යනවා බබා වගේ. අපිට දැනෙන අමාරුව උන්ටත් තේරෙන්න එපැයි..
     
    කීයක් උනාද