හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගොඩක් උන්ගේ පලවෙනි වාහනේ... යන්නේ හෙමින්... dim කරන්නේ නෑ .

    මගේ wife ලයිසන් ගත්ත මුල් දවස් වල රෑට තනියෙන් ගිය දවසක හෙඩ් ලයිට් දාන්න දන්නේ නැතුව ලයිට් ලිවෙර් එක උඩට ඇදගෙන (Head Flash ) තමයි ගෙදර ගිහින් තියෙන්නේ :lol:.

    හිතපන්කෝ ඉතින් අපේ Driving Instuctors ල කොච්චර හොඳට driving කියලදෙනවද කියල..... :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගොඩක් උන්ගේ පලවෙනි වාහනේ... යන්නේ හෙමින්... dim කරන්නේ නෑ .

    මගේ wife ලයිසන් ගත්ත මුල් දවස් වල රෑට තනියෙන් ගිය දවසක හෙඩ් ලයිට් දාන්න දන්නේ නැතුව ලයිට් ලිවෙර් එක උඩට ඇදගෙන (Head Flash ) තමයි ගෙදර ගිහින් තියෙන්නේ :lol:.

    හිතපන්කෝ ඉතින් අපේ Driving Instuctors ල කොච්චර හොඳට driving කියලදෙනවද කියල..... :lol:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    තව ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ වාහනයක් ඉස්සරහින් එනකොට විතරයි ඩිම් කරන්න ඕනෙ කියල. පස්සෙන් යනකොට ඔහේ හෙඩ් එක ගහන් එනව. සයිඩ් කන්නඩි වලින් එලිය මූනට වදිනව කියල ඒ හරක්ට තේරෙන්නෙ නෑ.. :angry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    හෙඩ් ලයිට් කරදරේ ඉවසන්න බැරුව මම කාර් එකේ headlight වල අලවල තිබුණු Tint Sticker දෙක ගලවල දැම්මා. අාපු බල්බ් දෙක මාරු කරලා දම්මා Osram Night Breaker h4 බල්බ් දෙකක්.. දැන් හෙන ගහන්න වගේ එලියයි. හෙඩ් ගහගෙන එන පොට්ටයොන්ට එක පාරක් ෆ්ලෑෂ් කරලා කියනව ඩිම් කරගනින් කියල. ඩිම් කරේ නැත්තම් මාත් හෙඩ් එක දාගෙන යනවා බබා වගේ. අපිට දැනෙන අමාරුව උන්ටත් තේරෙන්න එපැයි..

    ela ela.

    https://www.osram.com/am/ecat/Xenon...g/com/en/GPS01_1057124/PP_EUROPE_Europe_eCat/
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    කීයක් උනාද

    මචන් අපේ මලයට කියල ගෙන්න ගත්තේ බන් ඩුබායි වලින්.. ගාන කීයද කියලනම් මතක නෑ..:no:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඇයි බන් සමහරක් අලුත් ස්ටින්ග්‍රේ තියන උන් හෙඩ් ඩිම් කරන්නෙ නැත්තෙ රෑට .????:confused::confused:

    අපි දන්නව මේ ලයිට් එක පට්ට පවර්ෆුල් . ඒත් අනේ මන්ද වැගන් R අරන් තියන සමහරක් උන් කලින් ත්‍රීවීල් කාරයෝද කොහෙද . ස්ටින්ග්‍රේ උන් වැඩි හරියක් ඩිම් කරන්නෙම නෑනෙ :growl::growl::growl::growl: වෙන කිසිම වාහනේකින් රෑට කරදරයක් නෑ මේක තරම් :(:(:(

    mamath oka dakala thiyenawa. kari saththu bn parata bessama inne wedi hariyak.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් උන්ගේ පලවෙනි වාහනේ... යන්නේ හෙමින්... dim කරන්නේ නෑ .

    මගේ wife ලයිසන් ගත්ත මුල් දවස් වල රෑට තනියෙන් ගිය දවසක හෙඩ් ලයිට් දාන්න දන්නේ නැතුව ලයිට් ලිවෙර් එක උඩට ඇදගෙන (Head Flash ) තමයි ගෙදර ගිහින් තියෙන්නේ :lol:.

    හිතපන්කෝ ඉතින් අපේ Driving Instuctors ල කොච්චර හොඳට driving කියලදෙනවද කියල..... :lol:

    :rofl::rofl::rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගොඩක් උන්ගේ පලවෙනි වාහනේ... යන්නේ හෙමින්... dim කරන්නේ නෑ .

    මගේ wife ලයිසන් ගත්ත මුල් දවස් වල රෑට තනියෙන් ගිය දවසක හෙඩ් ලයිට් දාන්න දන්නේ නැතුව ලයිට් ලිවෙර් එක උඩට ඇදගෙන (Head Flash ) තමයි ගෙදර ගිහින් තියෙන්නේ :lol:.

    හිතපන්කෝ ඉතින් අපේ Driving Instuctors ල කොච්චර හොඳට driving කියලදෙනවද කියල..... :lol:

    Nodanna ewunuth innawa bn. Eth samahara aya kari kamata flash kara kara yanne. Mama ekaparak Uber ekaka giya. Wagon R ekak awe. U dakin dakina wahaneta flash karanawa. Pare awidagena yana minissuntath flash karanawa samahara welawata.
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Matath thiyenne 2015 stingray ekak...Head gahan yanna uwamanawak naha ithin dim ekath hena eliyai anika hoda durakata wadinawa..... paarawal wala podi kadu wage set wenakotanam api dim eke awath issarahin ena kena pahalin ena hinda muunata wadinawa eekatanam karanna deyak eththema naha

    Oya hethuwa hindama mama fog ekata eliya wadi LED damma ithin puluwan hama welawakama issarahin ena kenage munata light wadinawanam mama fog ekata maaruwenawa..... Ita wadanam ithin mokuthma deyak karanna bariyoo....

    Habai ota head ekenma ena three wheel, scooter, demo batta wagema prado ekak unath dim karanne nathnam hodata mage head light eken sangraha karanawa :D
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    Oka vahane vereddak nemey ban padina ekakge vereddak,
    matanam reta pennema nethiva yanava ohoma light eliya vedunahama.
    evelavata mamanam karanne mamath hed on karana eka ethakota unta penne nethi unahama una dim karanava..
    samaharu innava eth ohe yanaun, kalakanni.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි බන් සමහරක් අලුත් ස්ටින්ග්‍රේ තියන උන් හෙඩ් ඩිම් කරන්නෙ නැත්තෙ රෑට .????:confused::confused:

    අපි දන්නව මේ ලයිට් එක පට්ට පවර්ෆුල් . ඒත් අනේ මන්ද වැගන් R අරන් තියන සමහරක් උන් කලින් ත්‍රීවීල් කාරයෝද කොහෙද . ස්ටින්ග්‍රේ උන් වැඩි හරියක් ඩිම් කරන්නෙම නෑනෙ :growl::growl::growl::growl: වෙන කිසිම වාහනේකින් රෑට කරදරයක් නෑ මේක තරම් :(:(:(

    ගොන් ලබුසන් ල :lol::lol:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකට ඉතින් හෙඩ් එක ගහනවට වඩා විකල්පයක් නෑ..... පිටිපස්සෙන් ආවොත් හෙඩ් එක ගහගෙන, ඉස්සරකරන්න දීල ගෙදර යනකන්ම හෙඩ් එක දාගෙන යන්නේ:P:rofl:...........
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    උබලට කියන්න wagon r එක මමත් මාස 02ක් තිස්සෙ drive කරනව. ඒත් දැන් ටිකකට කලින් තමයි dim කරන විදිහ දැනගත්තෙ. dim කරන්න දන්නෙ නැති නිසාම රෑට පාරෙ යන එකත් මානසික පීඩනයක්ය වෙලා තිබුනෙ. ඉතින් පළවෙනි වතාවට වාහනයක් අතට ගත්ත පිරිසකුත්ඉන්නව ඇති එහෙම නොකරන.
     
    • Like
    Reactions: richlife

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    ඇයි බන් සමහරක් අලුත් ස්ටින්ග්‍රේ තියන උන් හෙඩ් ඩිම් කරන්නෙ නැත්තෙ රෑට .????:confused::confused:

    අපි දන්නව මේ ලයිට් එක පට්ට පවර්ෆුල් . ඒත් අනේ මන්ද වැගන් R අරන් තියන සමහරක් උන් කලින් ත්‍රීවීල් කාරයෝද කොහෙද . ස්ටින්ග්‍රේ උන් වැඩි හරියක් ඩිම් කරන්නෙම නෑනෙ :growl::growl::growl::growl: වෙන කිසිම වාහනේකින් රෑට කරදරයක් නෑ මේක තරම් :(:(:(

    Ai demo batta.wesige puthala munatamai gahagena enne.happilamarenna ona kala kanni huththalaa
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,239
    8,252
    113
    M-Town

    උබ නවත්තල බැන්නද :shocked::shocked::shocked:. සොරි කිව්වහම ඉතින් මට නම් ආයෙ මොකුත් කියන්න හිතෙන්නෙ නෑ බන් :(:(:(

    Karima seen eka kiyanne.passe thamai Mata meter une .
    Mamath headlight dagena awilla thinenne kiyala.:lol::lol:
    Anthimata car eke hitapu mage Wenda GF (thama try bn)
    Mata jathake mathak kala:(:( okita passe dawasaka Return eka denawa:P:P
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    තව ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ වාහනයක් ඉස්සරහින් එනකොට විතරයි ඩිම් කරන්න ඕනෙ කියල. පස්සෙන් යනකොට ඔහේ හෙඩ් එක ගහන් එනව. සයිඩ් කන්නඩි වලින් එලිය මූනට වදිනව කියල ඒ හරක්ට තේරෙන්නෙ නෑ.. :angry:

    overtaking tricks :P