මම නං කිලෝමීටර් 3ක් 4ක් යනකන් ඉස්සරහට එන උන්ට හෙඩ් ලයිට් ගහනව. ඒ අස්සෙ පොලිස් කිට උඩින් ජැකට් දාල ඉන්න උන්ටත් හෙඩ් ලයිට් ගැහෙනව. අව්ලක් නෑ හිනා වේගන උනුත් යනව.
හැබැයි මම හෙල්මට් නොදා එලවන් යන් බයික් කාරයන්ටනං සිග්නල් දෙන්නෙ නෑ. තමුන්ගෙ ජීවිතේ ගැන නොහිතන පකීර් වගේ යන උන්වනං අල්ලන්ඩමයි ඔ්නෙ. මොකද උන් අනුන් ගැන හිතන තරම ඒකෙන්ම පේන නිසා.
අනිත් වැදගත්ම දේ තමා එහෙම සිග්නල් එකක් දුන්නම වාසුව වගේ යන්නෙ නැතිව ඔලුව පොඩ්ඩක් පාත් කරල පොඩි රෙස්පෙක්ට් එකක් දීහල්ල. හැබැයි මලාට හෝන් ගහන්ඩ එපා හරියට ඉස්සරහ පාර පේන්නෙ නැත්තං. මොකද වංගුවක හරි කන්දකදි හරි අපිට ඉස්සරහ පේන්නෙ නැති නිසා අපි සිග්නල් එක දුන්න කෙනාට හෝන් කෙරුවම ළගම පොලිස් මාමිල හිටියොත් දන්නව සිග්නල් එකට තැන්ක්‍යු කිව්ව කියල. ටක් ගාල පාරට පැනල අත දානව.

balan palayalla samahara than wala inne police car ekath nethuwa