///......හෙඩ් ලයිට්......///

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම නං කිලෝමීටර් 3ක් 4ක් යනකන් ඉස්සරහට එන උන්ට හෙඩ් ලයිට් ගහනව. ඒ අස්සෙ පොලිස් කිට උඩින් ජැකට් දාල ඉන්න උන්ටත් හෙඩ් ලයිට් ගැහෙනව. අව්ලක් නෑ හිනා වේගන උනුත් යනව.
    හැබැයි මම හෙල්මට් නොදා එලවන් යන් බයික් කාරයන්ටනං සිග්නල් දෙන්නෙ නෑ. තමුන්ගෙ ජීවිතේ ගැන නොහිතන පකීර් වගේ යන උන්වනං අල්ලන්ඩමයි ඔ්නෙ. මොකද උන් අනුන් ගැන හිතන තරම ඒකෙන්ම පේන නිසා.


    අනිත් වැදගත්ම දේ තමා එහෙම සිග්නල් එකක් දුන්නම වාසුව වගේ යන්නෙ නැතිව ඔලුව පොඩ්ඩක් පාත් කරල පොඩි රෙස්පෙක්ට් එකක් දීහල්ල. හැබැයි මලාට හෝන් ගහන්ඩ එපා හරියට ඉස්සරහ පාර පේන්නෙ නැත්තං. මොකද වංගුවක හරි කන්දකදි හරි අපිට ඉස්සරහ පේන්නෙ නැති නිසා අපි සිග්නල් එක දුන්න කෙනාට හෝන් කෙරුවම ළගම පොලිස් මාමිල හිටියොත් දන්නව සිග්නල් එකට තැන්ක්‍යු කිව්ව කියල. ටක් ගාල පාරට පැනල අත දානව.
     
    • Like
    Reactions: d7k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්..හෙඩ් එක ගහනවා මම නම් සමහර වෙලාවට ඉස්සරහින් මීහරක් වගේ ඕවර්ටෙක් කරන උන්ට සිග්නල් එකක් දෙන්නත්...එකේ වැරද්දක් කියන්න බැහැ...අරුන් අපිව දකින්නතුව ඇවිල්ලා ගැහුවොත් කාට කියන්නද...හෙඩ් ගහපු ගමන් අරූ ආයේ ඇතුලට දාගන්නවා :P:P

    :yes::yes:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    හෙඩ් ලයිට් ගසා පොලිස් බල්ලන් සිටිනා බව කියන රියදුරන්ට ගරු කිරිම ලෙස ඔබගෙ නලව ශබ්ද කරන්න :) :) :)
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හෙඩ් එක ගහනවා දැක්කොත් බඩුම තමා....සමහර තැන් වල එක ලග 2 ගොල්ලක් ඉන්නවා....set එකක් හෙඩ් ලයිට් ගහන උන් අල්ලනවා

    මෙතන මොකක්ද වැරැද්ද? head light ගහන්න බැරිද?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    mamanam loweth head light gahanawaa . eeth night time thamay kiyaganna widihak naththe

    මම නම නයිට් ටයිම් යනකොට හෙඩ් ලයිට් ඔෆ් කරලා ආයේ ඔන් කරනවා පොලිසියෙන් ඉන්නවා දැක්කොත්..
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඉස්සර අප් ගාලු පාරෙ මාතර පැත්තට යනකොට එහෙම පට්ටම ආතල්, එහෙන් එන උන් අපිට ගහනව අපි උන්ට ලයිට් ගහනව. ඇයි බන් ගාලු පාරෙ ඉතින් 60ට ගිහින් මක්කරන්නද නිකන්ම පෑගෙනවනේ, දැන් නම් Highway තියන නිසා ඒක අවුලක් නෑ. ඉස්සර නම් කාර් කාරයො උනත් වැඩේට සපෝට් කරනව දැන් නම් ඒ ගතිය ගොඩක් අඩුයි , මන් හිතන්නෙ සමහරු දන්නෑ මොකටද මේ හෙඩ් ලයිට් ගහන්නේ කියල.
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Ohoma head gahuwama wenne waradi karana ekaa digatama waradi karana eka... ekata help denna epa yako... waraddak karoth ekata daduwam widiya yuthumai.. natnam me rate inna harak kawadawath hadenne na.. anith eka oken government ekata income nathi wenawa.. Taman hariyata drive karanawa nam mokatada head gahanne? Mama nam malaata gahanne na..

    Dan itin kapapan mage rep.. :p
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ඉස්සර අප් ගාලු පාරෙ මාතර පැත්තට යනකොට එහෙම පට්ටම ආතල්, එහෙන් එන උන් අපිට ගහනව අපි උන්ට ලයිට් ගහනව. ඇයි බන් ගාලු පාරෙ ඉතින් 60ට ගිහින් මක්කරන්නද නිකන්ම පෑගෙනවනේ, දැන් නම් Highway තියන නිසා ඒක අවුලක් නෑ. ඉස්සර නම් කාර් කාරයො උනත් වැඩේට සපෝට් කරනව දැන් නම් ඒ ගතිය ගොඩක් අඩුයි , මන් හිතන්නෙ සමහරු දන්නෑ මොකටද මේ හෙඩ් ලයිට් ගහන්නේ කියල.

    එ් ඉස්සර කාර්. දැන් කාර්-වෑන්-බට්ටා ලොරි ගොඩක් එ්වයෙ යන ඩ්‍රයිවර්ලා අනික් වාහනේ ගැන ගානක් නැතිව යන්නෙ. රෑට හෙඩ් එක ඩිම් කරන්නේ නෑ ත්‍රීවීල් වලත්.
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Ado Head light gahana seen ekanam dannawa. Bus kaarayoth amuthu signal denawa bn athin. Habayi Head light gahana wadetanam math kamathiy. police kaarayanwa anaath karanna oni.

    Un karanne unge rajakariya ban... Ape un waradda karala gihin ali puken unta loku scene dammama un khmath chance ekak denne na.. Unta shape eke katha karoth waradda pili aragena un yanna denawa ban.. Mama ehema 3n parak gihin tiyanawa...
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    Okkotama kalin raata head light gahagenama yana ponnayo tika allala nadu danna one... issarahata ena minissunge as 2 kane... Ara Headlight 2 tiyana 3 wheel ennema head karan... Unge Ammala paw itin... :/
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    අපේ පැත්තේ උන් නම් කෙල්ලෙක් එක්ක යනවා දැක්කත් hedlight ගහනවා...:p