හිරු ටීවී එකෙන් පෝය දවසත් කනව,,පෝය දවසට එක එක්කෙනා ගෙන්නවල බුදුදහමට කිසිම අදාලත්වයක් නැති දේව්ල් කරන්ව නාලිකාව ජනප්රිය කරගන්න,,පෝයදවස විකුනනව
පෝය දවසක උදේ රියලිටි වගේ එකක් යනව එකේ කරන්නෙ පෝයට කිසි සම්බන්දයක් නැති ඒව කරනව මෝඩ මිනිස්සු අන්දන්න...එකදවසක මිනිස්සු පිරිත් කියල ගල් කරවනව පෙන්නුව හරි හාස්කමක් කියල
දැන් ඒකට අපහාස කරන්න එක එක ආගම් වලින්,,වෙන වෙන වෘත්තිකයන්,බේබද්දන් ඒක බොරු කියල පෙන්නන්න වෙන වෙනම කරල පෙන්නනව,,,මේව බුදුදහමට සම්ම්බන්ද නෑ,,සමහරු අරක්කු පොවල ගල් කරල පෙන්නනව ධර්මය බොරු කියල කිය කිය...මේ අදාල නොවන ඒව පෝයට පෙන්නල සල්ලි ගරන්න ගිහින් හිරු ටීවි අය ආගමත් කනව
අපේ කොන්ද පන නැති මිනිස්සු මේවගේ පහත් නාලිකා වලට විරුද්දව එක වචනයක් කියන් නෑ,,,නමුත් වෙන ආගමකට මෙහෙම කලානම් ඒ මිනිස්සු මෙලහට පල්ලි වලින් විරෝදය දක්වල හිරු එකෙන් පෝයදවසේ බුද්ධාගම නමින් කරන වැඩ වලට
matanm ada oya kiyana program eka balanna bari una.මුස්ලිම් මිනිස්සු තමන්ගෙ ඉස්ලාම් ධර්මයට තියෙන බැදීම,බැතිමත්කම,ආදරයෙන් දශමයක් සිංහල බෞද්ධයන්ට තිබ්බනම් මේවගේ ටීවි නාලිකාවලට අපේ දුදරුවො,සංස්කෘතිය,බුද්ධාගම තම්න්ගෙ ලාබෙ වැඩිකරගන්න විකුනන් කන්න දෙන්නෙ නෑ....මෙහෙම යනකොට පෝයදව්සට ඉස්සරහට පන්සල් වල ඩාන්සින් ශෝ මොඩෙලින් ශෝ සිර්ස හිරු වගේ ඒවගෙන් පෙන්නන එකට පුදු වෙන්නත් එපා
කෝ අර බොදුබල,රාවනා බල ඒව මේවා
ඒගොල්ලොන්ගෙ ඇස් පේන්නැද්ද..ඒවගේ අය බොරුවට ආගම ඉස්සරහට දාගෙන දේශපාලනේට ඇවිල්ල ආගමට ලැදි මිනිස්සු අතරමන් කරල දැන් පැනල ගිහින්

කපුවා කපෝතියි. දැන්ඉතින් අර හාමුදුරුවෝ මොකක්ද දැන්නැ කියන්නේ අද ඒවිද වැඩසටහනට.
hamuduruvanta ikmanatama ovata uththara denna venava machan.meka hamuduru kenek issellama karala pennapu hinda thama bn dan agam patalila thieyenne okataබුද්දාගමට මුව වෙලා මව කරන උන් නිසා බුදු දහමගන නියම විවාදය යටයනවා.

oya docalata ova karanna one na bn.nurse la balen enne docalage angataඅර ඩොක්ටර් කුපාඩිය .. view එක හදා ගන්න හෙමිට කතාවෙන් කතාවෙන් නර්ස් ගේ ඉස්සරහට එනවා !

mn ohoma damme na ithin.hari nane bnහෙදියන් ගල් කිරීම සහ හෙදියන්ගෙ ගල් බැලීම

ekane ban matath thiyena prashne.. konda namenne nathuwa thiya ganne kohmaada?අර මක්කද බන් වෙන්නේ
එහෙම ඉන්ඩ බෑනේ කොන්දෙන් නැවෙනවනේ මට නම් අවුල

ada hamuduruvo na bnඅද මොකද වෙලා තියෙන්නේ? හාමුදුරුවෝ අවාද?

ai bn doca scne eka pahadili karanne.uba nursela gal vena tika vitharada baluveඅර මක්කද බන් වෙන්නේ
එහෙම ඉන්ඩ බෑනේ කොන්දෙන් නැවෙනවනේ මට නම් අවුල

ගල් වෙන හෙදියන් දැක්කාම අපිව ගල් වෙනවා








This has nothing to do with Buddhism. In short Buddhist priests should not get involved in this type of thing.




ai ara doca kiyanne bn,palam gana ehema kathavak.,ita passe kasherukava ganath kiyanne.eka hai karaganna vidiyath kiyanne bnekane ban matath thiyena prashne.. konda namenne nathuwa thiya ganne kohmaada?![]()
