හෙදියන් ගල් කිරීම

Aug 31, 2011
399
43
0
හිරු ටීවී එකෙන් පෝය දවසත් කනව,,පෝය දවසට එක එක්කෙනා ගෙන්නවල බුදුදහමට කිසිම අදාලත්වයක් නැති දේව්ල් කරන්ව නාලිකාව ජනප්‍රිය කරගන්න,,පෝයදවස විකුනනව

පෝය දවසක උදේ රියලිටි වගේ එකක් යනව එකේ කරන්නෙ පෝයට කිසි සම්බන්දයක් නැති ඒව කරනව මෝඩ මිනිස්සු අන්දන්න...එකදවසක මිනිස්සු පිරිත් කියල ගල් කරවනව පෙන්නුව හරි හාස්කමක් කියල

දැන් ඒකට අපහාස කරන්න එක එක ආගම් වලින්,,වෙන වෙන වෘත්තිකයන්,බේබද්දන් ඒක බොරු කියල පෙන්නන්න වෙන වෙනම කරල පෙන්නනව,,,මේව බුදුදහමට සම්ම්බන්ද නෑ,,සමහරු අරක්කු පොවල ගල් කරල පෙන්නනව ධර්මය බොරු කියල කිය කිය...මේ අදාල නොවන ඒව පෝයට පෙන්නල සල්ලි ගරන්න ගිහින් හිරු ටීවි අය ආගමත් කනව

අපේ කොන්ද පන නැති මිනිස්සු මේවගේ පහත් නාලිකා වලට විරුද්දව එක වචනයක් කියන් නෑ,,,නමුත් වෙන ආගමකට මෙහෙම කලානම් ඒ මිනිස්සු මෙලහට පල්ලි වලින් විරෝදය දක්වල හිරු එකෙන් පෝයදවසේ බුද්ධාගම නමින් කරන වැඩ වලට
 
Last edited:
  • Like
Reactions: simpleboy
Aug 31, 2011
399
43
0
මුස්ලිම් මිනිස්සු තමන්ගෙ ඉස්ලාම් ධර්මයට තියෙන බැදීම,බැතිමත්කම,ආදරයෙන් දශමයක් සිංහල බෞද්ධයන්ට තිබ්බනම් මේවගේ ටීවි නාලිකාවලට අපේ දුදරුවො,සංස්කෘතිය,බුද්ධාගම තම්න්ගෙ ලාබෙ වැඩිකරගන්න විකුනන් කන්න දෙන්නෙ නෑ....මෙහෙම යනකොට පෝයදව්සට ඉස්සරහට පන්සල් වල ඩාන්සින් ශෝ මොඩෙලින් ශෝ සිර්ස හිරු වගේ ඒවගෙන් පෙන්නන එකට පුදු වෙන්නත් එපා

කෝ අර බොදුබල,රාවනා බල ඒව මේවා

ඒගොල්ලොන්ගෙ ඇස් පේන්නැද්ද..ඒවගේ අය බොරුවට ආගම ඉස්සරහට දාගෙන දේශපාලනේට ඇවිල්ල ආගමට ලැදි මිනිස්සු අතරමන් කරල දැන් පැනල ගිහින්
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    matanm ada oya kiyana program eka balanna bari una.
    oka mehemane.dan inna hamuduruvanuth danne na hariyata bana kiyanna.
    eka davasak api mala gedaraka giya.eda anthima davasa.hamuduruvo banata vadala deshana kale malagedaraka kiyanna ona ev anemei,avilla anith agam valata banna.math ekka thava yaluvo unna,ethana katholika unuth unna.ithin unta eva aheddi upset ne.
    :confused:

    කපුවා කපෝතියි. දැන්ඉතින් අර හාමුදුරුවෝ මොකක්ද දැන්නැ කියන්නේ අද ඒවිද වැඩසටහනට. :rolleyes:

    බුද්දාගමට මුව වෙලා මව කරන උන් නිසා බුදු දහමගන නියම විවාදය යටයනවා.
    hamuduruvanta ikmanatama ovata uththara denna venava machan.meka hamuduru kenek issellama karala pennapu hinda thama bn dan agam patalila thieyenne okata :D

    අර ඩොක්ටර් කුපාඩිය .. view එක හදා ගන්න හෙමිට කතාවෙන් කතාවෙන් නර්ස් ගේ ඉස්සරහට එනවා !
    oya docalata ova karanna one na bn.nurse la balen enne docalage angata :P

    හෙදියන් ගල් කිරීම සහ හෙදියන්ගෙ ගල් බැලීම
    mn ohoma damme na ithin.hari nane bn :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අර මක්කද බන් වෙන්නේ
    එහෙම ඉන්ඩ බෑනේ කොන්දෙන් නැවෙනවනේ මට නම් අවුල :baffled:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    This has nothing to do with Buddhism. In short Buddhist priests should not get involved in this type of thing.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අද මොකද වෙලා තියෙන්නේ? හාමුදුරුවෝ අවාද?
    ada hamuduruvo na bn :D

    අර මක්කද බන් වෙන්නේ
    එහෙම ඉන්ඩ බෑනේ කොන්දෙන් නැවෙනවනේ මට නම් අවුල :baffled:
    ai bn doca scne eka pahadili karanne.uba nursela gal vena tika vitharada baluve :P

    ගල් වෙන හෙදියන් දැක්කාම අපිව ගල් වෙනවා:P:P:P
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ara moko bn e :P

    This has nothing to do with Buddhism. In short Buddhist priests should not get involved in this type of thing.
    :yes::yes::yes::yes: