හෙද සභා නිලවරණයෙන් ජේවීපීයට 66%ක දැවැන්ත ජයක්.. 😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මෙහෙම ගියොත් JVP ආණ්ඩුවක් ස්ථිරයි..රාජපක්ෂලාට අබ සරණයි.. @erozan @N A K A M U R A @nicjosh83 🤭

    289964844_10225269595919426_8849171117602943559_n.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,029
    18,950
    113
    Bump

    වෘතිතීය සමිති හින්දා තමා රාජ්‍ය සේවය මේ වගේ දුර්වල තැනක තියෙන්නේ,
    ඔහොම හරි තිබ්බෙ නෑ නම් බලාගන්න තිබ්බ දේශපාලනේ නටන නැටිල්ල..

    කටක් ඇරගන්න වෙන්නෙ නෑ එකෙක්‍ටවත්
    ------ Post added on Jun 24, 2022 at 8:15 AM
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රට නැත්තටම නැති කරපු පොහොට්ටු, ගූ එන් පී සක්කිලින්ගේ පස්සේ තාමත් යන උන් නම් මිනිස්සු වෙන්න බෑ. හරිනම් අඩුම 80%ක් එන්න ඕනේ ජේවීපී එකට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    වෘත්තීය සමිති දේශපාලන පක්ෂ එක්ක හුකන්නේ ඇයි බන්? මං හිතන්නෙ ලංකාවේ විතරයි ඔහොම රෙද්දක් තියෙන්නෙ.. හරි නම් පක්ෂ වෘත්තීය සමිති තහනම් කරන්න ඕන..
     
    • Like
    Reactions: ukkuwa

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    වෘත්තීය සමිති දේශපාලන පක්ෂ එක්ක හුකන්නේ ඇයි බන්? මං හිතන්නෙ ලංකාවේ විතරයි ඔහොම රෙද්දක් තියෙන්නෙ.. හරි නම් පක්ෂ වෘත්තීය සමිති තහනම් කරන්න ඕන..
    https://www.wsws.org/en/articles/2022/06/23/yaxe-j23.html

    Australia: More than 130,000 New South Wales nurses and teachers to strike next week​

     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    Strike කරන එක ගැන නෙවේ මන් කියන්නේ, වෘත්තීය සමිතිවලට පක්ෂ දේශපාලනය ගාවාගන්නේ ඇයි කියන එක...
    ow eka aththa. hema pakshetama eka gaane tiyenwa ne. Unge profession eke prashana kathaa karanna ekak tibunanm hodatama athi:yes:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    Unge profession eke prashana kathaa karanna ekak tibunanm hodatama athi
    ඔව්.. අන්න ඒකම තමා මාත් කියන්නේ.. දැන් තියෙන විදිහට වෙන්නෙ රාජ්‍ය සේවා/සේවකයෝ එක එක පක්ෂවල agenda එකට නැටවෙන එක නෙ...
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    I have not decided yet, never voted for jvp and have spoken against jvp many times.

    But thanks to pissu nande and his fellow crooks, we may not have a choice, and mostly probably next election my vote will be jvp.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    වෘතිතීය සමිති හින්දා තමා රාජ්‍ය සේවය මේ වගේ දුර්වල තැනක තියෙන්නේ,
    100% true ban. I just posted a thread about these fuckers in the morning.

    https://elakiri.com/threads/the-ot-cancer.2056820/

    unge benifits arenna wena kisi deyak gana balanne ne oya pakku tika. Horata OT tikanam gaha ganawa.