යාල කැලේ ඇතුලෙදිම ඇතාගෙ දළ දෙකයි වලිගයයි කපන් ගිහින්!!

ඇතුලේ උන්ගේම වැඩක් ද දන්නේ නැ
වනජීවී එකේ ඇතුලෙ උන්ගෙ අනිවා සපෝට් එකක් තියෙන්න ඇතිමේව කරන උන් කීපයකටවත් මරණ දඩුවම දුන්න නන් අවුරුදු 30ක් 40ක් මේව නවත්තල තියාගන්න පුලුවන් වෙයි.
පෙරහැරේ යන උන්ට එක විදිහක් කැලේ ඉන්න උන්ට තව විදිහක්!! අමන කාලකන්නි රටක් මේක!!දේශපාලකයෝන්ගේ තියෙන්නෙත් රටේ මිනිස්සුන්ගේ තියෙන සාමාන්‍ය කැරි කමම තමයි. වැඩිපුර නැහැ. එකම වෙනස උන්ට දේවල් කරන්න පුළුවන් කම වැඩියි. ඒකනිසා උන් වැඩිපුර කැරි කම් කරනවා කියල පේන්නෙ.
වනජීවී එකේ ඇතුලෙ උන්ගෙ අනිවා සපෝට් එකක් තියෙන්න ඇති
පෙරහැරේ යන උන්ට එක විදිහක් කැලේ ඉන්න උන්ට තව විදිහක්!! අමන කාලකන්නි රටක් මේක!!
------ Post added on Aug 16, 2021 at 9:43 AM
මරණ දඩුවම දෙන්න ඕනෙපෙරහැරේ යන එකාට හොඳට සලකන එකට බනින්න බැහැ. කැලේ ඉන්න එවුන්ව මරණ එකට නම් නීතියෙන් දැඩි දඩුවම් දෙන්න ඕන.
nattan kohomada bn atulatama gihin kapan enne, aniwa ehema connection ekak tyenna oneowa karanneth political contacts thiyena unma thamai.
minissuma wenas wenna one, chande illana unut ahasin path wen nane bn, lankawe minissunge oluth kaala tyenne godak mithya dewal walin, nithiyata pitin tama ona deyak karaganna try karanne, minissu hariyata hityanm system on naඇත් දල, නිශ්පාදන තහනම් කරා නන් හරි, ලෝකෙ එහෙම කරපු රටවල් ඇති.
ඔක්කොම එකතු කරල, ගිනි තියන්න ඕන
තහනම් බාන්ඩය්ක් කරන්න ඕන
කාලකන්නි මිනිස්සු චන්දෙ දෙන කාලකන්නි පාර්ලිමේන්තු ගිහිල්ල, අවුරුදු 5කදි
උන්ගෙ පරම්පරාවට හම්බ කරගන්නව මිසක්,
රට හදන්න නීති ගේන්නෙ නෑ,
යාල කැලේ ඇතුලෙදිම ඇතාගෙ දළ දෙකයි වලිගයයි කපන් ගිහින්!!