එක එකාට ඕන විදියට වත්, පොර ටෝක් වල රැස් පේන්නවත් නෙවෙයි තමන ගේ ප්‍රමාණයට බීපල්ලා...
මුලදි බොන උන් පොඩ්ඩක් ගසපල්ලා නැත්තං මුල දී ම චාටර් වෙනව එකසිය ගානට.....මම නමෝ විත්තියෙං බිව්වේ වයිට් ඩයමන්ඩ් එකක්. කාලක් ගහන්න ඇති. දවසක් අවුට් වෙලා හිටියා.....
අනික තමන් තොච්චර බොනව වුනත් හිතුවොත් අද බොන්නේ නෑ, නැත්තං අවම ප්‍රමාණයක් කියල බොන්නේ ඒ විදියට ඉදපල්ලා කවුරු මොනව කිව්වත්.....
නොබොන උන් කියන තැනකට වදින්නං බොන්න පටන් ගන්න එපා.....
Well said.
මම ගිහින් තියෙන (බොහොම සුළු ප්‍රමාණයේ) ඒවගේ නං වෙනම තිබුනෙ ආය මැරිලා වැටුනත් අනික් උන් දන්නේ නෑ. මේකේ තියෙන විදිහට නිකන් ගෑනු, ළමයි, නොබොන උන් ඔක්කොම ඉන්න තැන බීල නෙ මුන්. 





ඔන්න එකදවසක් එකපාරටම ඒකි කියනවා "අයියේ අද ක්ලාස් යනකොට කොල්ලො සෙට් එකක් එක්ක හිටපු (හෙන පජාත ඩයල් ඉන්න වත්තක නමක් කියලා) ...වත්තෙ කොල්ලෙක් මගෙ නම්බර් එක ඉල්ලුවා දෙන්න බෑ කිව්වම අතිනුත් ඇද්දා..ඇගෙත් අරහෙන් මෙහෙන් ඇල්ලුවා ඉහි ඉහි..ඌ හෙටත් ක්ලාස් එක ගාවට එනවා කිව්වා අනේ අයියේ මොනවා හරි කරන්නකෝ " කිව්වා දැන් තෝ සමාජ ආශ්‍රයක් නැති කොල්ලො ආශ්‍රයක් නැති ගේ අස්සටම වෙලා පොන්නයෙක් වගේ හිටපු එකෙක්නං මේ වගේ වෙලාවක මොකද කරන්නෙ??වලියට එක්ක යන්නෙ කවුද උබ අර උබ ආශ්‍රය කරපු උබ වගේම ආත්මාර්ථකාමී ගේ අස්සෙම හැදිච්ච පින්ගුත්තරයො සෙට් එකද??මේ ප්‍රශ්නෙට හරියට උත්තරත් දීපන් ??