හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    එක එකාට ඕන විදියට වත්, පොර ටෝක් වල රැස් පේන්නවත් නෙවෙයි තමන ගේ ප්‍රමාණයට බීපල්ලා...

    මුලදි බොන උන් පොඩ්ඩක් ගසපල්ලා නැත්තං මුල දී ම චාටර් වෙනව එකසිය ගානට.....මම නමෝ විත්තියෙං බිව්වේ වයිට් ඩයමන්ඩ් එකක්. කාලක් ගහන්න ඇති. දවසක් අවුට් වෙලා හිටියා.....

    අනික තමන් තොච්චර බොනව වුනත් හිතුවොත් අද බොන්නේ නෑ, නැත්තං අවම ප්‍රමාණයක් කියල බොන්නේ ඒ විදියට ඉදපල්ලා කවුරු මොනව කිව්වත්.....




    නොබොන උන් කියන තැනකට වදින්නං බොන්න පටන් ගන්න එපා.....



    Well said.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය බොන උන් වෙඩින් වල වෙනම නෙවේද බන් බොන්නෙ. :oo: මම ගිහින් තියෙන (බොහොම සුළු ප්‍රමාණයේ) ඒවගේ නං වෙනම තිබුනෙ ආය මැරිලා වැටුනත් අනික් උන් දන්නේ නෑ. මේකේ තියෙන විදිහට නිකන් ගෑනු, ළමයි, නොබොන උන් ඔක්කොම ඉන්න තැන බීල නෙ මුන්.
     
    Last edited:

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    හරි මචං වලියක් දාගන්නැතුව ඒක විසදන්නෙ කොහොමද කියහන්කො උබ??කෙල්ලට කියනවද උබට වලි වලට බහින්න බෑ ඒ හින්දා උබට එන්න වෙන්නෑ කෙල්ලටම පුලුවන් දෙයක් කරගන්න කියලා??

    යකෝ මේ වැද්දගෙ කාලෙ නෙමේ.. දැන් කෙල්ලො බලන්නෙ ඇගේ හයිය නෙමේ බං.. එහෙම බලන උබ වගේම සූකිරි කෙල්ලොත් ඇති. ඒත් උනුත් ටික කාලෙකින් බූට් එක තියයි ඌට,

    දැන් කෙල්ලො බලන්නෙ සල්ලියි, මොලේ තියනවද, smart ද කියන එකයි.

    ගහගන්න පුලුවන් උනාට ජීවිතේ ප්‍රශ්න විසදගන්න ඔය ජිම් පප්පලට බෑ කියල කෙල්ලො දන්නවා..

    අපිට වඩා හොදට ගහගන්න පුලුවන් කෙල්ලො ඕන තරම් ඉන්නව බං.
    පොඩ්ඩ ඇත්නම් ඇට දෙක ලස්සනට ටාගට් කරල කුඩෙන ගහනව කොර වෙන්නම...
    :lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අප්පටසිරි..
    කමක් නෑ බං ඔහොම අත්දැකීමුත් තියෙන්න ඕන ජීවිතේ..

    මම ඉස්සර මුල් ශොට් දෙක තුන විතරයි සැන්ඩි කරන්නෙ..
    මල විකාරෙ අමුවෙන් කෙලිනව ඒපාර..
    ඒ කාලෙ මතක් කරද්දිත් කුජීතයි ඕයි..
    කැරිම බෙබ්බෙක් වෙලා හිටියෙ..
    :(
    Tho කොහෙන්දැයි ආවේ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    පවු අනේ ඔයා.. ගනං ගන්න එපා.. චුට්ටක් විතරක් බොන්න මීට පස්සෙ... 🍼 🍾🍸🍻🥂🥂🍺
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පවු බන් උබ. හැබැයි ගේම අතඅරින්න එපා. ධෛවයට උබව පාලනය කරන්න දෙන්න එපා. උබ ධෛවය පාලනය කරපන්. ගහපන් තව ගහපන්.:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ȜMA X;21665825 said:

    බිලා අැවිල්ලා අැද ලග තිබ්බ ටවර් ෆැන් ඒකට වමනෙ පරක් දලා කකුල් වල ඉදන් වමනෙ නාපු ඒක තමා බීලා උපරිම චා උන සීන ඒක.

    :lol::lol::lol::lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    ඔය ගිහින් උට දෙකක් ඇනල ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියල උඹ හිතන්නෙ ඌත් උඹල වගේම කොල්ලෙක් කියල හිතාගෙන නෙ, මෙහෙම හිතපන්කෝ, දැන් ඔය වැඩේම වෙනව හැබැයි අරූ පාතාලෙට සම්බන්ධ හිරේ ගිහින් ආපු එකෙක්, වලියක් ගියොත් කෙලින්ම ගෙදරටම ඇවිත් කුඩු කරලා දෙතුන් දෙනෙක් බාවල යන සයිස් එකේ එකෙක්. දැන් උඹට ඉන්න හන්දියේ කොල්ලෝ සෙට් එකට පෑනේ පිහියක් අරන් ගිහින් ඕක විසඳන්න කොහෙත්ම බෑ වෙඩි කන්නයි වෙන්නෙ. උඹ මොකෝ කරන්නෙ. :oo: එතකොටත් අර ක්‍රමේමද උඹ අනුගමනය කරන්නෙ. ?

    මෙහෙමයි මචං තමන්ගෙ කෙල්ලට එහෙම කොහෙහරි යන පාහරයෙක් බලු වැඩක් කරොත් ඒ කරපු එකා මොකාද කියලා අදාල නෑ බං ඌ ලංකාවේ පාතාලෙ ගෝඩ් ෆාදර්ගෙ පුතා උනත් ගේමක් දෙන්නම වෙනවා මචං...තමන්ගෙ කෙල්ලව ආරක්ෂා කරගන්න බැරි එකෙක්ට කොල්ලෙක් කියන්න බෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිනම් මළ ගෙවල් දානෙ ගෙවල් බණගෙවල් වල ගිහින් බොන්නෙ නෑ. තැන නොතැන බලලයි එව්වා කරන්නේ. ඔය වගේතැන නොතැන නොබලා බොන කැරි බේබද්දො නිසා තමා අරක්කු වල වටිනාකමත් නැතිවෙලා තියෙන්නේ :rofl::rofl:

    :lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුද්දගෙ කලිසම ෂර්ට් එක හොඳයි. සුද්දගෙ කාර් එක හොඳයි. සුද්දගේ කෝච්චිය හොඳයි. සුද්දගේ තේ හොඳයි. සුද්දගේ පාන් බටර් හොඳයි. සුද්දගෙ වැල් බලල අත මරන්න හොඳයි. සුද්දගෙ බීම තමා හොඳ නැත්තේ. අනේ හුකහන් යාළුවේ :growl:

    :rofl::rofl::lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හරි මෙහෙම හිතහන්කො දැන් උබ ඔහොම පොන්නයෙක් වගේ යාලුවෙක් ආශ්‍රය නොකර සමාජෙට බහින්නැතුව ගේ අස්සෙම හැදුනා උබ වගේම ආත්මාර්ථකාමී ගේ අස්සෙම හැදුන හොදට ඉගෙනගත්ත ඩයල් ආශ්‍රය කරා...ඉගෙනගත්තා කැම්පසුත් සිලෙක්ට් වෙලා ඉන්නෙ කියමුකො...ඔන්න උබට ලස්සන කෑල්ලකුත් සෙට් උනා කියමුකො :love: ඔන්න එකදවසක් එකපාරටම ඒකි කියනවා "අයියේ අද ක්ලාස් යනකොට කොල්ලො සෙට් එකක් එක්ක හිටපු (හෙන පජාත ඩයල් ඉන්න වත්තක නමක් කියලා) ...වත්තෙ කොල්ලෙක් මගෙ නම්බර් එක ඉල්ලුවා දෙන්න බෑ කිව්වම අතිනුත් ඇද්දා..ඇගෙත් අරහෙන් මෙහෙන් ඇල්ලුවා ඉහි ඉහි..ඌ හෙටත් ක්ලාස් එක ගාවට එනවා කිව්වා අනේ අයියේ මොනවා හරි කරන්නකෝ " කිව්වා දැන් තෝ සමාජ ආශ්‍රයක් නැති කොල්ලො ආශ්‍රයක් නැති ගේ අස්සටම වෙලා පොන්නයෙක් වගේ හිටපු එකෙක්නං මේ වගේ වෙලාවක මොකද කරන්නෙ??වලියට එක්ක යන්නෙ කවුද උබ අර උබ ආශ්‍රය කරපු උබ වගේම ආත්මාර්ථකාමී ගේ අස්සෙම හැදිච්ච පින්ගුත්තරයො සෙට් එකද??මේ ප්‍රශ්නෙට හරියට උත්තරත් දීපන් ??:P
    ඒකට තමා මචන් පොලිසිය කියලා එකක් තියෙන්නෙ, රජයෙන් පඩි ගෙවන්නෙ පුක කස කස ඉන්න නෙමෙයි නෙ. ඇන්ට්‍රියක් දාපුවාම දවස් 3ක් යන්න කලින් එන්න කියලා විභාග කරනවා. ඊට පස්සෙත් මොනා හරි උනොත් ඉතින් අරූට පොලිසියෙන් ලොඳ පනින්න දෙනවා නෙ. පොලිසියෙන් නෙලද්දි පාතාල හුකා නැහැ කොහොමත් ගුටි කන්න වෙනවා. ලොකු සීන් දැම්මොත් අත පය කඩා ගන්න වෙනවා. පාතාල සීන් දැම්මොත් මහ පාරෙ බල්ලෙක් වගේ මැරෙන්න වෙනවා. :rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    ඔය වයසට ඔහොම තමා බන් තාම විස්සක් විතර නෙ. :yes: මොනවහරි වෙලා අම්මගෙන් තාත්තාගෙන් වගේ හොඳවගෙන් දෙකක් අහගත්තම, නැත්තන් කෙලවෙලා යන්න මොනවහරි උනාම තමා තේරෙන්නේ. අන්තිමට යාලුවොත් නෑ කෙල්ලොත් නෑ ගෙදර අම්ම තාත්ත විතරයි ඉතුරු වෙන්නෙ.

    උබලා හිතන්නෙ දැන් මම වලි ගැන පොර වගේ කියෙව්වට වලි ගිහිං ගහලා විතරයි තියෙන්නෙ කාල නෑ කියලද??අම්මෝ කාල තියනව බං ඕනතරං පුක් වෙන්නම....එකපාරක් AL කාලෙ ඉස්කෝලෙ කැ# ලයින් දීපු ප්‍රිෆෙක්ට් පොඩි එකෙක්ට ගැහුවා උදේ හවස පිසික්ස් ක්ලාස් තිබ්බා මායි අපේ සෙට් එකේ එකෙකුයි විතරයි ඒ ක්ලාස් එකට යන්නෙ අනිත් උන් යන්නෙ වෙන එකකට අපි ක්ලාස් ඇරිලා එනකොට අර පොඩි එකා උගෙ අයියලා සෙට් එකක් අරං ක්ලාස් එක ගාව රැකගෙන ඉන්නවා....බුවාලා හතර දෙනෙක් විතර ඇවිල්ලා ටෝක් දෙන්න ගත්තා කනටත් පාරක් වැදුනා කීන් ගාන්නම එහෙම්මම මායි අරුයි ලග හිටපු දෙතුන් දෙනෙක්ට නෙලන්න ගත්තා ඒත් එතන හැරෙන්නවත් බෑ උන්ගෙ 6ක් 7ක් හිටියා වටකරගෙන අපිට ගැහුවා ක්ලාස් එක ඉස්සරහම එකෙක් මට ස්ටම්ප් එකක් කැඩෙනකං ගැහුවා පස්සෙ පිසික්ස් සර් ඇවිල්ලා වලිය බේරුවෙ බේරලා ත්‍රීවීල් එකක දාල අපි දෙන්නවව ගෙදර යැව්වෙ......පස්සෙ අපිත් ඇරියෙ නෑ සදුදා ඉස්කෝලෙදි ප්‍රිෆෙක්ට් පොඩි එකා අල්ලගෙන නෙලුවා නෙලලා නෙලලා දනගැස්සුවා ඌව....හවස අපේ උනුයි අදුරන අයියලායි හෙනම සෙටාර් එකක් සෙට් කරගෙන ටවුන් එකේදි දුන්නා අරුන්ට රිටන් එක මට ස්ටම්ප් එකෙන් ගැහුව එකාට දුන්නා මමත් පුක් වෙන්නම පස්සෙ පොලිසියට කුදලන් ගියා සෙට් 2ම දෙපැත්තෙම දෙමව්පියෝ ගෙන්නලා පොලිසියෙන් වලිය ශේප් කරේ....සතියක් පන්ති තහනං ඉස්කෝලෙ:(:( තාත්තා මාසයක් විතර කතා කරේනෑ මාත් එක්ක :(කරාතෙ ක්ලාස් යන එකත් සපුරාම තහනම් කරා tournament එකකට සති 3ක් තියලා :( :( :( ඔන්න ඔහොමයි ඒ වලිය ඉවර උනේ ඒක නෙවෙයි හොදම සීන් එක ඒ වලියෙ මරාගත්ත ඔක්කොම පස්සෙ පස්සෙ අපිත් එක්ක පට්ට ෆිට් උනා...අර මට ස්ටම්ප් එකක් කැඩෙනකං ගහපු බුවා දැන් ටවුන් එකේ ඇදුම් ශොප් එකක් දාගෙන ඉන්නවා දැක්ක තැන කතා කරනවා මාත් ටවුන් ගියොත් බුවාගෙ ශොප් එක පැත්තෙත් ගිහිං කයියක් දාල එන්නෙ:rofl::rofl:...ඔන්න ඔහොම තමා අපේ සොදුරු පාසල් දිවිය ගෙවුනෙ ඔය එක සීන් එකක් විතරයි :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචං තමන්ගෙ කෙල්ලට එහෙම කොහෙහරි යන පාහරයෙක් බලු වැඩක් කරොත් ඒ කරපු එකා මොකාද කියලා අදාල නෑ බං ඌ ලංකාවේ පාතාලෙ ගෝඩ් ෆාදර්ගෙ පුතා උනත් ගේමක් දෙන්නම වෙනවා මචං...තමන්ගෙ කෙල්ලව ආරක්ෂා කරගන්න බැරි එකෙක්ට කොල්ලෙක් කියන්න බෑ
    බලු වැඩේ කියන එකේ ඉතින් එක එක මට්ටන් තියෙනව දැන් කෙල්ලව උස්සන් ගිහින් කරදරයක් කරොත් පොලිසියට කියලත් විසඳුමක් නැත්තන් අන්න ගිහින් මරාගෙන මැරුණත් කමක් නෑ. නිකන් පාරේ යද්දී "ආ නංගි" කිව කියල වලි යන්න ඕනේ නෑ කියල මම කිවේ, මේක ගල් යුගේ නෙවේ නෙ. ඉවසල බැරිම තැනදී මිසක් ගමේ චන්ඩි වගේ හැම එකටම වලි දාගෙන බෑ බන් මේ ලෝකේ ඉන්න. මොකෝ උනුත් නිකන් ඉන්නෙ නෑ ඊටපස්සේ. අන්තිමට පවුලේ අය නෑදෑයෝ අන්තිමට ගම් පිටින් වලි යනවා නිකන් පොඩි දේවල් හින්ද. උන්ට උන්ගේ ජීවිත වල අගයක් නැතිවුනාට අපිට එහෙම බෑ නෙ. :yes:

    මම නං වලි දාගන්න එකෙක් නෙවේ හරි සාමකාමී එකෙක්, ඒ හින්ද මට පේන විදිහ වෙන්න ඇති. එක එකා හිතන විදිහ වෙනස් නෙ. :yes:

     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කඩ්ඩ බැරි එකා;21668854 said:
    අඩෝ උබල මරා ගන්න එපා බන් :(:(:(
    තොගෙ වැරැද්ද බන්, වෙඩින් එකේ බීලා රීපු කතාව මෙතන දාලා දැන් හෙන වලියක් නෙ :rofl: