හෙනම ගහපන්.....

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මේ වැඩේ කරපු එවුන්ට කෙළවෙන්න ප්‍රර්ථනා කරන්න!!!!!!!!!!!


    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    163178_481012560841_597430841_5603418_3494214_n.jpg



    :no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: spgun

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ලොරියක් කඩාගෙන ඇතෙක් මැරෙන්නේ නෑ.මේ ඇතාගේ දල දෙක අරගෙන ගිය හොර ඇමතියා කවුද?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකට වගකිවයුත්තන්ට වැඩිකල් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ. මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා...
    :(:(:(:(:(:(
     

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    මේකට වගකිවයුත්තන්ට වැඩිකල් යහතින් ඉන්න ලැබෙන්නෙ නෑ. මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මර්වින් සිල්වා නේද? මට හරියටම ෂුවර් නෑ.හොයලා කියන්නම්.ඊ නිව්ස් වල ෂුවර් එකටම ඇති.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    kage hari kumanthanayakata maruwanam waradiyi thama

    habayi mokuth sadaranawa danne nathuwa mada ewa mehema danna epa

    machan aiy ehenam ikmanatama e aliyawa puchchala damme?mamanam hithnne methana loku hora wadak thiyenawa..ara ath dala deka thama oya aliyage karumeta hitiye.:(mona unath maha paw wada..mewa moka karath henama gahanna ona.
     
    • Like
    Reactions: navi

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    kage hari kumanthanayakata maruwanam waradiyi thama

    habayi mokuth sadaranawa danne nathuwa mada ewa mehema danna epa

    පලයන් බූරුවො යන්න. කවුරුත් දන්නවා වෙච්ච දේ..... උඹ වගේ කාලකන්නි තමයි මේවට උඩගෙඩි දෙන්නේ. මූසලයා.උන්ට ගහන හෙන උඹටත් කැරකිලා එනවා.ආයෙ දෙකක් නෑ. :growl::growl::growl::growl::angry::angry::angry:

    මට මේවා දකිනකොට කියවෙන ඒවා ගැන අනිත් මෙම්බෙර්ස්ල සමාවෙන්න ඕන.. :sorry::sorry::sorry:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    machan aiy ehenam ikmanatama e aliyawa puchchala damme?mamanam hithnne methana loku hora wadak thiyenawa..ara ath dala deka thama oya aliyage karumeta hitiye.:(mona unath maha paw wada..mewa moka karath henama gahanna ona.


    ehemanam paw wadak :(

    habayi meka gana anduwen parikshanayak karayi