ඕකනේ ඉතින් මොනා හරි කිව්වා ගමන් තමන්ගේ තත්වේ ගැන කියනවා, henry වගේමයි, ඊලගට දේපල salary ඕවත් කියනවා,![]()
පුලුවන්නම් ක්රිකට් ගහනවෙලේට වරෙන්. . අමුතු තත්වනම් නෑ. .
ඇවිත් මූනට මූන හම්බවෙලා කතාකරපන්කෝ. .
උබට වඩා ප්රතිවිරුද්ද මත තිබ්බ එවුන් මාව හම්බවෙලා කතාකරලා තියෙනවා. .
ආයේ ඉතින් මෙතන කොට කොට ඉදලා තේරුමක් නෑනේ. .
උබ එක්ස්පෝස් වෙයි කියලා බයවෙනවනම් උබට එහෙම දේකටවත් සහබාගී වෙන්න බෑනේ. .
මන් කියනදේ තේරුම් ගනින් වචනයක් අල්ලන් දගලන්නේ නැතුව. .



