හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    gtrz big bro got pissed off and banned henry l :no:



    :baffled: ඇයි රී චර්ජ්වත් බෑන් කරලද.?

    ow, henry's alleged fake account :lol:

    u ita passe re-chargereborn kyala awit thread ekak damma, ekatat dunna wede :D
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    henry's ban was long time coming , but 1 week wenna ati,

    :yes::yes::yes:
    වෙන්න ඇති බං
    හිතේ තරහක් තිබ්බට මේකෙන් මොකෙක්වවත් එලවන්න ඕන නෑ බං
    විශේෂයෙන් මේකට මොන හරි දීපු එකෙක්ව
    දැන් උබ කියන්න එපා උගේ පැත්ත ගන්නවා කියලා
    උගේ පැත්ත නෙමෙයි ඌ වැරද්දක් කාලේ
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    reborn eka ban nehe but thread eka deleted ,

    http://www.elakiri.com/forum/member.php?u=560374

    Re-ChargeReBORN Re-ChargeReBORN is offline
    Banned

    :lol::lol:

    හෙන්රියට දැන් පිස්සු හැදිලා ඇති..උට කිරියෙන් තොර ලොවක් නැනේ..පාලු කාමරේට වෙලා මේකේ යට මඩ ගහන එකනේ මිනිහගේ ජොබ් කෙඅ :(:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Ah muda . Mu Middle East wala inne .qatar wala ehe custom eke work Karanne dan.
    Math qatar jobak Hoya Hoya iddi pora gen thama help gatte.
    92 kiyanne podi koheda ban .awurdu 25 ka ekek.
    UBa kiyana tharam podi nam Naha uu. Man hithuwe 18 years old ekek Kiyala

    හෙන්රිය එක්ක බලද්දී ඌ චුටි ඔල්ලෙක් බං :lol:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Ah muda . Mu Middle East wala inne .qatar wala ehe custom eke work Karanne dan.
    Math qatar jobak Hoya Hoya iddi pora gen thama help gatte.
    92 kiyanne podi koheda ban .awurdu 25 ka ekek.
    UBa kiyana tharam podi nam Naha uu. Man hithuwe 18 years old ekek Kiyala

    අනිත් අයට පොඩි උන් කියන djnick වයස 21 :lol::lol:
     
    Status
    Not open for further replies.