උබ තාම් ස්ටුඩෙන්ට් වීසා එකෙ දෙවෙනි අවුරුද්ද නෙ?? පාර්ටයිම් කක්කුස්සි හොදලා හම්බ්වෙන ඔසි ඩොලර් ගාණ රුපියල් වලින් ලොකු උනාට ඔහ්ර ව්යදමත් ඩොලර් වලින් නෙ ? රූම් එකෙ රෙන්ට් එක කීයද සතියකට ??
යු කෙ වල සති දෙකට ලක්ෂ තුනක් පාර්ට් ටයිම් වලින් හොයපු උන් කටාර් වල රියාල් 2700 ට වැඩ .මාතර ගොරකයො කොහෙද මෙව්වා දන්නෙ ??![]()
රියාල් එකක් රුපියල් කීයද මචන්?

upto 70000 project wala


