අර කනත්තවල් වල වලදාන්න කලින් මිනිය පෙන්නන්න තියෙන ප්ලේස් එකක් වගේ තැනකද බොන්නේ..?
රෙස්ටුරන්ට් එකක්.අර කනත්තවල් වල වලදාන්න කලින් මිනිය පෙන්නන්න තියෙන ප්ලේස් එකක් වගේ තැනකද බොන්නේ..?
දැන් ටිකක් අඩුයි පොකට් එකට දැනෙනව.ඒ දවස්වල ඩේලි බිව්වා නේද.බීම අඩු කරපු එක හොදයි..ඕකත් අර අලුතෙන් ගත්ත ෆෝන් එකක් වගේ තමා..එපා වෙනවා කාලයක් යද්දී.
ඕක නැතුව මටනම් වදින්නෙ නෑ.සිගා ගහන්න එපා
මාලබේI'm sure you are not in Colombo, Too dam hot even to think strate
මට ගල් සෙට් වෙන්නෙ නෑ බන් ලොකු කම නෙමේ වදින්නෙ නෑ. වැව් මාලුනම් ඉතින්මමත් පෙරේදා රෑ බිව්වා ගල් තුන්කාලක්ම.... තව කාලක් ඉතුරුයි. මාස 8කින් විතර බොන්න හිතුනා. කොමඩු ගෙඩියක්. වැව් මාලු දෙන්නෙක් බැදලා ගත්තා, සොසේජ් කරල් ටිකක් බැදලා ගත්තා. රෑ 7ට පටන් ගත්තේ පාන්දර 3 විතර වෙනකං බීවා. TV සීරිස් එකක් දාගෙන Reacher. . වෙරි අඩුත් නෑ වැඩිත් නෑ ගානට තිබ්බා.
හොද ගල් එකක් හම්බුනේ අලුත දාපු බාර් එකකින්. කොමඩු පොඩියට කපලා ලුණු චුට්ටක් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තා ඒක පට්ටෙටම සෙට් උනා. ඇල්වතුර මික්ස් කිසි අමාරුවක් නෑ පහුවදා උදේටත්.මට ගල් සෙට් වෙන්නෙ නෑ බන් ලොකු කම නෙමේ වදින්නෙ නෑ. වැව් මාලුනම් ඉතින්![]()
ආරක්ෂාව + ලිමිට් තියනවා..... ගෙදර තනියම බොද්දි. බීවා ආතල් එකේ සින්දුවක් අහගෙන හිටියා කෑවා නිදාගත්තා.... සරලයිthaniyen boddi wenama athal ekk
math ekka ohoma bipu ekek pahwada rata giya kiyala mama dakke fb eken
චිරාස්!
Oka beepan sunquick chuttak ekka , wathuara ekka yanne ne
ඇත්ත. ඉස්සර තිබුන ගල් වල කොලිටි එක දැන් නෑ. බොන්න අත්පොත් තිබ්බෙ ගල් බෝත්ලෙන් රුපියල් 850ට වගේ මතක.හොද ගල් එකක් හම්බුනේ අලුත දාපු බාර් එකකින්. කොමඩු පොඩියට කපලා ලුණු චුට්ටක් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තා ඒක පට්ටෙටම සෙට් උනා. ඇල්වතුර මික්ස් කිසි අමාරුවක් නෑ පහුවදා උදේටත්.
ආරක්ෂාව + ලිමිට් තියනවා..... ගෙදර තනියම බොද්දි. බීවා ආතල් එකේ සින්දුවක් අහගෙන හිටියා කෑවා නිදාගත්තා.... සරලයි
------ Post added on Feb 3, 2024 at 8:19 PM
වතුර හෝ අයිස් විතරයි බන් මට හරියන්නෙ.Oka beepan sunquick chuttak ekka