හෙන කාලෙකින් තනියම පොඩ්ඩක් බොනව.

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    තව එකෙක් මග එනව. 😁 චිරාස් එහෙනම්.

    Picsart_24-02-03_19-55-53-114.jpg
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,301
    15,388
    113
    අර කනත්තවල් වල වලදාන්න කලින් මිනිය පෙන්නන්න තියෙන ප්ලේස් එකක් වගේ තැනකද බොන්නේ..?
    Dennied
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,446
    47,470
    113
    ඒ දවස්වල ඩේලි බිව්වා නේද.බීම අඩු කරපු එක හොදයි..ඕකත් අර අලුතෙන් ගත්ත ෆෝන් එකක් වගේ තමා..එපා වෙනවා කාලයක් යද්දී.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    අර කනත්තවල් වල වලදාන්න කලින් මිනිය පෙන්නන්න තියෙන ප්ලේස් එකක් වගේ තැනකද බොන්නේ..?
    රෙස්ටුරන්ට් එකක්. 😂
    ඒ දවස්වල ඩේලි බිව්වා නේද.බීම අඩු කරපු එක හොදයි..ඕකත් අර අලුතෙන් ගත්ත ෆෝන් එකක් වගේ තමා..එපා වෙනවා කාලයක් යද්දී.
    දැන් ටිකක් අඩුයි පොකට් එකට දැනෙනව. 😁
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,544
    113
    මමත් පෙරේදා රෑ බිව්වා ගල් තුන්කාලක්ම.... තව කාලක් ඉතුරුයි. මාස 8කින් විතර බොන්න හිතුනා. කොමඩු ගෙඩියක්. වැව් මාලු දෙන්නෙක් බැදලා ගත්තා, සොසේජ් කරල් ටිකක් බැදලා ගත්තා. රෑ 7ට පටන් ගත්තේ පාන්දර 3 විතර වෙනකං බීවා. TV සීරිස් එකක් දාගෙන Reacher. . වෙරි අඩුත් නෑ වැඩිත් නෑ ගානට තිබ්බා.
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    මමත් පෙරේදා රෑ බිව්වා ගල් තුන්කාලක්ම.... තව කාලක් ඉතුරුයි. මාස 8කින් විතර බොන්න හිතුනා. කොමඩු ගෙඩියක්. වැව් මාලු දෙන්නෙක් බැදලා ගත්තා, සොසේජ් කරල් ටිකක් බැදලා ගත්තා. රෑ 7ට පටන් ගත්තේ පාන්දර 3 විතර වෙනකං බීවා. TV සීරිස් එකක් දාගෙන Reacher. . වෙරි අඩුත් නෑ වැඩිත් නෑ ගානට තිබ්බා.
    මට ගල් සෙට් වෙන්නෙ නෑ බන් ලොකු කම නෙමේ වදින්නෙ නෑ. වැව් මාලුනම් ඉතින් 😍😍
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,656
    3,544
    113
    මට ගල් සෙට් වෙන්නෙ නෑ බන් ලොකු කම නෙමේ වදින්නෙ නෑ. වැව් මාලුනම් ඉතින් 😍😍
    හොද ගල් එකක් හම්බුනේ අලුත දාපු බාර් එකකින්. කොමඩු පොඩියට කපලා ලුණු චුට්ටක් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තා ඒක පට්ටෙටම සෙට් උනා. ඇල්වතුර මික්ස් කිසි අමාරුවක් නෑ පහුවදා උදේටත්.

    thaniyen boddi wenama athal ekk
    ආරක්ෂාව + ලිමිට් තියනවා..... ගෙදර තනියම බොද්දි. බීවා ආතල් එකේ සින්දුවක් අහගෙන හිටියා කෑවා නිදාගත්තා.... සරලයි
    ------ Post added on Feb 3, 2024 at 8:19 PM
     
    • Like
    Reactions: revox

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    හොද ගල් එකක් හම්බුනේ අලුත දාපු බාර් එකකින්. කොමඩු පොඩියට කපලා ලුණු චුට්ටක් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා ගත්තා ඒක පට්ටෙටම සෙට් උනා. ඇල්වතුර මික්ස් කිසි අමාරුවක් නෑ පහුවදා උදේටත්.

    ආරක්ෂාව + ලිමිට් තියනවා..... ගෙදර තනියම බොද්දි. බීවා ආතල් එකේ සින්දුවක් අහගෙන හිටියා කෑවා නිදාගත්තා.... සරලයි
    ------ Post added on Feb 3, 2024 at 8:19 PM
    ඇත්ත. ඉස්සර තිබුන ගල් වල කොලිටි එක දැන් නෑ. බොන්න අත්පොත් තිබ්බෙ ගල් බෝත්ලෙන් රුපියල් 850ට වගේ මතක.

    Oka beepan sunquick chuttak ekka
    වතුර හෝ අයිස් විතරයි බන් මට හරියන්නෙ.
    ------ Post added on Feb 3, 2024 at 8:41 PM
     
    • Like
    Reactions: sanu2000