හෙන ගහද්දි රෞටරේ 

දැනට මේක දෙපාරක්ම වෙලා තියෙනව

එක පාරට ටිකක් තදේට හෙනයක් ගැහුවාම රෞටර් එකේ DSL Internet බල්බ් දෙකම නිමෙනව.

කනෙක්ශන් එක නැතුවම යනව

ගිහිං ආපහු හරියනව..

උඹලට මෙහෙම වෙලා නැද්ද ?

අකුණු නම් හෙනේ ගහල තප්පර පහක් වගේ ඇතුලත සද්දෙ ආපු ලඟ හෙන දෙකක්

SLT එකෙන් රෞටර් පිච්චෙන එක නවත්තන්න හෙන ගහද්දි ලයින් එක නැති වෙන්න මොකක් හරි කල්ලද ??

ෆියුස් එකක් දාන්න බැරිද 

balanna lassanai 