හෙන ගහද්දි රෞටරේ :D

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හෙන ගහද්දි රෞටරේ :D

:D :D :D :D :D :D :D
දැනට මේක දෙපාරක්ම වෙලා තියෙනව :yes: :yes: :yes:
එක පාරට ටිකක් තදේට හෙනයක් ගැහුවාම රෞටර් එකේ DSL Internet බල්බ් දෙකම නිමෙනව. :yes: :yes:
කනෙක්ශන් එක නැතුවම යනව :yes: :yes:
ගිහිං ආපහු හරියනව.. :yes: :yes:
උඹලට මෙහෙම වෙලා නැද්ද ?:eek: :eek:
අකුණු නම් හෙනේ ගහල තප්පර පහක් වගේ ඇතුලත සද්දෙ ආපු ලඟ හෙන දෙකක් :yes: :yes:
SLT එකෙන් රෞටර් පිච්චෙන එක නවත්තන්න හෙන ගහද්දි ලයින් එක නැති වෙන්න මොකක් හරි කල්ලද ?? :D :D
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    වයර් එක දිගෙ එන හයි වොල්ටේජ් එක SLT එකෙන් නවත්තන්නේ කොහොමද බන්? ඒක ප්‍රායෝගික නෑ නේ.

    සමහර විට පොඩි පහේ හෙන වලට ඔය සීන් එක වෙනවා ඇති. ලොකු එකක් අවොත් බඩුම තමයි. මගේ නම් රවුටරේ පිච්චුනා බන්.

    මේකට හොද විසදුමක් නැද්ද බන් :confused: ෆියුස් එකක් දාන්න බැරිද :confused:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    පියුස් එකේ තියෙනවා ගෑස් ඇරෙස්ටර් එකක්.එක ට පොඩි අකුණක් නම් නතර කරන්න පුළුවන්.කොයි එකටත් වයර් එක ගලවලා තියපන්.හරියට අවොත් කොමටත් කෙළ වෙයි
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    loku henayak gahala ape mallilage gedara routerta..

    peo tv ekai, router ekai, pc ekai (monitor ok), iron, heater, blub 2ka thunakata kela..

    akuna awilla thiyenne SLT line eka dige.. antenna pavichchi karanne nahe a gedara..

    akunu gahana welawata plug eka discconect karala, router eken cable tika galewwanan hari
     
    • Like
    Reactions: sandaru d

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොරවන කොට, වැස්ස එක්ක, එතකොට router එක off කරලා, SLT box එකේ fuse එක ගලවන්න.
    සාමාන්‍යයෙන් අකුණු පොළවට එන්නේ මද වැස්ස, තද වැස්සත් එක්කයි, වැස්ස නැතුව අකුණක් පොළවට එනවා අඩුයි.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    මම හිතුවා ඕක හැමෝටම වෙන සාමාන්‍ය දෙයක් කියලා
    ගෙරෙව්ව ගමන් බල්බ් එක ඕෆ් වෙලා ආයෙත් විනාඩියකින් දෙකකින් connect වෙනවා ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :D :D :D :D :D :D :D
    දැනට මේක දෙපාරක්ම වෙලා තියෙනව :yes: :yes: :yes:
    එක පාරට ටිකක් තදේට හෙනයක් ගැහුවාම රෞටර් එකේ DSL Internet බල්බ් දෙකම නිමෙනව. :yes: :yes:
    කනෙක්ශන් එක නැතුවම යනව :yes: :yes:
    ගිහිං ආපහු හරියනව.. :yes: :yes:
    උඹලට මෙහෙම වෙලා නැද්ද ?:eek: :eek:
    අකුණු නම් හෙනේ ගහල තප්පර පහක් වගේ ඇතුලත සද්දෙ ආපු ලඟ හෙන දෙකක් :yes: :yes:
    SLT එකෙන් රෞටර් පිච්චෙන එක නවත්තන්න හෙන ගහද්දි ලයින් එක නැති වෙන්න මොකක් හරි කල්ලද ?? :D :D
    සSLT දෙන එකේ SURGE PROTECT කියලා ගහල තියෙනවා .සමහර විට එහෙම සීන් එකක් වෙන්න ඇති:yes:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මටත් ඕක හැම වෙලාවෙම වෙනව.දෙතුන් පරක් නෙමෙහි සිය පාරක් විතර වෙල තියෙනව
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් ඕක හැම වෙලාවෙම වෙනව.දෙතුන් පරක් නෙමෙහි සිය පාරක් විතර වෙල තියෙනව

    දැන් මගෙත් වෙනව :(
    මං හිතුව උන් හෙන වලිං බේරෙන්න හදල කියල බැලින්නං කනෙක්ශන් එකේ අවුලක් නිසා :(
    මට මේ ගැන කලින් හිතන්න තිබ්බ :baffled: :baffled:
    ටෙලිකොම් එක කවදාවත් අපිට හොඳක් වෙන දෙයක් නිකං දෙන්නෑ කියල දැනගෙන ඉන්න තිබ්බ :baffled: :baffled:
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    දැන් මගෙත් වෙනව :(
    මං හිතුව උන් හෙන වලිං බේරෙන්න හදල කියල බැලින්නං කනෙක්ශන් එකේ අවුලක් නිසා :(
    මට මේ ගැන කලින් හිතන්න තිබ්බ :baffled: :baffled:
    ටෙලිකොම් එක කවදාවත් අපිට හොඳක් වෙන දෙයක් නිකං දෙන්නෑ කියල දැනගෙන ඉන්න තිබ්බ :baffled: :baffled:

    :lol::lol:
    මේක connection එකේ අව්ලක්ද මචන්? :(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Oita wada hoda nadda router eka off karala cable galawala dammanam.. eeka koikatath wada hodai ne..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Oka SLT eken deela thiyenne Sinhalayo..Api eddaspansiyak denawane..ekai...Uba hena gahana welawata wahala udata nagala balapan..wire eke dige akuna eddi SLT eken block karanawa :nerd: balanna lassanai :cool:

    wate pita untath welasana kiyala thiyapan..unuth asa athine balanna :cool:
     

    blue_in_rio

    Well-known member
  • අඩුම ගානේ ගොරවන වෙලාවටවත් ඔය මගුල වහලා දාපන් බූරුවෝ, නැත් නම් ඉතින් කලින්ම ගෙදර ඇඩ්‍රස් එක දීලා තියපන්.අර මනුස්සයෙගේ මළ ගෙදර යන්න බැරි උන එකේ, තොගේ එකටවත් එන්න...... :growl::growl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩුම ගානේ ගොරවන වෙලාවටවත් ඔය මගුල වහලා දාපන් බූරුවෝ, නැත් නම් ඉතින් කලින්ම ගෙදර ඇඩ්‍රස් එක දීලා තියපන්.අර මනුස්සයෙගේ මළ ගෙදර යන්න බැරි උන එකේ, තොගේ එකටවත් එන්න...... :growl::growl:
    akunak gahuwoth lap eka gawa inna ayath setthapocchi wenawada ban?
    danne nethi hinda ahanne:shocked::nerd: