මෙතන එස්බියාටයි බන්දුලයටයි බැණලා තියන විදියට පේනවා ඒ අය දේශපාලන අරමුණු වලින් මිස විභාග අසාධාරණයක් සිදුවී හෝ කරුණු හරිහැටි අවබොධයෙන් කෑගසන පිරිසක් නොවන බව.
Z-Score එක ලංකාවෙ විභාග වලට ආදේශ වුනෙත් අධිකරණ නියෝගයක් හරහාග
විශය නිර්දේශ වෙනස්වන සෑම විටකදීම මේ අර්බුසය ඇතිවන එක ෂුවර්.
එහෙම කියලා විෂය නිර්දේශ වෙනස් නොකර ඉන්න බෑනේ. කාලෙට ගැලපෙන විදියට ඒවා වෙනස් විය යුතුයි.
මේ අවුල් ලිහන්න තමා අධ්‍යාපන විශේෂඥ කමිටු හරහා මේවා කරන්නේ. ඇමතිලා නොවේ.
මේකමිටු වල ඉන්නේ දේශපාලඥයින් නොවේ උගතුන්, ආචාර්ය මහාචාර්ය වරුන්.
උසාවි යන්න කළින් කට්ටියක් බැණ්නා. දැන් තව කට්ටියක් බණිනවා. මේක සාමාන්‍ය විධියනේ.
හරියට මැතිවරණෙ වගේ අපි දින්නොත් ඡන්දෙ සාධාරණයි. උන් දිනොත් අසාධාරණයි.
පුදුමේ Z-Score හදුන්වාදුන් උසාවියවත්, සැළසුම් හදන අධ්‍යාපන විශේෂඥයින්වත් නොව ඉල්ලා අස්වෙන්න කියන්නෙ ඇමතියාටනේ.
අනේ හරකුනේ කොයි ඇමතියා ආවත් ඕවා හදන උන් හැමදාම එතන ඉන්නවා.