හෙන 7 ම ගහපිය තටිල්ට

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙකෙන් අවුලක් උන උන් එකතුවෙලා , විබාගෙ පටන්ගන්න කලින් මහ අදිකරනයෙ නඩුවක් දාපන්. පිරිසක් එකතු වෙලා මේක දැන්මම කලොත් අඩුම තරමෙ, ලබන අවුරුද්දට උඹලට පරන syllabus එකට විබාගෙ කරගන්න පුලුවං වෙයි.
    මෙතන කෑගැහුව කියලා කාටවත් වැඩක් වෙන්නෙ නෑ.
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    Professor thatil ta banala wadak na ban
    e yaka monawa karannada aanduwe harakunge gon wada walata

    Banapiyaw ara SB BANDULA kiyana gothayo dennata

    machan mamath me sere a lvel kala..mata poddak kiyahan me sere waraddapu ekata waradith anduwada..bandulai sbda ban z eka haduwe
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    machan mamath me sere a lvel kala..mata poddak kiyahan me sere waraddapu ekata waradith anduwada..bandulai sbda ban z eka haduwe

    ඇමතිලගේ වැරදි කෙසේ වෙතත් මම කියන්නේ Z එක වෙනම දුන්නනම් rank කුත් වෙනම දෙන්න ඔනේ කියලා.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    me rusult sadarana ne machanla..meka mun aga beraganna dunne..balapan thama admission wath ne school walata ow enneth nam gam maru karala..balapalla boruda kiyala..itapasse redda ussagena duwanna one ewa hadaganna...
    neththam ilagata kiyai wanchanikawa exsam kala kiyala..

    :angry::angry:
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    ඇමතිලගේ වැරදි කෙසේ වෙතත් මම කියන්නේ Z එක වෙනම දුන්නනම් rank කුත් වෙනම දෙන්න ඔනේ කියලා.

    eka aththa machan oya ewala thyna eka patta waradii...magenam wadiwela z .. but second shy 3rd shy ayage sahenna adu wela nisa dukai...eth boruwata anduwata banina ekanam waradi..mokada sb wath bandulawath z hadana commitee eke htye neane
     
    Aug 31, 2011
    399
    43
    0
    me mona gon kathawak da

    හෙන 7 ම ගහපිය තටිල්ටයි ලන්කාවේ අදිකරනෙටයි.

    Z එක වෙනම හදලා rank එකට හැදුවේ මොන ප**ටද..

    mewata megollo newei waradi
    me ministerla denna witarak newei elawanna oni
    me denna path karala me wena ewa diha balala hina wena Adambarakara piyaa mewata 100%k waga kiyanna oni

    man anik ayata waradda dala man hoda miniha wenawa boru hinawa dala....

    Mahinda chintane nisa..education ewarai..lamai apachara madi nokiyanna..esthree dushana hama tenama....koheda ethin ratey nayakaya okkotama hapanne
    Lama apachara dushana nawattanna Namal aluth law hadanawalu
    me motta ayata pissu
    megolloma casino,night club,bar,ganika business kara kara, dirty tv channel dala minissu wanachara karala dan enawa law hadanna
    waraddak kalama witarak daduwam dela wadak nane..waradi karanna polobawana parisarayak hadala deela

    Last edited:

    ekanayake123

    Member
    Jul 23, 2012
    29
    7
    0
    mea muusalayanta danenne na A/L karana lamayekge thiyena maanasikathwaya. oya wayasata thamayi maanasikawa wadiyenma kenek watenne. eka mulu jeewithetama balapaanawaa. mea gon haraknam minissungen uduraganna salli walin kakaa idiyi. thuk nodhakin witharak. :angry:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මෙතන එස්බියාටයි බන්දුලයටයි බැණලා තියන විදියට පේනවා ඒ අය දේශපාලන අරමුණු වලින් මිස විභාග අසාධාරණයක් සිදුවී හෝ කරුණු හරිහැටි අවබොධයෙන් කෑගසන පිරිසක් නොවන බව.

    Z-Score එක ලංකාවෙ විභාග වලට ආදේශ වුනෙත් අධිකරණ නියෝගයක් හරහාග
    විශය නිර්දේශ වෙනස්වන සෑම විටකදීම මේ අර්බුසය ඇතිවන එක ෂුවර්.
    එහෙම කියලා විෂය නිර්දේශ වෙනස් නොකර ඉන්න බෑනේ. කාලෙට ගැලපෙන විදියට ඒවා වෙනස් විය යුතුයි.

    මේ අවුල් ලිහන්න තමා අධ්‍යාපන විශේෂඥ කමිටු හරහා මේවා කරන්නේ. ඇමතිලා නොවේ.
    මේකමිටු වල ඉන්නේ දේශපාලඥයින් නොවේ උගතුන්, ආචාර්ය මහාචාර්ය වරුන්.

    උසාවි යන්න කළින් කට්ටියක් බැණ්නා. දැන් තව කට්ටියක් බණිනවා. මේක සාමාන්‍ය විධියනේ.
    හරියට මැතිව‍රණෙ වගේ අපි දින්නොත් ඡන්දෙ සාධාරණයි. උන් දිනොත් අසාධාරණයි.

    පුදුමේ Z-Score හදුන්වාදුන් උසාවියවත්, සැළසුම් හදන අධ්‍යාපන විශේෂඥයින්වත් නොව ඉල්ලා අස්වෙන්න කියන්නෙ ඇමතියාටනේ.

    අනේ හරකුනේ කොයි ඇමතියා ආවත් ඕවා හදන උන් හැමදාම එතන ඉන්නවා.
     
    :yes::yes::yes:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Mathematical solution must be given by Professors of Maths/Statistics and not by a Professor of Agriculture. Z-score itself is wrong. It may be good for vegetables/fruits but not for crucial examinations for human beings because humans are not dispensable like agricultural products. Now all are helpless.
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    0000.jpg