හෙම්බිරිස්සාව HELP

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    හෙම්බිරිස්සාව HELP

    ane banz mata hematissema hembirissawa hedenawa!:( hembirissawa hedunama godak welawata unath gannawa thadata!:baffled: maasekata eka paarak hedenawamai!:nerd:
    Amoxicillin beelama epa wela lede hedunama!:dull:
    mekata mokadda banz karanna honda?:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න්බ් තව පොඩි කාලයයි තෙයෙන්නෙ පිනක් දහමක් කරන ඉදපන් දුඅකයි අපිටත්

    ස්ටීම් කරපන්
    හවසට නාන්න එපා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    hamadama raata nidiyanna issella 'loratadine' ekak beepan. maasayak withara yanakota hari yanawa.

    Doctor kenekgen ahapan sure nathnam
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තොගෙ ප්‍රතිශක්තීකරණ මෙව්ව එකේ අවුල තියෙන්නෙ. ගිහිං ඒඩ්ස් ද කියල චෙක් කරගනිං :D කෝකටත් යන තැනකට දෙයක් කරගත්තොත් හොඳා :3
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිණසද බං උඹට, එහෙම නැත්නම් ගොඩ වෙදකමක් කියන්නම් පොඩ්ඩක් අමාරු වෙයි කරලා බලපන්.
    සිද්ධාලේප ආලේපනයෙන් පොඩ්ඩක් අරන් නහය ඇතුලට දාපන් ටිකක් විතර ඉවස ගන්න බැරි තරම් අමාරුවක් දැනෙයි ඒත් එක්කම
    උඹට විනාඩි දහයක් වගේ යද්දි උඹට වෙනසක් දැනෙයි, කරලා බලපන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    උඹ පූසෝ ලඟට අරන් වැඩි උන්ගේ ලොං ගිහිං උඹේ ශ්වසන පද්ධතියට. එකට ඇලර්ජි එකක් උඹට එන්නේ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan zin zat kiyala peththak thiyanawa eken 2 bila nida ganin ude weddi adu wenawa.. card ekakma rs10i

    Zin Zat නෙවෙයි බං Zyncet විදියටයි එන්නේ. මේ බෙහෙත රෑට බොන එකයි හොද,
    හේතුව මේ බෙහෙත බිව්වාට පස්සේ නිදිමත ගතියක් එනවා. ඒ හින්දා වාහන පදවන්න,
    හෝ වෙනත් ක්‍රියාවලියක් කරන අතර තුර මේ බෙහෙත බොන්නේ නැති තරමටයි හොද.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මච්න්බ් තව පොඩි කාලයයි තෙයෙන්නෙ පිනක් දහමක් කරන ඉදපන් දුඅකයි අපිටත්

    ස්ටීම් කරපන්
    හවසට නාන්න එපා
    matath ehema hithenawa ban:nerd::(:baffled:
    hawasata nanne ne, steam karanna asa ne ban:dull:

    halo some :P Kohamad a;)
    alo:rofl:
    hamadama raata nidiyanna issella 'loratadine' ekak beepan. maasayak withara yanakota hari yanawa.

    Doctor kenekgen ahapan sure nathnam
    ae mokadda banz ae behetha?piriton wage ekak da?:rolleyes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    තොගෙ ප්‍රතිශක්තීකරණ මෙව්ව එකේ අවුල තියෙන්නෙ. ගිහිං ඒඩ්ස් ද කියල චෙක් කරගනිං :D කෝකටත් යන තැනකට දෙයක් කරගත්තොත් හොඳා :3
    prathishakthikarana scene eka nam matath therila thiyanne:(

    ස්ටීම් කරපන්
    හවසට නාන්න එපා
    steam karanna marui ban! mokada kiyanna therenne ne:no:
    hemadaama "Harak Chu" veeduruvak bonna ona :yes::yes:
    uru chu honda nedda hambayo:P
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පිණසද බං උඹට, එහෙම නැත්නම් ගොඩ වෙදකමක් කියන්නම් පොඩ්ඩක් අමාරු වෙයි කරලා බලපන්.
    සිද්ධාලේප ආලේපනයෙන් පොඩ්ඩක් අරන් නහය ඇතුලට දාපන් ටිකක් විතර ඉවස ගන්න බැරි තරම් අමාරුවක් දැනෙයි ඒත් එක්කම
    උඹට විනාඩි දහයක් වගේ යද්දි උඹට වෙනසක් දැනෙයි, කරලා බලපන්.
    peenasa poddak thiyanawa machan! permanent behethak nedda:oo:
    උඹ පූසෝ ලඟට අරන් වැඩි උන්ගේ ලොං ගිහිං උඹේ ශ්වසන පද්ධතියට. එකට ඇලර්ජි එකක් උඹට එන්නේ.
    machan ethakota sema hedenawada?:rolleyes:

    machan zin zat kiyala peththak thiyanawa eken 2 bila nida ganin ude weddi adu wenawa.. card ekakma rs10i
    piriton wage ekak da ban:rolleyes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Zin Zat නෙවෙයි බං Zyncet විදියටයි එන්නේ. මේ බෙහෙත රෑට බොන එකයි හොද,
    හේතුව මේ බෙහෙත බිව්වාට පස්සේ නිදිමත ගතියක් එනවා. ඒ හින්දා වාහන පදවන්න,
    හෝ වෙනත් ක්‍රියාවලියක් කරන අතර තුර මේ බෙහෙත බොන්නේ නැති තරමටයි හොද.
    :)
    raata nana epa ban :no:
    matath ohoma wenawa, e unata raa 12ta awath naanawa :rofl:
    reta thiyan dawal ta naanneth ne ban sema hedunama!:dull: den sathiyakin witara newe ne:baffled: