හෙම්බිරිස්සාව HELP

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    Citrizin පෙත්තක් කෑමට පස්සේ රෑට නිදා ගන්න කලින් ගන්න
    එකෙන්ම වැඩේ ගොඩ Machan....

    පුළුවන් නම් විටමින් C පෙත්තයි,
    Ciprofloaxin පෙත්තයි උදේ එකයි රෑට එකයි ගන්න හොද වෙනකන් පැනඩෝල් 2ක් එක්ක

    සිංහල නම් තාමලක්‍යාදී ක්වාතය තියෙනවා
    මේස හැඳි දෙකක් බොන්න දවසට දෙපාරක්

    :) :) :)

    * Tested 100% Success Results......
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    prathishakthikarana scene eka nam matath therila thiyanne:(

    එහෙනං ඩොකෙක් හම්බවෙයං යකෝ :O තොට සිරාවටම ඒඩ්ස් ද දන්නෙ නෑ :O
    හෙම්බිරිස්සාව හැදුනත් බං නිතරම උණ ගන්න එක අසාමාන්‍යයි බං :/
    යට කව්ද එකෙක් කියල තිබ්බ හැමදාම රෑට සෙටිරිසින් පෙත්තක් ගහන්න කියල.
    තේරුමක් නෑ බං. මම ගහනව ඩේලි අනිවා.
    ඒත් රෑට නාන්න බෑ බං ඉඳල හිටල හෙම්බිරිස්සාවක් දෙකක් හැදිල උණ ගන්නව බං.
    සෙටිරිසින් එක සැර මදි :(
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    matchan ekama doctor kenek gawata palayan.....
    rooga nidhanaya ethakota ahuwei...
    THANI MATHAYATA BEHETH GANNA YANNNA EPA
    hmm:)
    Citrizin පෙත්තක් කෑමට පස්සේ රෑට නිදා ගන්න කලින් ගන්න
    එකෙන්ම වැඩේ ගොඩ Machan....

    පුළුවන් නම් විටමින් C පෙත්තයි,
    Ciprofloaxin පෙත්තයි උදේ එකයි රෑට එකයි ගන්න හොද වෙනකන් පැනඩෝල් 2ක් එක්ක

    සිංහල නම් තාමලක්‍යාදී ක්වාතය තියෙනවා
    මේස හැඳි දෙකක් බොන්න දවසට දෙපාරක්

    :) :) :)

    * Tested 100% Success Results......
    ah ok machan thx:)
    එහෙනං ඩොකෙක් හම්බවෙයං යකෝ :O තොට සිරාවටම ඒඩ්ස් ද දන්නෙ නෑ :O
    හෙම්බිරිස්සාව හැදුනත් බං නිතරම උණ ගන්න එක අසාමාන්‍යයි බං :/
    යට කව්ද එකෙක් කියල තිබ්බ හැමදාම රෑට සෙටිරිසින් පෙත්තක් ගහන්න කියල.
    තේරුමක් නෑ බං. මම ගහනව ඩේලි අනිවා.
    ඒත් රෑට නාන්න බෑ බං ඉඳල හිටල හෙම්බිරිස්සාවක් දෙකක් හැදිල උණ ගන්නව බං.
    සෙටිරිසින් එක සැර මදි :(
    yakado baya karanna epa!:growl: mehemai machan una scene ak enne 3/1k wage! ae kiyanne hembirissawa 3 paarak hedunoth ae 3n paaren 1ka paarak aniwa unath hedenawa!:yes:
    AIDS da danne ne:nerd::(

    Matat oya seen ekama thiyana
    But no fever
    Mama nam piriton ekak gahanawa
    piriton hemadama gahanna honda nelu ban:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    yakado baya karanna epa!:growl: mehemai machan una scene ak enne 3/1k wage! ae kiyanne hembirissawa 3 paarak hedunoth ae 3n paaren 1ka paarak aniwa unath hedenawa!:yes:
    AIDS da danne ne:nerd::(

    අහ් එහෙමනං ඒ හැටි අවුලක් වෙන එකක් නෑ බං :D මටත් 1/5ක් වගේ එනව. ඊයෙත් හෙම්බිරිස්සාව. තුනට විතර නාල ආයෙ නිදාගන්න කලින් රෑ එකොලහට විතරත් නෑව :) අවුලක් නං නෑ. ආයෙත් අදත් රෑට. :D
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මචන් මටත් ඔය නිතරම හෙම්බිරිස්සාව හැදෙන එක තිබුනා,උදේ ඇහැරුනාම ඔලුවේ කැක්කුමකුත් තිබුනා, අපේ තාත්තා දවසක් මාව සිංහල වෙදකම් කරන කෙනෙක් ලගට එක්ක ගිහින් සීන් එක කිවුවා එතකොට මහා අරිශ්ට බෝතලේකුයි බෙහෙත් කුඩු වර්ගයි හෙන සිංහල බෙහෙත් සෙට් එකකුයි දුන්නා මාස තුනක් එක දිගට බොන්න කියලා සමහර ඒව මී පැණි එක්ක බොන්න සමහර ඒව ඇඹුල් දොඩං එක්ක බොන්න කියලා, බොන්න ගියාම නම් එපා වෙනවා හැබැයි ඊට පස්සෙ මගේ ලෙඩ සේරම හොදයි බන්, ඒ බෙහෙත් බීලා අවුරුදු 5ක් විතර වෙනවා තාම කිසි අවුලක් නැහැ නිතරම හෙම්බිරිස්සාව හැදෙන්නෙ නැහැ, ඔලුවෙ කැක්කුමත් නැහැ.
    අනිත් එක මචන් රෑට නාන එකයි නිදිමරන එකයි අඩු කරන්නත් කියලා කිවුවා
     
    umba kaatada pennuwe?:confused:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අහ් එහෙමනං ඒ හැටි අවුලක් වෙන එකක් නෑ බං :D මටත් 1/5ක් වගේ එනව. ඊයෙත් හෙම්බිරිස්සාව. තුනට විතර නාල ආයෙ නිදාගන්න කලින් රෑ එකොලහට විතරත් නෑව :) අවුලක් නං නෑ. ආයෙත් අදත් රෑට. :D
    :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    umba kaatada pennuwe?:confused:

    මචන් මම පෙන්නුවෙ කොලඹ කිට්ටුව නෙමයි බන් ගමේ, කොලඹින් 220Km විතර දුර දෙනියාය පැත්තෙ වෙද මහත්තයෙකුට තමයි පෙන්නුවේ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මචන් මම පෙන්නුවෙ කොලඹ කිට්ටුව නෙමයි බන් ගමේ, කොලඹින් 220Km විතර දුර දෙනියාය පැත්තෙ වෙද මහත්තයෙකුට තමයි පෙන්නුවේ
    :)
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ලෙඩ ඇගක් නොවෙන්න වග බලාගන්න එකයි ඇත්තේ.. හොද ප්‍රතිශක්තිකරණයක් අවශ්‍යයි.. :nerd: