හෙම්බිරිසාවට cephalexin හොදද?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    ඇයි බං හෙම්බිරිස්සාව හැදුනම බෙහෙත් ගන්නේ? ඕක ඇඟේ තියන විස අයින් කරන හොදම cleaning mechanism එකක්.අවුරුද්දකට සැරයක් හෙම්බිරිස්සාව හැදෙන්න ඕනෙමයි.එහෙම නැති වුණොත් තමා අවුලක් වෙන්නෙ.හැම එකටම බෙහෙත්ම ගිලින්න බලන් ඉන්න එපා බං
    සේම තද උනොත් නම් මැරෙන්න පුළුවන් බන් බෙහත් නොගෙන ඉන්න එක මෝඩයි. ඇදුම තියෙන අයටනම් බයානකයි හුස්ම ගන්න බැරිව හතියට එනවා , ඊට පස්සේ නියමොනියා වලට එන්න පුළුවන් මට වෙලා තියෙනවා ගෙබිරිස්සාව නිසා මතක නැති තරම් හතියට ආව ගමන් ඉස්පිරිතාලේ අරන් ගියේ අම්මා මාව පොඩි කාලේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මටනම් අඩු වෙනවා දවසෙන් දෙකෙන්
    matath podi kale asthma thibba, inhalers use kra daily, hina wunath hathiya enw mt issr, pare awiddoth gedr apu gaman hathiya, maha ra hospital gnin nebulize karanawa samahara dawas walata 😂 psse mn mage asthma triggers tika kalayak nitr nitr deela immune response eka adu kra gtta, dn asthma free

    සේම තද උනොත් නම් මැරෙන්න පුළුවන් බන් බෙහත් නොගෙන ඉන්න එක මෝඩයි. ඇදුම තියෙන අයටනම් බයානකයි හුස්ම ගන්න බැරිව හතියට එනවා , ඊට පස්සේ නියමොනියා වලට එන්න පුළුවන් මට වෙලා තියෙනවා ගෙබිරිස්සාව නිසා මතක නැති තරම් හතියට ආව ගමන් ඉස්පිරිතාලේ අරන් ගියේ අම්මා මාව පොඩි කාලේ
    ow secondary infection ekak widihat pneumonia awilla mrenn plwn
    ------ Post added on Jul 31, 2024 at 12:28 PM
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    matath podi kale asthma thibba, inhalers use kra daily, hina wunath hathiya enw mt issr, pare awiddoth gedr apu gaman hathiya, maha ra hospital gnin nebulize karanawa samahara dawas walata 😂 psse mn mage asthma triggers tika kalayak nitr nitr deela immune response eka adu kra gtta, dn asthma free

    ow secondary infection ekak widihat pneumonia awilla mrenn plwn
    ------ Post added on Jul 31, 2024 at 12:28 PM
    ඔව් මට ඒ වගේ තමා රෑට තමා මාම අරන් යන්නේ හැමදාම අරන් ගිහින් පැයෙන් පැයට nebulize කරනවා. specialist අය ගොඩකින් ගත්ත ඒ දොස්තර ලා එනකම් චැනල් සෙන්ටර් වල ඉන්න එක ඊට එහා එපා වෙනවා. අන්තිමේ ඉස්කෝලේ මිස් කෙනක් එයාගේ හදුනුම්කමට ලංකාවේ ඉන්න හොදම specialist ව සෙට් කළා එයා මගේයි , අම්මා ගේ ලෙඩේ හොද කළා, එයා මේ Peak Flow Meter එකෙන් අපිව ටෙස්ට් කර කර බෙහෙත් කරා මුලින් මේක අපිට පිබින්න බෑ අන්තිමට හොදට පුළුවන් වුනා. මේක පෙන්හල්ලේ තත්වය මනින එකක්

    00001_7ae7c229-2e2f-4b7e-acc9-1d83cefbff39_1080x.jpg
     
    • Like
    Reactions: Fiona Dabare

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    matath podi kale asthma thibba, inhalers use kra daily, hina wunath hathiya enw mt issr, pare awiddoth gedr apu gaman hathiya, maha ra hospital gnin nebulize karanawa samahara dawas walata 😂 psse mn mage asthma triggers tika kalayak nitr nitr deela immune response eka adu kra gtta, dn asthma free
    please explain more <3
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    It depends on the person, repeated exposure to allergens can sometimes lessen immune responses to the allergens since cells can be epigenetically adapted to the environment changing gene expression from environmental triggers. so the cells which are responsible for releasing histamines will release less histamines or will not release any histamimes when allergen exposure happens.
    ------ Post added on Jul 31, 2024 at 4:34 PM
     
    Last edited:

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    Doctor කෙනෙක් ලඟට පලයන් බන්.. අපි ගොඩ වෙදකම් කලාම සල්ලි වගේ නෙවේ.. දවසෙන් දෙකෙන් හොඳ වෙන එකට.. දවස් ගනන් විඳවනවා !! ඊටපස්සේ හිතෙනවා doctor කෙනෙක් ලඟට ගියා නම් හොඳයි කියලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    ඔව් මට ඒ වගේ තමා රෑට තමා මාම අරන් යන්නේ හැමදාම අරන් ගිහින් පැයෙන් පැයට nebulize කරනවා. specialist අය ගොඩකින් ගත්ත ඒ දොස්තර ලා එනකම් චැනල් සෙන්ටර් වල ඉන්න එක ඊට එහා එපා වෙනවා. අන්තිමේ ඉස්කෝලේ මිස් කෙනක් එයාගේ හදුනුම්කමට ලංකාවේ ඉන්න හොදම specialist ව සෙට් කළා එයා මගේයි , අම්මා ගේ ලෙඩේ හොද කළා, එයා මේ Peak Flow Meter එකෙන් අපිව ටෙස්ට් කර කර බෙහෙත් කරා මුලින් මේක අපිට පිබින්න බෑ අන්තිමට හොදට පුළුවන් වුනා. මේක පෙන්හල්ලේ තත්වය මනින එකක්

    00001_7ae7c229-2e2f-4b7e-acc9-1d83cefbff39_1080x.jpg
    kawuda specialist ?
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඇයි බං හෙම්බිරිස්සාව හැදුනම බෙහෙත් ගන්නේ? ඕක ඇඟේ තියන විස අයින් කරන හොදම cleaning mechanism එකක්.අවුරුද්දකට සැරයක් හෙම්බිරිස්සාව හැදෙන්න ඕනෙමයි.එහෙම නැති වුණොත් තමා අවුලක් වෙන්නෙ.හැම එකටම බෙහෙත්ම ගිලින්න බලන් ඉන්න එපා බං
    ටහික්, මට බන් බිම පොලවට කකුල් වදුනත් අති හැදෙනවා. වරුවක් විතර හචින් ගිහින් විකාරයක් වෙලා තමයි නතර වෙන්නේ.
    කොච්චර බෙහෙත් ගත්තත් Result එකක් නැ. එක එක සැරේට එක එක බෙහෙත් දෙනවා.

    දැන් කරන්නේ අමරුම උනාම alerid එකක් බීල නිදා ගන්නවා.

    OPD වලින් බෙහෙත් ගන්න ගන්න සැරේට දෙන්නේ Dexa 1mg, Deriphyllin 150mg, vit c 500mg වගෙ එවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    kawuda specialist ?
    Never mind who... But stay with one. Then he/she knows your issues and will find a way to manage. An action plan is important. None of them are magicians who attended Hogwarts School of Witchcraft and Wizardry.:ROFLMAO:

    All of the specialists use the same drugs or a combination of drugs. If you switch doctors, it's back to square minus one.

    PS: Sadly some of the newer drugs are not available in SL. A while ago I received quite a number samples (when on an overseas trip) of a new FDA approved drug Breztri Aerosphere which contains three components. These samples had only 28 doses each - (retail version in the US is about $350 or so) and gave these to a specialist friend of mine to trial on a few COPD sufferers. He said it does work better than what's currently available.
     
    • Like
    Reactions: hi.dushan