සේම තද උනොත් නම් මැරෙන්න පුළුවන් බන් බෙහත් නොගෙන ඉන්න එක මෝඩයි. ඇදුම තියෙන අයටනම් බයානකයි හුස්ම ගන්න බැරිව හතියට එනවා , ඊට පස්සේ නියමොනියා වලට එන්න පුළුවන් මට වෙලා තියෙනවා ගෙබිරිස්සාව නිසා මතක නැති තරම් හතියට ආව ගමන් ඉස්පිරිතාලේ අරන් ගියේ අම්මා මාව පොඩි කාලේඇයි බං හෙම්බිරිස්සාව හැදුනම බෙහෙත් ගන්නේ? ඕක ඇඟේ තියන විස අයින් කරන හොදම cleaning mechanism එකක්.අවුරුද්දකට සැරයක් හෙම්බිරිස්සාව හැදෙන්න ඕනෙමයි.එහෙම නැති වුණොත් තමා අවුලක් වෙන්නෙ.හැම එකටම බෙහෙත්ම ගිලින්න බලන් ඉන්න එපා බං
matath podi kale asthma thibba, inhalers use kra daily, hina wunath hathiya enw mt issr, pare awiddoth gedr apu gaman hathiya, maha ra hospital gnin nebulize karanawa samahara dawas walataමටනම් අඩු වෙනවා දවසෙන් දෙකෙන්
ow secondary infection ekak widihat pneumonia awilla mrenn plwnසේම තද උනොත් නම් මැරෙන්න පුළුවන් බන් බෙහත් නොගෙන ඉන්න එක මෝඩයි. ඇදුම තියෙන අයටනම් බයානකයි හුස්ම ගන්න බැරිව හතියට එනවා , ඊට පස්සේ නියමොනියා වලට එන්න පුළුවන් මට වෙලා තියෙනවා ගෙබිරිස්සාව නිසා මතක නැති තරම් හතියට ආව ගමන් ඉස්පිරිතාලේ අරන් ගියේ අම්මා මාව පොඩි කාලේ
ඔව් මට ඒ වගේ තමා රෑට තමා මාම අරන් යන්නේ හැමදාම අරන් ගිහින් පැයෙන් පැයට nebulize කරනවා. specialist අය ගොඩකින් ගත්ත ඒ දොස්තර ලා එනකම් චැනල් සෙන්ටර් වල ඉන්න එක ඊට එහා එපා වෙනවා. අන්තිමේ ඉස්කෝලේ මිස් කෙනක් එයාගේ හදුනුම්කමට ලංකාවේ ඉන්න හොදම specialist ව සෙට් කළා එයා මගේයි , අම්මා ගේ ලෙඩේ හොද කළා, එයා මේ Peak Flow Meter එකෙන් අපිව ටෙස්ට් කර කර බෙහෙත් කරා මුලින් මේක අපිට පිබින්න බෑ අන්තිමට හොදට පුළුවන් වුනා. මේක පෙන්හල්ලේ තත්වය මනින එකක්matath podi kale asthma thibba, inhalers use kra daily, hina wunath hathiya enw mt issr, pare awiddoth gedr apu gaman hathiya, maha ra hospital gnin nebulize karanawa samahara dawas walatapsse mn mage asthma triggers tika kalayak nitr nitr deela immune response eka adu kra gtta, dn asthma free
ow secondary infection ekak widihat pneumonia awilla mrenn plwn
------ Post added on Jul 31, 2024 at 12:28 PM
please explain more <3matath podi kale asthma thibba, inhalers use kra daily, hina wunath hathiya enw mt issr, pare awiddoth gedr apu gaman hathiya, maha ra hospital gnin nebulize karanawa samahara dawas walatapsse mn mage asthma triggers tika kalayak nitr nitr deela immune response eka adu kra gtta, dn asthma free
That's not true for everyone. There's is symptomatic remission & total remission. Generally asthma has to be properly managed.please explain more <3
------ Post added on Jul 31, 2024 at 4:34 PMIt depends on the person, repeated exposure to allergens can sometimes lessen immune responses to the allergens since cells can be epigenetically adapted to the environment changing gene expression from environmental triggers. so the cells which are responsible for releasing histamines will release less histamines or will not release any histamimes when allergen exposure happens.
Allergies and Asthma often occur together. But they are distinct. There's non-allergic asthma and not all allergic persons do have asthma.
------ Post added on Jul 31, 2024 at 4:34 PM
what is nitr ?
------ Post added on Jul 31, 2024 at 4:34 PM
නිතර, නිරන්තරයෙන්what is nitr ?
damn dude, I thought Nitric oxide or somethingනිතර, නිරන්තරයෙන්


It was obvious from the context of that sentence....damn dude, I thought Nitric oxide or something![]()
kawuda specialist ?ඔව් මට ඒ වගේ තමා රෑට තමා මාම අරන් යන්නේ හැමදාම අරන් ගිහින් පැයෙන් පැයට nebulize කරනවා. specialist අය ගොඩකින් ගත්ත ඒ දොස්තර ලා එනකම් චැනල් සෙන්ටර් වල ඉන්න එක ඊට එහා එපා වෙනවා. අන්තිමේ ඉස්කෝලේ මිස් කෙනක් එයාගේ හදුනුම්කමට ලංකාවේ ඉන්න හොදම specialist ව සෙට් කළා එයා මගේයි , අම්මා ගේ ලෙඩේ හොද කළා, එයා මේ Peak Flow Meter එකෙන් අපිව ටෙස්ට් කර කර බෙහෙත් කරා මුලින් මේක අපිට පිබින්න බෑ අන්තිමට හොදට පුළුවන් වුනා. මේක පෙන්හල්ලේ තත්වය මනින එකක්
![]()
ටහික්, මට බන් බිම පොලවට කකුල් වදුනත් අති හැදෙනවා. වරුවක් විතර හචින් ගිහින් විකාරයක් වෙලා තමයි නතර වෙන්නේ.ඇයි බං හෙම්බිරිස්සාව හැදුනම බෙහෙත් ගන්නේ? ඕක ඇඟේ තියන විස අයින් කරන හොදම cleaning mechanism එකක්.අවුරුද්දකට සැරයක් හෙම්බිරිස්සාව හැදෙන්න ඕනෙමයි.එහෙම නැති වුණොත් තමා අවුලක් වෙන්නෙ.හැම එකටම බෙහෙත්ම ගිලින්න බලන් ඉන්න එපා බං
Never mind who... But stay with one. Then he/she knows your issues and will find a way to manage. An action plan is important. None of them are magicians who attended Hogwarts School of Witchcraft and Wizardry.kawuda specialist ?