හෙමාල්ගෙ අලුත් Movie එක 19/01/2024

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ලංකාවේ නලුවො බලු වෙනවා උන්ට රඟපාන්න තියෙන ඒවා නිසා.

    දෙවෙනි ඉනිමේ රඟපාන්න ගිහින් රවීන් කනිශ්ක රීගෙන ඉන්න එක හොඳම උදාහරණයක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ඕක ඉන්දියන් ෆිල්ම් ඵකක remake ඵකක් කියලා උන්ම කියලා තිබ්බා
     
    • Like
    Reactions: Solo Rider

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    මම හිතන්නෙම ලංකාවේ උන් ටයිම් ට්‍රැවල් කරලා මේ පිලුම හදන්නැති
    නැත්තනම් අපේ උන්
    ඔය එක එක ෆිල්ම්
    කොපි කරන අෑයෝ නෙමේ
     
    • Like
    Reactions: Solo Rider

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    ලංකාවේ සිංහල දෙමල එවුන්ට ඇයි බැරි තමන්ට අනන්යතාවයක් තියන ෆිල්ම් එකක් හදාගන්න.. තව හූතියොන්ට ගහන්නත් යනවා.. නොදකින්...:frown:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    ලංකාවේ නලුවො බලු වෙනවා උන්ට රඟපාන්න තියෙන ඒවා නිසා.

    දෙවෙනි ඉනිමේ රඟපාන්න ගිහින් රවීන් කනිශ්ක රීගෙන ඉන්න එක හොඳම උදාහරණයක්.
    රවීන් කනිශ්ක kiyana eka awe දෙවෙනි ඉනිමේ kiyana kathawen neh. U kalin ragapapu ekek nemene
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් පූජා ලන්කාවෙ නැද්ද ? 🤔
    අඳුනන එකෙක් බැන්දේ, අන්තිමට ඩිවෝස් කියල කතාවක් ගියා. දැන් දෙන්නම හොයාගන්න නෑ. පූජ නං නැවත ඉපදිලා කියනව🤣 මෝඩ එ#දෙන්නු
     
    • Haha
    Reactions: Dexter-D

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    රවීන් කනිශ්ක kiyana eka awe දෙවෙනි ඉනිමේ kiyana kathawen neh. U kalin ragapapu ekek nemene
    ඌ මචන් දෙරනින් ආපු හොඳ ගායකයෙක්නෙ, උන්ව නලුවො කලේ මුන්නෙ, හැබැයි ඌට ටැලන්ටඩ් කොල්ලෙක් ගායනය, නිවේදනය පැත්තෙන්, මම දැක්කා මොකක් හරි ෆිල්ම් එකකත් ඉන්නවා, ලොකු අවුලක් නෑ
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඌ මචන් දෙරනින් ආපු හොඳ ගායකයෙක්නෙ, උන්ව නලුවො කලේ මුන්නෙ, හැබැයි ඌට ටැලන්ටඩ් කොල්ලෙක් ගායනය, නිවේදනය පැත්තෙන්, මම දැක්කා මොකක් හරි ෆිල්ම් එකකත් ඉන්නවා, ලොකු අවුලක් නෑ
    හැබැයි කෙෂාන්(අවන්ත)ත් හොඳට act කරන්න පුළුවන් කෙනෙක්,එයා National film corporation එකේ film directing ඉගෙනගන්නවා මං හිතන්නේ.(මේකේ කෙනෙකුත් අහලා තිබ්බා ඔය course එක ගැන)පොර movies ගැන හොඳට study කරනවා.තව නයනතාරා නං කොහොමත් acting ඉගෙනගෙන ආවේ.අපරාදේ ඉනිමට ගිය කාලේ.මේ දවස්වල India වලත් acting course එකක් කරනවාද කොහෙද.එයාලා ඇරෙන්න අනිත් අය නං අනේ මන්දා...
     
    • Like
    Reactions: CorD SaC

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    muge aga dan bahala ne ambanekata. bada awith. prawegaya eke nam bruce lee wage hitiya dan wayasai kollata