ජාතික ඉන්දියන් Copyයක් යකො
Indian Movie eka "Raja Rani" Supiri Film ekak mama Apu kalema baluwa
Full movie eka
Indian Movie eka "Raja Rani" Supiri Film ekak mama Apu kalema baluwa
Full movie eka
පයින් ගහල මහසෝනට පිරිත් නූලකුත් බැන්දාහේමාල් මහසෝනට පයින් ගහන පිලුම් එහෙකුත් තිබ්බ නේද

FB balanna eyage.Born again walata harila.දැන් පූජා ලන්කාවෙ නැද්ද ?![]()
Adoh dakinnth na nehFB balanna eyage.Born again walata harila.![]()
රවීන් කනිශ්ක kiyana eka awe දෙවෙනි ඉනිමේ kiyana kathawen neh. U kalin ragapapu ekek nemeneලංකාවේ නලුවො බලු වෙනවා උන්ට රඟපාන්න තියෙන ඒවා නිසා.
දෙවෙනි ඉනිමේ රඟපාන්න ගිහින් රවීන් කනිශ්ක රීගෙන ඉන්න එක හොඳම උදාහරණයක්.
අඳුනන එකෙක් බැන්දේ, අන්තිමට ඩිවෝස් කියල කතාවක් ගියා. දැන් දෙන්නම හොයාගන්න නෑ. පූජ නං නැවත ඉපදිලා කියනවදැන් පූජා ලන්කාවෙ නැද්ද ?![]()
ඌ මචන් දෙරනින් ආපු හොඳ ගායකයෙක්නෙ, උන්ව නලුවො කලේ මුන්නෙ, හැබැයි ඌට ටැලන්ටඩ් කොල්ලෙක් ගායනය, නිවේදනය පැත්තෙන්, මම දැක්කා මොකක් හරි ෆිල්ම් එකකත් ඉන්නවා, ලොකු අවුලක් නෑරවීන් කනිශ්ක kiyana eka awe දෙවෙනි ඉනිමේ kiyana kathawen neh. U kalin ragapapu ekek nemene
හැබැයි කෙෂාන්(අවන්ත)ත් හොඳට act කරන්න පුළුවන් කෙනෙක්,එයා National film corporation එකේ film directing ඉගෙනගන්නවා මං හිතන්නේ.(මේකේ කෙනෙකුත් අහලා තිබ්බා ඔය course එක ගැන)පොර movies ගැන හොඳට study කරනවා.තව නයනතාරා නං කොහොමත් acting ඉගෙනගෙන ආවේ.අපරාදේ ඉනිමට ගිය කාලේ.මේ දවස්වල India වලත් acting course එකක් කරනවාද කොහෙද.එයාලා ඇරෙන්න අනිත් අය නං අනේ මන්දා...ඌ මචන් දෙරනින් ආපු හොඳ ගායකයෙක්නෙ, උන්ව නලුවො කලේ මුන්නෙ, හැබැයි ඌට ටැලන්ටඩ් කොල්ලෙක් ගායනය, නිවේදනය පැත්තෙන්, මම දැක්කා මොකක් හරි ෆිල්ම් එකකත් ඉන්නවා, ලොකු අවුලක් නෑ
ඊට පස්සේ මහසෝනා අතුරුදහන් උනා නේ එක පාරමyantharayak kate ebuwa![]()