හෙරොයින් ඇතුළු සියලුම මත් ද්‍රව්‍ය

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..

    ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..

    කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව :yes:


    එහෙම බෙදා හැරලා පැය 24 කින් උඹේ ඇඟ කෑලි 24 කට කපලා තැන් විසි හතරකට විසික් කරලා තියෙයි... :yes:
     
    Feb 11, 2019
    39
    1
    0
    මෙච්චර ගණන් ඇයි :confused:
    රත්තරන් වගේ සීමිත සම්පතක් නෙමේනෙ
    ඕනෙනං ටොන් ගණන්වලින් කුඩු නිපදවන්ඩ පුළුවන්නෙ

    ane ammo aiye reps tikak denako apitath
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    හෙරොයින් කියන්නෙ දුලබ දෙයක් නෙමේ.. මමනං කියන්නෙ ඕන තරං නිෂ්පාදනය කරන්ඩ පුලුවන්..

    ඔන්න බලපං මම හෙරොයින් නිෂ්පාදනය කරල කිලෝ එකක් රුපියල් 50ට බෙදා හරිනව..

    කුඩු ජාවාරම් කාරයො ඉවරයි එතකොට, සල්ලි බලේ නැතුව යනව, දේශපාලකයින්ට සපෝට් කරන්ඩ කුඩු මුදලාලි නැතුව යනව :yes:


    රුපියල් 50ට දෙන්න උඹ හිතුවද පාන් පිටි කියලා.:lol::lol:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලන්කාව යනු නාමික බෞද්ධයන්ගේ රාජ්යයක්.බුදු බණ අහන අය කියන අය බුදු බණ පිලිපදින්නේ නෑ .එකිනෙකාව රවට්ටගන්නවා විතරයි .හැබැයි සුද්දාගේ තියරි අකුරට පිලිපදිනවා .සුද්දගේ වහල්දූපත ලන්කාවයි. ඒකයි මේ රටට හෙණ ගහලා තියෙන්නේ.බුදුදහමේ හේතුපල ධර්මය තිබුනත් ඒවා රජයේ ලොක්කොවත් රටේ එවුන්වත් ප්‍රායෝගික දිවියට ගලපන්නේ නෑ .:angry:

    අද පාරේ නාමික බෞද්දයෙන්ගෙන් හොරකම් වැඩි එකට මොකක්ද කොරන්නේ කියලා ඇහුවොත් වහල් කම පෙන්නමින් පැනලා කියන්නේ "ඕකුන් එල්ලන්න ඔනේ මචන් කියලා." ඒ තරමට බුද්දිය මොටයි

    ත්‍රිපිටකයට අනුව හොරකමට හේතුව දුප්පත්කම.දුප්පත් කම නැති කිරිමෙන් හොරකම නිකන්ම නැති වෙනවා.ඉස්සර ජපානේ උනේත් ඔය සීන් එක (හැබැයි දැන්නම් එහෙත් හොරකම් වෙනවලු )

    අද මහනායකලා උනත් කියන්නේ මිනිමරුවෝ එල්ලුවේ නැතත් කමක් නෑ කුඩ්ඩො එල්ලපන් කියලා.ඒතරමට අද බෞද්දයින් ම්ලේච්චයින් වෙලා .මම නම් හරිම කැමති මානව හිමිකම් කාර්යාලය ලoකාවට ඇවිත් නීති තද කරනවනම් . :frown:

    ඇයි කුඩ්ඩො බිහිවෙන්නේ?ඇයි ප්‍රභාකරන් කෙනෙක් බිහිවුනේ?ඇයි විජේවීර බිහිවුනේ? මේවට හේතු හෙව්වොත් සියලු ගැටලු නිකන්ම ඉවරයි..........

    ජූලි කලබල ජෙබුසන්ලගේ කලබල ජාතිවාදි කලබල කාලේ ලන්කාව හැදින්නුවේ මිනී කන්නන්ගේ දේශය කියලා.මමනම් හිතන්නේ ජාත්යන්තරය දීපු ඒ නම ඉතා සාධාරණයි කියලා..:lol::lol::lol:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Fedric forsyath pothak tiyenawa The Cobra kiyala.......sinhala translation ekat tiyenawa....hoyala balala kiyawapan...adahasak ganna puluwan wei......oya allana kudu walatath ekka rate karanna epaye ban wikunaddi......
     
    • Like
    Reactions: AnuradhaRa