මගුලේ දවසේ නිමිත්ත ගගා හෙලකුරු නොටිෆිකේෂන් මගුලක් එනවා එනවා නවතින්නැ. මුකුත් ඔබලත් නැ ඔහොම. උබලටත් එහෙමද
නැත්තං මුගෙ අවුලක්මෙච්චර කාලෙකට හෙළකුරු එකෙන් නොටිෆිකේශන් එකක් ඇවිත් නෑ. එක්කො මගේ අවුලක්, නැත්නම් පෝන් එකෙ අවුලක් නැත්නම් උන්ගෙ අවුලක්.![]()
වෙන එකක විජේසේකරේ සපාට් කරනවානම් දානවා තමා. තාම එකක් හම්බුන්නැharihaman app ekak daganinko oya magula ain karala dala.
මගෙත් යකෝමෙච්චර කාලෙකට හෙළකුරු එකෙන් නොටිෆිකේශන් එකක් ඇවිත් නෑ. එක්කො මගේ අවුලක්, නැත්නම් පෝන් එකෙ අවුලක් නැත්නම් උන්ගෙ අවුලක්.![]()
