හෙලකුරු - බිස්නස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,436
    113
    income of the google from ads cannot be compared to that of a publisher :no:

    google has probably billions of publishers..but helakuru is just one of those, so they don't get the same income as google does.

    On the other hand, helakuru is an app for the Sri lnkan market. we know adsense don't much here in this region due to the less conversion rates.

    there must be something else going on here.
    උන්ගෙ user base එක huge. මෙතන උන් හෙළකුරු කියන එක අහලත් නෑ වගේ පඬි ටෝක් දුන්නට ලංකාවෙ mobile users ලගෙන් 80% ක් වත් ඕක install කරන් ඉන්නෙ. පොඩි පොඩි ගණන් උනත් ඔහොම ලොකු user base එකකින් එද්දි සෑහෙන ගානක් වෙනව.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    Yep 10M + downloads
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හෙළකුරු එක පටන් ගත්තේ සිංහල Keyboard ඇප් එකක් විදියට තමයි. හැබැයි ඊට පස්සෙ ඒක ටික ටික develop වෙලා මේ වෙනකොට multi-purpose Superapp එකක් විදියට යන්නේ. ඒ නිසා මේ වෙනකොට හෙළකුරු වල business model කීපයක් තියෙනවා.

    1. PRO Subscription
    හෙළකුරු Basic කියලයි PRO කියලයි දෙකක් තියෙනවා. හැමෝටම free හම්බෙන්නේ Basic එක. අවශ්‍ය අයට මාසෙකට ගානක් ගෙවලා PRO එක activate කරගන්න පුළුවන්. ඒකෙන් user ට හම්බෙනවා PRO Themes, Backup Personal words වගේ අමතර value additions කීපයකුයි, සම්පූර්ණයෙන්ම ad-free experience එකකුයි. හෙළකුරු දැනට මිලියන 4ක් වගේ Monthly Active Users ලා ඉන්නවා, ඒකෙන් 5% ක් වගේ PRO users ලා හිටියත් එතනින් ලොකු revenue එකක් එනවා මාසෙට 60 ගානේ.

    2. Advertising
    හෙළකුරු ඇතුළේ තියෙන එසැණ news service එක monetize වෙන්නේ Admob advertising වලින්. සාමාන්‍යයෙන් AdMob වලින් ලංකාවෙ මාකට් එකේ ලොකු වැඩක් කරන්න බැරි උනාට හෙළකුරු එකේ ඉන්න Monthly Active Users ලා ගාන වැඩි නිසා advertising වලිනුත් සැලකිය යුතු revenue එකක් එනවා. දැන් ගොඩක් අය Keyboard එක පාවිච්චි නොකළත් හෙළකුරු දාගෙන ඉන්නවනේ එසැණ news alerts ගන්න, ඒ නිසා එතන ලොකු engagement එකක් තියෙනවා. Engagement වැඩියි කියන්නේ ads දකින්න click වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

    3. Commissions
    ඊට අමතරව හෙළකුරු එකෙන් දැන් රීලෝඩ් කරන්න, bill payment කරන්න, doctor channelling කරන්නත් services දීලා තියෙනවා. ඒ වගේ payment services දෙනකොට users ලා කරන payment වලින් පොඩි commission එකක් සෙට් වෙනවා. හරියට මිනිස්සු කඩේට ගිහිල්ලා රීලෝඩ් එකක් දාගත්තම කඩේට පොඩි commission එකක් එනවා වගේ. ආයෙත් හෙළකුරු එකේ user base එක වැඩි නිසා, රීලෝඩ්, bill payments වගේ ඒවත් සෑහෙන වෙනවා, මෙතන තියෙන විදියට දවසට රුපියල් මිලියන දෙකට වැඩයෙන්. එතකොට ඒවයින් බොහොම පොඩි commission එකක් ආවත්, මුළු volume එකෙන් සැලකියයුතු revenue එකක් එනවා.

    4. Service fees
    හෙළකුරු වලින් අලුතෙන්ම ගෙනාවා chat එකේ සල්ලි යවන්න පුළුවන් feature එකක්, හෙළPay Chat කියලා. කාට හරි bank transfer එකක් කරලා සල්ලි දානවා වෙනුවට, මේකෙන් පුළුවන් chat එකක් දාලා සල්ලි යවන්න. ඒකට ගන්නවා රු.20 ක වගේ service fee එකක් හරියට bank app එකකින් bank transfer කරද්දි රු.30 ක් ගන්නවා වගේ. මේකෙන් රු.20 ම හෙළකුරු එකට එන්නෙ නැහැ, මොකද බැංකුවලට ගෙවන්න වෙනවා ඒ 20න් ලොකු කොටසක්. හැබැයි එතනිනුත් පොඩි margin එකක් revenue එකක් විදියට එනවා. Bill payments කරද්දිත් රු.30 ක වගේ service fee එකක් ගන්නවා, එතනිනුත් ඔක්කොම නැතත් පොඩි margin එකක් එනවා. Userbase එක වැඩි නිසා ඔයවගේ එක transaction එකකින් එන margin එක පොඩි උනත්, volume වැඩි වෙනකොට revenue එක grow වෙනවා.

    ඔය business model 4න් තමයි හෙළකුරු revenue generate කරන්නේ.

    PayHere ගත්තොත්, ඒකෙ business models දෙකක් තියෙනවා.

    1. Monthly Subscriptions
    PayHere service plans 3ක් තියෙනවා Lite, Plus, Premium කියලා. ඔය තුනෙන් Lite එකේ නම් monthly fee එකක් නැහැ. හැබැයි Plus & Premium අයගෙන් monthly fee එකක් ගන්නවා, Plus එකට 2990 ක්, Premium එකට 9990 ක් වගේ. ඒ service plan වල features, payment limits එහෙම වෙනස්. ඒ නිසා ඒ ඒ අවශ්‍යතා තියෙන අය Plus & Premium plans වලට යනවා. එතකොට ඒවයෙන් recurring revenue එකක් generate වෙනවා.

    2. Commissions
    ඊට අමතරව PayHere gateway එකෙන් process කරන හැම payment එකකින්ම processing fee එකක් charge කරනවා. Plus plan එකේ නම් 2.99% ක් වගේ, Premium එකේ නම් 2.69% ක් වගේ. ඔහොම ගන්න ගානෙන් හැබැයි වැඩි කොටසක් යන්නේ PayHere එකට පිටිපස්සෙන් ඉන්න partner banks වලට, මොකද PayHere කියන්නේ bank payment gateways කීපයක් එකට integrate කරලා ඒවා උඩ හදලා තියෙන platform එකක් නිසා. Processing fee එකෙන් හතරෙන් තුනක් වගේම යන්නේ බැංකු වලට, හැබැයි සෑහෙන ලොකු payments ප්‍රමාණයක් process කරනකොට, එතනිනුත් volume based revenue එකක් generate වෙනවා.

    ඔය විදියට තමයි හෙළකුරු එකයි PayHere එකයි revenue generate කරන්නේ. මේ වෙනකොට පිට අයට software development services දෙන්නේ නැහැ, කාලයක් දුන්නා product revenue වලින්ම survive වෙන්න බැරිව හිටපු කාලේ. ඒත් දැන් solely product based යන්නේ, ඒ product වල revenue එකෙන් තමයි ලොකු team එකකුත් maintain කරන ගමන්, තව තව අලුත් productsසුත් හදන්නේ.

    Software services කම්පනි grow වෙන්නේ හම්බෙන projects වැඩි උනාමනේ, හැබැයි Software product companies grow වෙන්නේ products use කරන user base එක වැඩි උනාම. ඒකයි වෙනස. Innovative වෙන්න පුළුවන්නං, අඩුම ගානේ ලෝකෙට අලුත් නැති උනත්, ලංකාවට අලුත් innovative products හදන්න පුළුවන්නම් සහ ඒවා creative විදියට මාකට් කරන්න පුළුවන්නම්, ඉක්මණට ඒවා මිනිස්සු අතරට යවලා product එකට ලොකු user base එකක් හදාගන්න පුළුවන්.
    Me account eke password eka mathaka thibbada ban?
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    ගොනෝ,,ඇඩ්සෙන්ස් වලින් ඔය වගේ කම්පැනි එකක් දුවන්න සල්ලි හොයන්න බැහැයි කියල ඕනේ ටිකිරි මොලයක් තියෙන එකෙකුට තේරෙනවා..ඉතින් ඒ වගේ කතාවක් කිව්වම ඒකට නැහැ එහෙම වෙන්න බැහැ කියන්නේ නැතුව, අනේ අපේ හෙලකුරු දෙයියෝන්ට ගූගල් වැඩිපුර ගෙවනවා ඇති එහෙනම් කියල ද කියන්න ඕනේ?

    උඹ මා ගැන කොහොම හිතුවත් මට කමක් නැහැ..එහෙනම් ඉතින් මම මේ රටේ ලෝකේ හැම එකා ගැනම ඔහොම අහන්න ඕනේ...wso2 එක මිලියන 600 ගානකට විකුනුනේ කොහොමද, ඒක එච්චර වටින්නේ නැනේ කියන්නත් ඕනේ..(උඹගේ ලොජික් අනුව) ... එත් ඕනේ හරකෙක් wso2 එක ගැන දන්නවා..ඒක මොන වගේ එකක් ද, එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද කියල..ඒ නිසා ඒක ගැන හිතාගන්න පුළුවන්..

    නමුත් කීබෝඩ් ඇප් එකකින් මෙචර හරියක් කරන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයි සාමාන්‍ය මනුස්සයෙක්ට
    ගොං මිමෝ. ඇඩ්සෙන්ස් වලින් විතරක් රන් වෙනවා කියල කවුද කිවේ. මම හිතන්නේ අයිතිකාරයම රිප්ලයි එකක් දාලා සල්ලි එන විදිය. කියවල බලපං. කෝඩ් කෑල්ලක් කෙටුවා කියල software engineer නම ගහගත්තට උබ හැමදේම දන්නව මයින්ඩ්සෙට් එකේ ඉන්න එපා..chemistry කරන කේසිරි සර්ටත් tesla එකක් තියෙනවා.
    ඕව නෙමේ හොයන්න ඕන ,උමන්දාව වගේ ඒවගේ සල්ලි එන්නේ කොහොමද? කොහොමද ඔච්චර බිස්න්ස් කරන්න සල්ලි. කොත්තුවට කොහොමද සල්ලි සිංගා රෙස්ටෝරන්ට් දාන්න.ඕව හොයපං ඇත්තම උවමනාව තියෙයිනං. උබට තියෙන්නේ කැරි කුහක ලයින් එකක් කොහොමත්
     
    • Like
    Reactions: Honda.putha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    හෙළකුරු එක පටන් ගත්තේ සිංහල Keyboard ඇප් එකක් විදියට තමයි. හැබැයි ඊට පස්සෙ ඒක ටික ටික develop වෙලා මේ වෙනකොට multi-purpose Superapp එකක් විදියට යන්නේ. ඒ නිසා මේ වෙනකොට හෙළකුරු වල business model කීපයක් තියෙනවා.

    1. PRO Subscription
    හෙළකුරු Basic කියලයි PRO කියලයි දෙකක් තියෙනවා. හැමෝටම free හම්බෙන්නේ Basic එක. අවශ්‍ය අයට මාසෙකට ගානක් ගෙවලා PRO එක activate කරගන්න පුළුවන්. ඒකෙන් user ට හම්බෙනවා PRO Themes, Backup Personal words වගේ අමතර value additions කීපයකුයි, සම්පූර්ණයෙන්ම ad-free experience එකකුයි. හෙළකුරු දැනට මිලියන 4ක් වගේ Monthly Active Users ලා ඉන්නවා, ඒකෙන් 5% ක් වගේ PRO users ලා හිටියත් එතනින් ලොකු revenue එකක් එනවා මාසෙට 60 ගානේ.

    2. Advertising
    හෙළකුරු ඇතුළේ තියෙන එසැණ news service එක monetize වෙන්නේ Admob advertising වලින්. සාමාන්‍යයෙන් AdMob වලින් ලංකාවෙ මාකට් එකේ ලොකු වැඩක් කරන්න බැරි උනාට හෙළකුරු එකේ ඉන්න Monthly Active Users ලා ගාන වැඩි නිසා advertising වලිනුත් සැලකිය යුතු revenue එකක් එනවා. දැන් ගොඩක් අය Keyboard එක පාවිච්චි නොකළත් හෙළකුරු දාගෙන ඉන්නවනේ එසැණ news alerts ගන්න, ඒ නිසා එතන ලොකු engagement එකක් තියෙනවා. Engagement වැඩියි කියන්නේ ads දකින්න click වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

    3. Commissions
    ඊට අමතරව හෙළකුරු එකෙන් දැන් රීලෝඩ් කරන්න, bill payment කරන්න, doctor channelling කරන්නත් services දීලා තියෙනවා. ඒ වගේ payment services දෙනකොට users ලා කරන payment වලින් පොඩි commission එකක් සෙට් වෙනවා. හරියට මිනිස්සු කඩේට ගිහිල්ලා රීලෝඩ් එකක් දාගත්තම කඩේට පොඩි commission එකක් එනවා වගේ. ආයෙත් හෙළකුරු එකේ user base එක වැඩි නිසා, රීලෝඩ්, bill payments වගේ ඒවත් සෑහෙන වෙනවා, මෙතන තියෙන විදියට දවසට රුපියල් මිලියන දෙකට වැඩයෙන්. එතකොට ඒවයින් බොහොම පොඩි commission එකක් ආවත්, මුළු volume එකෙන් සැලකියයුතු revenue එකක් එනවා.

    4. Service fees
    හෙළකුරු වලින් අලුතෙන්ම ගෙනාවා chat එකේ සල්ලි යවන්න පුළුවන් feature එකක්, හෙළPay Chat කියලා. කාට හරි bank transfer එකක් කරලා සල්ලි දානවා වෙනුවට, මේකෙන් පුළුවන් chat එකක් දාලා සල්ලි යවන්න. ඒකට ගන්නවා රු.20 ක වගේ service fee එකක් හරියට bank app එකකින් bank transfer කරද්දි රු.30 ක් ගන්නවා වගේ. මේකෙන් රු.20 ම හෙළකුරු එකට එන්නෙ නැහැ, මොකද බැංකුවලට ගෙවන්න වෙනවා ඒ 20න් ලොකු කොටසක්. හැබැයි එතනිනුත් පොඩි margin එකක් revenue එකක් විදියට එනවා. Bill payments කරද්දිත් රු.30 ක වගේ service fee එකක් ගන්නවා, එතනිනුත් ඔක්කොම නැතත් පොඩි margin එකක් එනවා. Userbase එක වැඩි නිසා ඔයවගේ එක transaction එකකින් එන margin එක පොඩි උනත්, volume වැඩි වෙනකොට revenue එක grow වෙනවා.

    ඔය business model 4න් තමයි හෙළකුරු revenue generate කරන්නේ.

    PayHere ගත්තොත්, ඒකෙ business models දෙකක් තියෙනවා.

    1. Monthly Subscriptions
    PayHere service plans 3ක් තියෙනවා Lite, Plus, Premium කියලා. ඔය තුනෙන් Lite එකේ නම් monthly fee එකක් නැහැ. හැබැයි Plus & Premium අයගෙන් monthly fee එකක් ගන්නවා, Plus එකට 2990 ක්, Premium එකට 9990 ක් වගේ. ඒ service plan වල features, payment limits එහෙම වෙනස්. ඒ නිසා ඒ ඒ අවශ්‍යතා තියෙන අය Plus & Premium plans වලට යනවා. එතකොට ඒවයෙන් recurring revenue එකක් generate වෙනවා.

    2. Commissions
    ඊට අමතරව PayHere gateway එකෙන් process කරන හැම payment එකකින්ම processing fee එකක් charge කරනවා. Plus plan එකේ නම් 2.99% ක් වගේ, Premium එකේ නම් 2.69% ක් වගේ. ඔහොම ගන්න ගානෙන් හැබැයි වැඩි කොටසක් යන්නේ PayHere එකට පිටිපස්සෙන් ඉන්න partner banks වලට, මොකද PayHere කියන්නේ bank payment gateways කීපයක් එකට integrate කරලා ඒවා උඩ හදලා තියෙන platform එකක් නිසා. Processing fee එකෙන් හතරෙන් තුනක් වගේම යන්නේ බැංකු වලට, හැබැයි සෑහෙන ලොකු payments ප්‍රමාණයක් process කරනකොට, එතනිනුත් volume based revenue එකක් generate වෙනවා.

    ඔය විදියට තමයි හෙළකුරු එකයි PayHere එකයි revenue generate කරන්නේ. මේ වෙනකොට පිට අයට software development services දෙන්නේ නැහැ, කාලයක් දුන්නා product revenue වලින්ම survive වෙන්න බැරිව හිටපු කාලේ. ඒත් දැන් solely product based යන්නේ, ඒ product වල revenue එකෙන් තමයි ලොකු team එකකුත් maintain කරන ගමන්, තව තව අලුත් productsසුත් හදන්නේ.

    Software services කම්පනි grow වෙන්නේ හම්බෙන projects වැඩි උනාමනේ, හැබැයි Software product companies grow වෙන්නේ products use කරන user base එක වැඩි උනාම. ඒකයි වෙනස. Innovative වෙන්න පුළුවන්නං, අඩුම ගානේ ලෝකෙට අලුත් නැති උනත්, ලංකාවට අලුත් innovative products හදන්න පුළුවන්නම් සහ ඒවා creative විදියට මාකට් කරන්න පුළුවන්නම්, ඉක්මණට ඒවා මිනිස්සු අතරට යවලා product එකට ලොකු user base එකක් හදාගන්න පුළුවන්.

    මීට අමතරව sensitive information save කරන් ඉඳල ඒවා ලීක් වෙලා වෙන publications වලින් කියනකන් මොකුත් උනේ නෑ වගේ හොරු වගේ ඉන්නත් පුළුවන් නේද?

    ඊට පස්සේ අනී දේසීය දේ ගන්න අපේ දේ කියල වහල්ලු දම්මල කරපු බලු වැඩේ වහගන්න එකත් හොඳ trick එකක් :yes:
     
    • Like
    Reactions: Cyber Punk

    TDKPerera

    Junior member
  • Dec 19, 2008
    39
    35
    18

    Hacker කෙනෙක්ට db එකම උස්සන් යන්න පුළුවන් වෙන තරමට db secure කරලා තිබ්බෙ නැති එක නම් වැරදියි, ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. PayHere එකෙනුත් ඒ වැරැද්ද පිළිඅරගෙන apologize කරලා තිබුනා.

    හැබැයි ඔය sensitive information කතාව නම් technically මෙහෙමයි. PayHere කියන්නේ bank payment gateways උඩ හදපු platform එකක්. ඒ නිසා bank payment gateways වලින් එයාලගෙ service එක use කරන merchants ලට දෙන information ටිකම විතරයි PayHere ලටත් හම්බෙන්නේ. Bank payment gateway එකක් use කරලා තියෙනවා නම් දන්නවා ඇති ඒවයින් customer ගෙ card number එක අමුවෙන්ම merchant ට දෙන්නේ නෑ, ඒකෙ මුල් digit 6 කුයි (BIN එක) අග digit 4 යි විතරයි merchant ලට දෙන්නේ reference එකක් විදියට. PayHere ලට bank payment gateways වලින් හම්බෙන්නෙත් ඒ ටික විතරයි, PayHere merchant portal එකේ ඒ ටික පෙන්නනවා PayHere use කරන merchants ලට reference එකක් විදියට. එහෙම පෙන්නන්න ඒක db ගහගන්න වෙනවා කොහොමත්. හැබැයි ඒ මුල් digit ටිකයි අග digit ටිකයි විතරක් තිබ්බා කියලා, කාටවත් ඒවයින් විතරක් fraud payment එකක් process කරන්න බෑ. එහෙම පුළුවන් උනොත් bank payment gateways use කරන ඕනෙම merchant කෙනෙක්ටත් එහෙම කරන්න පුළුවන් වෙනවනෙ. ඒ ටිකෙන් විතරක් payment එකක් process කරන්න බැරි නිසාම තමයි ඒ ටික bank payment gateways වලින් බය නැතුව merchants ලට දෙන්නේ. අවුල තියෙන්නේ ඒ information save කරගෙන හිටපු එක නෙමෙයි, PayHere merchants ලට දෙන service එක දෙන්න ඒවා db save කරගෙන ඉන්න වෙනවා. ඒවා save කරගෙන හිටපු db එක secure කරලා තිබ්බෙ නැති එක තමයි අවුල. Firewall එහෙම දාලා Server access හරියට restrict කරලා, db එකෙත් හැමදේම encrypt කරලා තිබුනා නම්, අර විදියට db එක පිටින් hack වෙලා darkweb එකේ expose වෙන එක වළක්වගන්න තිබුනා.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    .....
     
    Last edited:

    Adsense earnings 10 mill wath nadde monthly? :P
     
    • Like
    Reactions: TDKPerera

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,429
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    :lol: fail නෙ මචන් ඔතනින්ම. digits 10 ක්. date with vcc. legally ඔය වැඩේ කරන්න පුලුවන්ද. totally customer ව රවට්ටල කරපු හොරකමක් නෙ.. platform එකේ ඔහොම දෙයක් ගැන සඳහනක් තියල තියෙනවද breached එක වෙන්න කලින්.

    ආයෙ කාවද බන් රවට්ටන්න හදන්නෙ. සාමාන්ය මිනිහෙක්ටනම් ඔය ටිකෙන් fraud payment එකක් කරන්න බෑ තමා. එහෙම අය db hijack කරනව නෙමේ vulnerabilities දැක්කත් දකින්නෙ නෑ.

    පරක්කු වෙලා හරි ඇඹරිල apologize කරපු එක හොඳයි. ඒත් ඔව්ව හොයාගන්න කලින් මෙහෙම breached එකක් වෙලා තියෙනව. මේ sensitive datas තමා තියෙන්නෙ කියල දැනුවත් කරන එක යුතුකමක්.

    ලංකාව නිසා හොඳයි :P

    සීයු ධනික
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,535
    113
    Colombo
    users data sell karanawa athi mun including card dumps

    මුන්ගෙ පේමන්ට් ගේට්වේ යූස් කරන්න මයිනට චන්දෙ දෙන මොලයක් තියෙන්න ඕනෙ
     
    • Haha
    Reactions: luk3r

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,181
    113
    Hacker කෙනෙක්ට db එකම උස්සන් යන්න පුළුවන් වෙන තරමට db secure කරලා තිබ්බෙ නැති එක නම් වැරදියි, ඒකෙ ආයෙ කතා දෙකක් නෑ. PayHere එකෙනුත් ඒ වැරැද්ද පිළිඅරගෙන apologize කරලා තිබුනා.

    හැබැයි ඔය sensitive information කතාව නම් technically මෙහෙමයි. PayHere කියන්නේ bank payment gateways උඩ හදපු platform එකක්. ඒ නිසා bank payment gateways වලින් එයාලගෙ service එක use කරන merchants ලට දෙන information ටිකම විතරයි PayHere ලටත් හම්බෙන්නේ. Bank payment gateway එකක් use කරලා තියෙනවා නම් දන්නවා ඇති ඒවයින් customer ගෙ card number එක අමුවෙන්ම merchant ට දෙන්නේ නෑ, ඒකෙ මුල් digit 6 කුයි (BIN එක) අග digit 4 යි විතරයි merchant ලට දෙන්නේ reference එකක් විදියට. PayHere ලට bank payment gateways වලින් හම්බෙන්නෙත් ඒ ටික විතරයි, PayHere merchant portal එකේ ඒ ටික පෙන්නනවා PayHere use කරන merchants ලට reference එකක් විදියට. එහෙම පෙන්නන්න ඒක db ගහගන්න වෙනවා කොහොමත්. හැබැයි ඒ මුල් digit ටිකයි අග digit ටිකයි විතරක් තිබ්බා කියලා, කාටවත් ඒවයින් විතරක් fraud payment එකක් process කරන්න බෑ. එහෙම පුළුවන් උනොත් bank payment gateways use කරන ඕනෙම merchant කෙනෙක්ටත් එහෙම කරන්න පුළුවන් වෙනවනෙ. ඒ ටිකෙන් විතරක් payment එකක් process කරන්න බැරි නිසාම තමයි ඒ ටික bank payment gateways වලින් බය නැතුව merchants ලට දෙන්නේ. අවුල තියෙන්නේ ඒ information save කරගෙන හිටපු එක නෙමෙයි, PayHere merchants ලට දෙන service එක දෙන්න ඒවා db save කරගෙන ඉන්න වෙනවා. ඒවා save කරගෙන හිටපු db එක secure කරලා තිබ්බෙ නැති එක තමයි අවුල. Firewall එහෙම දාලා Server access හරියට restrict කරලා, db එකෙත් හැමදේම encrypt කරලා තිබුනා නම්, අර විදියට db එක පිටින් hack වෙලා darkweb එකේ expose වෙන එක වළක්වගන්න තිබුනා.
    Subscription method එක handle වෙන්නේ කොහොමද? Bank එකෙන්ද trigger කරන්නේ card details එයාලා ගාව තියෙන නිසා.
     
    TDKPerera

    Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    Subscription method එක handle වෙන්නේ කොහොමද? Bank එකෙන්ද trigger කරන්නේ card details එයාලා ගාව තියෙන නිසා.

    Subscriptions handle වෙන්නේ bank payment gateways වලින් දෙන "card tokenization" කියන technology එක use කරලා. එතනදි වෙන්නෙ card number එක වෙනුවට bank payment gateway එකෙන් encrypted token එකක් හදලා දෙනවා customer ට අදාළව save කරගන්න. ඊට පස්සේ ඒ token එක pass කරලා අදාළ card එක charge කරන්න bank payment gateway එකෙන් API එකක් දෙනවා.

    එතකොට Subscription වලදි නම්, මුලින්ම subscribe වෙනකොට PayHere බැංකුවෙන් technically ඉල්ලනවා ඒ card එකට අදාළව token එකක්. ඒ token එක PayHere save කරගෙන ඉඳලා subscription එකේ period එකට අනුව monthly or yearly ඒ token එක අර API එකට pass කරලා අදාළ customer ගේ card එක charge කරනවා.

    PayHere වල විතරක් නෙමෙයි ඔය විදියට තමයි Pickme, Daraz වගේ app වලදි, Pizzahut, Dominos ව⁣ගේ site වලදි card එක save කරලා payments කරද්දි ඒවා technically handle වෙන්නෙ.
     
    හරි පැහැදිලියි. 🙏
    එතකොට ඔතන middleman විදියට ඉන්න payhere ඒ අයට යන details එයාලගේ පැත්තේ save කරගන්නේ නෑ කියන්න මොන වගේ දේවල්ද payhere වලින් කරලා තියෙන්නේ. කලින් කිව්ව වගේ 10 digits නෙවෙයි ඕකොම card details ගැන ඇහුවෙ.
     
    TDKPerera

    Junior member
  • Dec 19, 2008
    39
    35
    18
    හරි පැහැදිලියි. 🙏
    එතකොට ඔතන middleman විදියට ඉන්න payhere ඒ අයට යන details එයාලගේ පැත්තේ save කරගන්නේ නෑ කියන්න මොන වගේ දේවල්ද payhere වලින් කරලා තියෙන්නේ. කලින් කිව්ව වගේ 10 digits නෙවෙයි ඕකොම card details ගැන ඇහුවෙ.

    සම්පුර්ණ card numbers ලැබෙන්නෙ නැහැ කිසිම වෙලාවක PayHere වලටවත්. ඒක වෙන්නෙ මෙහෙම. PayHere payment gateway එකට කව්රුහරි card numbers enter කරලා payment එකක් කරද්දි, එයා ඒ card numbers ටයිප් කරන්නෙ කෙළින්ම bank payment gateway interface එකක. PayHere කරලා තියෙන්නේ ඒ bank payment gateway එකේ තියෙන card capturing interface එක iframe එකක් ඇතුළේ PayHere gateway interface එක ඇතුළේ බස්සලා තියෙන එක. එ⁣තකොට card numbers enter කරන්නෙ PayHere වල වගේ පෙනුනට ඇත්තටම card numbers enter වෙන්නෙ directly bank payment gateway එකට. CSS ටික match කරලා හදලා තියෙන නිසා, ඕක සාමාන්‍ය user කෙනෙක්ට පේන්නෙ නෑ, හැබැයි inspect elements ගිහිං බැලුවොත් එතන තියෙන iframe එකයි, ඒක serve වෙන bank payment gateway එකේ domain එකයි ඕන කෙනෙක්ට බලාගන්න පුළුවන්.

    Bank payment gateways වලින් ඔය වැඩේ කරගන්න iframe based integrations දෙනවා. එතකොට pay කරන කෙනාගෙ user experience එක better වෙනවා වගේම merchant website එකට, මෙතනදි නම් merchant වෙනුවට intermediary කෙනෙක් විදියට මේ වැඩේ technically කරන PayHere වලට, user enter කරන card numbers දැනගන්න ලැබෙන්නෙ නෑ. PayHere වලට දැනගන්න ලැබෙන්නෙ bank payment gateway එකෙන් payment එක process කරාට පස්සේ, payment status එක inform කරද්දි callback එකෙන් ලැබෙන information ටික විතරයි. එතන තියෙන්නෙ කලින් කිව්ව විදියට Card එකේ BIN number එක සහ අන්තිම digits 4 විතරයි. Merchant ගෙ reference එකට merchant portal එකේ පෙන්නන්න PayHere save කරගන්නේ ඒක විතරයි.

    Full card numbers එහෙම ලේසියෙන් කාටවත් capture, process or store කරන්න bank payment gateway වලින් සහ Visa, Mastercard වගේ international card schemes වලින් අවසර දෙන්නෙ නෑ. එහෙම කරන්න නම් PCI DSS කියලා සංකීර්ණ certification එකක් තියෙනවා අරගන්න. ලංකාවෙ බැංකු නොවන ඒක අරං තියෙන අය ඉන්නේ දෙතුන්දෙනයි. මතක හැටියට Genie & LankaPay ලට තියෙනවා. හැබැයි PayHere, OnePay, Webxpay වගේ intermediaries ලට full card numbers අල්ලන්නෙවත් නැතුව iframe based integrations හරහා card payments process කරන්නත්, card tokenization technology එක හරහා subscriptions, auto charging වගේ services දෙන්නත් technically පුළුවන් නිසා, ඒ අයට PCI DSS අවශ්‍ය වෙන්නෙ නැහැ. Bank payment gateways වලින් කිසිම වෙලාවක full card numbers එයාලට expose නොකරන්න හැම තිස්සෙම banks සහ card schemes වගබලාගන්නවා.
     
    හරි එකත් පැහදිලි. ස්තූතියි explanation වලට 🙏
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346

    :love2:
     
    • Love
    Reactions: prasanna1992