හෙලත් ඉන්සුවරන්ස් එකක් දාලද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මම දාලා තියෙන්නේ SLIC මගේ ඒජන්ට් සපෝටිව්. මන් එක සැරයක් ක්ලේම් කරා ලංකාවෙදී. මිනිහා සේරම හොයලා බලලා කරලා දුන්නා. බලන්නත් කීප දවසක් ආවා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Ceylinco lage Cashless option eka na machan
    අපෝ ඔව් මගේ මුලින්ම තිබ්බේ ඔකේ. අපි අතින් ගෙවලා බිල් එහෙට දීලා කරගන්න ඔනේ. සතේටම ගෙව්වා. ඒත් කරදරයිනේ
     
    • Sad
    Reactions: netnet

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,592
    113
    Earth
    leda nattam claims ganne nahane. 50 passe aniwa ona wenawa. SLIC hoda nadda


    ඇත්ත නැත්ත දන්නෙ නෑ, ඔය Claims කියන ඒවට උන් දෙන Benefits නුත් අදාලයි, උදා : OPD Claims / Spectacle Claims ඒවත් Claim එකක් විදියට සලකනවා කියලා තමා මට එක ඒජන්ට් කෙනෙක් කිව්වෙ Softlogic
     
    • Like
    Reactions: netnet

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    ලෙඩක් දුකක් උනාම කුනු බැනුම් අහල හොස්පිටල් වල අගුපිල් වල නිදියගන්නවට උබලා දාල තියෙන හෙල්ත් ඉන්සුවරන්ස් එක මොකක්ද කියලා කියන් යමු. සොෆ්ලොජික් එක නේද හොදයි කියන්නේ? එකම අවුල මුන් එක පාරක් බැන්ක්ක්‍රප්ට් උන සීන් එක. මොකක්ද හොද :dull:
    AIA
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මගෙත් softlogic තියෙන්නේ. දැනට නම් ඔක්කොම claims හම්බ වෙලා තියෙනවා including dental and OPD.
     
    • Like
    Reactions: netnet

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    SLIC

    slic.png
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,380
    113
    මගෙත් softlogic තියෙන්නේ. දැනට නම් ඔක්කොම claims හම්බ වෙලා තියෙනවා including dental and OPD.
    gewana limit ekak tiyenawa neda mchan. Unlimited denne LOLC, HNB kiyala dakka

    machn meke claim kohomda? onama treatment ekakata gewanawada?
    ------ Post added on Jan 9, 2026 at 11:24 PM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,650
    8,380
    113
    මමනං දාල තියෙන්නෙ Ceylinco Life එකේ.

    Bill claim කරද්දි sub limits නැති company දෙකයි තියෙන්නෙ. එකක් HNB Assurance. අනිත් එක LOLC Life Assurance.

    අනිත් ඒවයෙ 1M health cover එකක් තියෙනවනං ඒකෙන් 30% room charges, දවසකට ඉන්න පුළුවන් room එකේ උපරිම ගාන 20,000 වගේ hidden limits තියෙනව. එතකොට සමහර වෙලාවට අතිනුත් ගෙවන්න වෙනව.

    අදකාලෙ හැටියට අඩුම 2M වත් hospital bill cover එකක් තියෙන්න ඕන. ඒක අවුරුදු 4ක් no claim ගියොත් 4M වලට වැඩි වෙනව.

    අඩු වයසකින් දාගන්න පුළුවන් නම් හොඳයි, නැත්තං premium එක වැඩි වෙනව. රටේ නැති reports, health check-ups කරන්න වෙනව.

    සමහර කොම්පැණි වල මෙහෙම සීන් තියෙනව. අපි පොලිසි එක ගෙවන්න ඕන අවුරුදු 150යි. අවුරුදු 70 වෙනකං අපි ගෙවපු ගානෙන් policy එක continue වෙනව. සමහර ඒවගෙ අවුරුදු 15ක් ගෙව්වට පස්සෙ premium එක අඩු ගානක් ගෙවල 70 වෙනකං continue කරන්න පුළුවන්

    කොම්පැණි කිහිපයකින් quotation අරං බලන්න මුලින්. තමන්ට ගෙවන්න පුළුවන් ගානක එකක් දාගන්න

    Settlement claim ratio එකත් හොයල බලන්න. දන්න හැටියට Softlogic තමයි වැඩිම claims settle කරල තියෙන්නෙ
    uba kiwwa wage HNB eka mama meh balana gaman unge supreme health kiyana plan eka hodai wage. eke parents and parents in law dakwa ganna puluwan. tikak hoyala balannam
    mchn. tnx
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Up

    uba kiwwa wage HNB eka mama meh balana gaman unge supreme health kiyana plan eka hodai wage. eke parents and parents in law dakwa ganna puluwan. tikak hoyala balannam
    mchn. tnx
    Monthly payments kohomada eke? Exact amount ekak thiyeda nathnam plans thiyenawa da
    ------ Post added on Jan 10, 2026 at 1:16 PM
     
    • Like
    Reactions: netnet