හෙල්ප් එකක් ඕනි lap එකක් තෝරගන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    New update _---ගත්තා. ----

    https://www.itgallery.lk/product/lenovo-loq-15iax9-intel-core-i5-13450hx-nvidia-geforce-rtx-3050/
    https://www.itgallery.lk/product/le...top-intel-core-i5-13450hx-rtx-3050-6gb-gddr6/
    https://www.itgallery.lk/product/lenovo-loq-15iax9-gaming-laptop-intel-core-i5-12450hx-2/

    මෙකෙ යට එක ඇරුනම අනික් දෙකෙම ඔක්කොම එක වගේ ගාණ විතරයි වෙනස්. ලැප් එකක් ගන්නෙ අවුරුදු 10කට පස්සෙ. Desktop එක තියෙනව ඒත් එහෙ මෙහෙ යන වැඩ වැඩි වෙලා නිසා මේකකුත් ඕනි.

    වෙන සජෙසන්ස් තියෙනව නන් බාර ගන්නව. Mac ඒවට යන්න හිතුවෙ නෑ සම්පූර්ණ එකෝ සිස්ටම් එකම වෙනස් වෙන නිසා. නැත්තන් ඔය ගාණටම වගේ වෙන්න ඒවත් තියෙනව.
     
    Last edited:

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    Gaming laptop ekak ganne ay? ML wage karanwada?

    Hp victus rtx 4050 gana oka gna epa screen aul ynwa
    kawda kiyanne? onama brand model ekaka screen yana laptops tiyenawa eka ithin karume..
    ehemai kiala ganna hema ekema screen yanne na

    Victus eka hodai othana anik ewata wada.. Dual fan and better thermals
    ------ Post added on Sep 20, 2025 at 7:30 AM

    @හෙළයෙක් game gahanne nathnam owa ganna epa.. bulky and much less battery life

    Apple silicon giya kiyala whole ecosystem wenas wenne na godak cases waladi.. use case eka kiwwoth confirm karnna puluwan... ARM unata X86 cross compilation tiyenawa C++ arenna
    ------ Post added on Sep 20, 2025 at 7:33 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    15IAX9 i5-13450HX
    අපෝ නාකි වෙලත් මුන්ට ලැප් එකක් තෝරගන්න බැ. අපි ඕවා සිස්සත්තේ කාලේ තනියෙන් තේරුවේ. 🥀

    Mac ඒවට යන්න හිතුවෙ නෑ සම්පූර්ණ එකෝ සිස්ටම් එකම වෙනස් වෙන නිසා. නැත්තන් ඔය ගාණටම වගේ වෙන්න ඒවත් තියෙනව.

    ecosystem වෙනස් වුනාට ප්‍රශ්නයක් නැ. OS හදන්නේ ඕන කෙනෙන්ට පහසුවෙන් අවශ්‍ය දේ කරන්නේ කොහොමද කියලා තේරුන් ගන්න පුලුවන් වෙන්න. සතියන් පාවිච්චි කරද්දි හරි යනවා. Gaming නැතුව developing focus කරනවනම් mac තමයි හොද.
    ------ Post added on Sep 20, 2025 at 7:47 AM
     
    • Like
    Reactions: RottenCOLT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    බැටරි ජීවිතය වැදගත් ද?
    ටිකක් විතර. ලොකුම අවුලකුත් නෑ.

    used එකක් ගනින් :rolleyes:
    උන් warranty දෙන් නෑනේ. මාස තුනක්වත් දෙන ප්ලේස් එකක් සෙට් උන් නෑ.

    15IAX9 i5-13450HX
    අපෝ නාකි වෙලත් මුන්ට ලැප් එකක් තෝරගන්න බැ. අපි ඕවා සිස්සත්තේ කාලේ තනියෙන් තේරුවේ. 🥀

    ඔව් ඔව්. දැන් කෙළින්ම expert opinion අරගෙන වාත වෙන්න තියෙන දේවල් අඩු කරගෙන තීරණ ගන්න වයසේ ඉන්නේ. සිසත්ත කාලේ නන් අහල පහල අයටත් අරං දුන්න.
    ecosystem වෙනස් වුනාට ප්‍රශ්නයක් නැ. OS හදන්නේ ඕන කෙනෙන්ට පහසුවෙන් අවශ්‍ය දේ කරන්නේ කොහොමද කියලා තේරුන් ගන්න පුලුවන් වෙන්න. සතියන් පාවිච්චි කරද්දි හරි යනවා. Gaming නැතුව developing focus කරනවනම් mac තමයි හොද.
    ------ Post added on Sep 20, 2025 at 7:47 AM
    Mm එකත් හරි තමා.
     
    • Like
    Reactions: Fiona Dabare

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,982
    1
    58,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.laptop.lk/index.php/product-category/laptops/touch-laptops/

    නිතර එලියට ගිහින් වැඩ කරනවා නම් මේ වගේ ලැප් ලේසියි.

    මොකක් ගත්තත් ලැප්ටොප් විකුණන කඩේකට ගිහින් අල්ලල, අතගාල, ඔබල, මිරිකලා කැමති එක තෝරාගන්න.

    AI වලිනුත් තමන්ට ගැලපෙන ලැප් එක තෝරාගන්න උදව් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Gaming laptop ekak ganne ay? ML wage karanwada?

    kawda kiyanne? onama brand model ekaka screen yana laptops tiyenawa eka ithin karume..
    ehemai kiala ganna hema ekema screen yanne na

    Victus eka hodai othana anik ewata wada.. Dual fan and better thermals
    ------ Post added on Sep 20, 2025 at 7:30 AM

    @හෙළයෙක් game gahanne nathnam owa ganna epa.. bulky and much less battery life

    Apple silicon giya kiyala whole ecosystem wenas wenne na godak cases waladi.. use case eka kiwwoth confirm karnna puluwan... ARM unata X86 cross compilation tiyenawa C++ arenna
    ------ Post added on Sep 20, 2025 at 7:33 AM
    Nikn karuma gewana one nane komt e series eke screen awul ynwa reviews blna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    Gaming laptop ekak ganne ay? ML wage karanwada?

    kawda kiyanne? onama brand model ekaka screen yana laptops tiyenawa eka ithin karume..
    ehemai kiala ganna hema ekema screen yanne na

    Victus eka hodai othana anik ewata wada.. Dual fan and better thermals
    ------ Post added on Sep 20, 2025 at 7:30 AM

    @හෙළයෙක් game gahanne nathnam owa ganna epa.. bulky and much less battery life

    Apple silicon giya kiyala whole ecosystem wenas wenne na godak cases waladi.. use case eka kiwwoth confirm karnna puluwan... ARM unata X86 cross compilation tiyenawa C++ arenna
    ------ Post added on Sep 20, 2025 at 7:33 AM
    මම ගොඩක් AI , ML පැහ්ත්ට බර project කරනවා. ඒත් ගෙදර machine එකේ GPU තියෙනවා. මේක මට සමහර දවස්වලට එළියට යන්න වෙනකොට අරං ගිහින් වැඩ කරන්න presentation කරන්න තමා බැලුවේ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    Udama dala tiana LOQ eka mn gatta masekata wage kalin. 250i. laplink eken
    2.50ta lenovo LOQ 1k gatta last week.
    3050 6gb, 512, 24gb ram. Pitipasse ports tiana eka. Processor ekat 13450HX, additional nvme port ekakt tianawa.
    Display ekat 100% srgb 300nitd 144hz. Gdk ewage 100 enne nane?

    83DV00EWPG_12.jpg
     
    • Like
    Reactions: RottenCOLT