Bro mac air වල ඩිස්පේ එකේ කේස් එකාක් තියනවා නේද.ah eka neh.. retina screen ekak hariyata dakala nenemagic keyboard eka & touchpad eka use karala nene
![]()
Bro mac air වල ඩිස්පේ එකේ කේස් එකාක් තියනවා නේද.ah eka neh.. retina screen ekak hariyata dakala nenemagic keyboard eka & touchpad eka use karala nene
![]()
ASUS X1504V එකක් ගත්තthanks ඔක්කෝටම
මේ මොන අඩු කුලේ වැඩක්ද කරලා තියෙන්නේ. අපෝ රිප්ලයි කරාටත් පාඩුයි මේ ට්රෙඩ් එකට.![]()
address eka ewapan gedarata bombayak ewanna
Victus gana neme bn mn kiuwe loq ganaehenam gaming ganna epa
creator laptops ganna..
thawa Issara Nvidia Quadro kiapu GPU eka dan enawa wena namakin eyn ekak ganna
ewa developer oriented laptops.. bulky naha
development wlaata gaming laptop gannawa kiyanne sahenna waathayak wenawa
mama Victus dekakma brand new gatte reviews balala thamaa
------ Post added on Sep 20, 2025 at 12:09 PM
අලුත් recruitment එකක් ආවොත් මේක යවලා මැක් එකක් අරන් බලන්න ඕනි. කට්ටිය මෙච්චර කියන එකේ මොකක් හරි වෙනසක් ඇති නෙ.address eka ewapan gedarata bombayak ewanna
ඒ කියන්නේ උඹට මැක්බුක් එකක් ගන්න බජට් එකක් තිබිලද මේක ගත්තේ? මිලයි ස්පෙක්ස් ටිකයි පොඩ්ඩක් දාපන්කෝ.අලුත් recruitment එකක් ආවොත් මේක යවලා මැක් එකක් අරන් බලන්න ඕනි. කට්ටිය මෙච්චර කියන එකේ මොකක් හරි වෙනසක් ඇති නෙ.![]()
hukanawa daalaVictus gana neme bn mn kiuwe loq gana![]()
ඕව්. GPU එකක් ගත්තට ලොකුවට එකෙන් වැඩක් වෙන්නේ නැති නිසා ඒක ගත්තේ නෑ. Mac එක එක්ක good experience නැති නිසා එකට ගියේ නෑ. Install කරන්න වෙන software වලට ලොකු issue එකක් නෑ කියලා chatgpt කිව්ව නිසා මේකට ගියා.ඒ කියන්නේ උඹට මැක්බුක් එකක් ගන්න බජට් එකක් තිබිලද මේක ගත්තේ? මිලයි ස්පෙක්ස් ටිකයි පොඩ්ඩක් දාපන්කෝ.
ඕව්. GPU එකක් ගත්තට ලොකුවට එකෙන් වැඩක් වෙන්නේ නැති නිසා ඒක ගත්තේ නෑ. Mac එක එක්ක good experience නැති නිසා එකට ගියේ නෑ. Install කරන්න වෙන software වලට ලොකු issue එකක් නෑ කියලා chatgpt කිව්ව නිසා මේකට ගියා.
https://www.gamestreet.lk/product_view.php?pid=MjYwNw==
Meka with 1tb ssd, 24gb ram 205000k
නොදකින්ඕව්. GPU එකක් ගත්තට ලොකුවට එකෙන් වැඩක් වෙන්නේ නැති නිසා ඒක ගත්තේ නෑ. Mac එක එක්ක good experience නැති නිසා එකට ගියේ නෑ. Install කරන්න වෙන software වලට ලොකු issue එකක් නෑ කියලා chatgpt කිව්ව නිසා මේකට ගියා.
https://www.gamestreet.lk/product_view.php?pid=MjYwNw==
Meka with 1tb ssd, 24gb ram 205000k
නොදකින්
ඇයි බං Vivobook ගත්තේ? අනික 15.6?
ඕක return කරන්න බැරිද
ඔව් 8ක් පාස්සල එන්නේ පිටින් 16ක් ගැහුවSure da 24gb rm kyla
ane hu...
ඔව් 8ක් පාස්සල එන්නේ පිටින් 16ක් ගැහුව
------ Post added on Sep 21, 2025 at 7:35 AM