**** *** හෙල්ප් එකක් ඕනේ!!!!!!
මචන්ලා ***** දෙන ට්වී චැනල් එකෙක් තියෙන්නේ **** කියල ඔකේ ගියා සින්දුවක් මෙහෙමයි title, artist මතක නැ සින්දුවේ පාර්ට් එකක් මතකයි "සදේ ඔබ මා ලග සිටීනම් සෑමදා පායා" සිද්දිය වෙන්නේ කෝච්චියක යන සිද්දියක් මෙහෙම කිව්වට මීටර් නැතුව ඇති ටිකක් හරි මීටර් කෙනෙක් හිටියොත් මට කියන්න. 2011 වගේ ගියේ

Last edited: