හෙල්ප් මී

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම හිතනවා උඹ අපෙන් ආතල් එකක් නෙමේ ගන්නේ කියලා. මෙතන ගොඩක් හොඳ විසඳුම් දාලා තියෙනවා. මගේ යාළුවො කිහිපදෙනෙක්ට ඔය වගේ ප්‍රශ්ණ ආවා. බැඳලා ඇති හෝ නැති කියලා වෙනසක් නෑ ඔය සිද්දියට.
    1. උඹට ආගමක් තියෙනවද ? නැත්තම් ජීවිතේට ආගමික කටයුත්තකට යන්න හිතෙන්නේ නැද්ද ? පුළුවන් නම් ඒ පැත්තකට නැඹුරු වෙන්න. වගකීමෙන් කියන්නේ.
    2. ආගමකට සම්බන්ද නැත්තම් හරි කැමති නැත්තම් ඕනේ තරම් සල්ලිත් තියෙනවනම් දුප්පත් පවුලක් බලලා හරි ගමක් , ඉස්කෝලයක් බලලා උදව් කරන්න. FB එකේ තියෙනවා මේ වගේ කරන කට්ටියගේ විස්තර. ගිහිල්ලා ඒ වගේ කට්ටියකට එකතු වෙන්න. ගුරුවරු නැති ඉස්කෝල තියෙනවා. විභාගේ කාලවල්වල ගිහිල්ලා උඹ දන්න දෙයක් උගන්වන්න.
    3.බඳින්න අදහසක් නැත්තම් වෙන වෙන ඉලක්ක හදා ගන්න. උදාහරණයක් විදියට මම තව ව්‍යාපාරයක් පටන් ගන්නවා. නැත්තම් ගෙයක් හදනවා වගේ.
    4.බඳින්න කැමති නම් හොයලා බලලා කසාදයක් බඳින්න. තව කෙනෙක් ජීවිතේට ආවම ,ළමයි එහෙම ආවම ජීවිතේ බිසී වෙනවා. එතකොට ඔය වගේ දේවල් හිතන්න වෙලාවක් නෑ.
    5.තමුන් ආසා දෙයක් කරන්න බලන්න. උදාහරණයක් විදියට සංගීතයට කැමති නම් වයලීනයක් ,ගිටාරයක් වගේ දෙයක් ගහන්න ඉගෙන ගන්න.
    6.තව සහෝ කෙනෙක් දාලා තිබ්බා වගේ ව්‍යායාමවල යෙදෙන්න. හෝමෝනවල අනිවා බලපෑමක් තියෙනවා ඔය ලෙඩේට. ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඩොපමීන්. අපි දෙයක් ආශාවෙන් සංතෝෂයෙන් කරනකොට ඩොපමීන් ශ්‍රාවය වෙනවා. උදාහරණක් විදියට සෙක්ස් කරද්දී වෙන්නෙත් මේකයි. මේකෙන් කියන්නේ උඹට ඒක කරන්න කියන එක නෙවෙයි හැබැයි බැන්දොත් මේ දේ ලැබෙනවා. වෙන වෙන දේවල්වලට යන්න එපා තත්වේ තවත් භයානක වෙනවා.
    7.පවුද්ගලික රෝහලක වෛයද්‍යවරයෙක් අනිවාර්යෙන් හම්බවෙන්න යන්න. බෙහෙත්වලින් මොළයේ තියෙන chemical imbalance ගතිය නැති වෙනවා.
    8. අපේක්ෂාභංගත්වය , ඉච්චාභංගත්වය ඔය ලෙඩේ ලක්ෂණ. මෙහෙම හිතන්න දැන් උඹට ඔක්කොම දේවල් තියෙනවා. අපි ජීවත් වෙන්නේ බලාපොරොත්තු නිසා. උදාහරණයක් විදියට අපි හැම කෙනාගේම වගේ මනසේ තියෙනවා හෙට මොකද කරන්නේ ඊළඟ සතියේ ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ කියලා පොඩි හරි ප්ලෑන් එකක්. මෙන්න මේ දේ නැති උනාම ඔය තත්වේ එනවා. හැබැයි මහණ දම් පුරන කෙනෙක්ට නම් ඔය තත්වේ නියමයි. නමුත් ගිහිගෙයි ඉන්න කෙනෙක්ට ඔය තත්වයෙන් ජීවත් වෙන්න බෑ .

    අනිවාර්යෙන් ඔය කියලා තියෙන දේවල්වලින් මොනව හරිම කරන්න නැත්තම් පිස්සන් කොටුවට යන්න වෙන්නත් පුළුවන්.

    :yes::yes::yes:
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මේක ඊයේ දැක්ක හැබැයි කියවන්න බැරිවුනා. කියවන්නම කියල හොයාගෙන ආවේ මේ ත්‍රෙඩ් එක. උඹට සල්ලිත් තියේ නම් අහවල් එකටද මැරෙන්න හදන්නේ. වෙන ප්‍රශ්නත් නැත්තන් කසාදයක් බැඳගනින්. සෑහෙන්න බිසී වෙයන්. අරමුණක් නැත්තන් ජිම් පලයන් සික්ස් පැක් හදාගන්නවා කියල අරමුණක් හදාගනින්. අපිටත් හිතිලා තියෙනවා මැරෙන්න නම්. සෑහෙන්න ප්‍රශ්න ආව මට ජීවිතේ. ඒත් මැරෙන එක නෙමෙයි විසඳුම. මම බෞද්ධයෙක් විදිහට පරලොව කියන දේ විශ්වාස කරනවා. මම දන්නේ නෑ උඹ බෞද්ධයෙක්ද කියල. ඉතින් වැටිලම ඉඳල තේරුමක් නැති නිසා ආයේ ගොඩ යන්නයි මගේ බලාපොරොත්තුව අන්න ඒ අරමුණ නිසා මම දැන් ජීවත් වෙනවා. උඹත් අරමුණක් හදාගනින්,. :yes:
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1

    Thanks Mchn ,
    1
    ඉදලා හිටලා අමාරුම උනාම පන්සලට යනවා බන් බෝධිය ලග පොඩ්ඩක් වාඩිවෙලා ඉද්දි හරි, එත් ඉතින් ලොකුවට ආගම පස්සේ නම් නෑ මං . වැඩි විශ්වාසයක් නෑ .

    2
    එහම ඒවා අනන්තවත් කරනවා බන්, ඒවායින් පුංචි සතුටක් ලබනවා, එත් වැඩිය ශෝෂල් නැති සින් එකක් තියෙනවා මගේ .

    3/4
    තාම හිතනවා බන්, affair එකක් තියෙනවා, එත් මට හැමතිස්සෙම chat msg කර කර ඉන්න එපා වෙනවා, අනික එක බිල්ඩ් අප් කරගන්නත් අමාරුයි

    5 ආසා කරන දෙයක් නෑ බන් ඔක්කොම එපා වෙලා

    6 GYM and SEX අවුලක් නෑ , gym ගිය දවසට ආතල් එකේ ඉන්නවා, නැති වෙලාවට පොඩ්ඩක් අවුල්, sex වලත් ටිකක් වැඩි පුර කැමතියි .

    7 ගිහින් බලන්න ඕනේ, කලින් පාර ලැබිච්ච ඇත දැකීම නිසා පොඩ්ඩක් අවුලෙන් ඉන්නේ

    සල්ලි නෙවේනේ බන් ජිවිතේ, සෑහෙන්න බිසී වෙන්න හිතුවත් එක අයිඩියා එකක ඉන්න බැරි එක නේ අවුල, gym යන්න නම් පටන් ගත්තා, ඒ වැඩේ නම් කට්ට කාගෙන කරනවා
    thanks mchn ideaඑකට
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    කියවලා බලන්න KFC සීයාගේ කතාව. පොර අවුරුදු 65 දී සියදිවි හානි කරගන්න හිටියේ . හැබැයි උඹට වගේ ප්‍රශ්ණ තිබිලා නෙමේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒවා. ඒත් පොර පොඩියෙන් පටන් ගත්ත ව්‍යාපාරය අද තියෙන තැන බලන්න.

    උඹට ජීවිතේ වඩාත්ම ළගින් හිටපු ,ඉන්න නෑදෑයෙක් හරි යාළුවෙක් හරි ළගින් ආශ්‍රය කරන්න බලන්න. ප්‍රශ්ණ ඔක්කොම කියන්න. ජීවිතේ තියෙන ප්‍රශ්ණ කාටහරි ළගින් ඉන්න කෙනෙක්ට කිව්වම සෑහෙන්න අඩු වෙනවා. අර පල්ලියේ ගිහිල්ලා පාපොච්චාරණය කරන්නේ අන්න ඒ වගේ දෙයක්. බෙහෙත් අනිවා ගන්න. ඒවා වලින් පරාජිත සිතුවිලි එන එක වැලකෙනවා ගොඩක් දුරට. ඒවගේම හොඳට නින්ද යනවා. හැබැයි හොඳම උත්සහාය තමුන් තනියෙන් ගොඩ එන එක. අර කතාවක් තියෙන්නේ ළිඳට වැටිච්ච මිනිහා ළිං කටින්ම ගොඩ එන්න ඕනේ කියලා. කාලයක් යනකොට බෙහෙත් නවත්වන්න පුළුවන්. හොඳ කවුන්සිලින් කරන අය හම්බවෙන්න.
    ජීවිතේ නාස්ති කරගන්න එපා බන්. මම දන්න එකෙක්ට උඹට තියෙන ලෙඩේ දරුණු අවස්ථාවක් වෙච්ච bipolar නැත්තම් split personality කියන ලෙඩේ හැදුනා.ඒකෙත් manic කියන අවස්ථාවට ආවා . එකේදී වෙන්නේ පට්ට පොසිටිව් වෙනවා . කොච්චර වෙනවද කියනවානම් ලෙඩ වෙච්ච මිනිස්සු බිල්ඩින් උඩට ගිහිල්ලා තමුන්ට පියබන්න පුළුවන් කියලා හිතාගෙන පනිනවලු.
    අනික් එක මතක තියාගන්න ඔය ලෙඩේ හැදිච්ච පළවෙනියත් අන්තිමයත් උඹ නෙවේ . පිටරටවල තියෙන ජීවන රටා නිසා ඕක ඒ රටවල සුලභ ලෙඩක්. බෙහෙත් බිව්වම හරි යනවා. ඒක නිසා කාලේ නාස්ති නොකර ඩොකෙක් හම්බ වෙයන්.
     
    Counselor කෙනෙක් ගාවට යන එක හොදයි කියලා හිතුනා , බොහොම ස්තුතියි මචං
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    සල්ලි නෙවේනේ බන් ජිවිතේ, සෑහෙන්න බිසී වෙන්න හිතුවත් එක අයිඩියා එකක ඉන්න බැරි එක නේ අවුල, gym යන්න නම් පටන් ගත්තා, ඒ වැඩේ නම් කට්ට කාගෙන කරනවා
    thanks mchn ideaඑකට

    උඹ සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ උඹට ඒකෙන් අඩුපාඩුවක් නැති නිසා, සල්ලි නැති වෙලාම බලන්න ඕන සල්ලි නෙමෙයිද ජීවිතේ කියල,. :sorry:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    bus ekaka ho train ekaka nagala hithena diahwakata yanna aramunak nathuwa

    e yanagaman anik minissu gana hodata awadanen hitahan.

    un jeewithe goda yanna dena gaema balahan

    unplanned trip karapan.

    bohoma normal widiyata

    kotinma bag ekakuyi adum 2-3 k,toothbrush,sandals

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Counselor කෙනෙක් ගාවට යන එක හොදයි කියලා හිතුනා , බොහොම ස්තුතියි මචං

    එළකිරි උඹට ජය . උඹේ ලෙඩේ ඉක්මනටම හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    උඹ සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ උඹට ඒකෙන් අඩුපාඩුවක් නැති නිසා, සල්ලි නැති වෙලාම බලන්න ඕන සල්ලි නෙමෙයිද ජීවිතේ කියල,. :sorry:

    සල්ලි නැතුව ඉදලා තියෙනවා බන්, කෑම එකක් ගන්න සල්ලි නැතුව නොකා ඉදපු කාල වල තියෙනවා, ඒ දේවල් හොදට විදලා තියෙනවා, අදටත් මහා ලොකු සල්ලි කාරයෙක් නෙවේ බන්. මට සල්ලි අවුලක් නෙවේ බන්. ලොකු අවුලක් තියෙනවා , කියන්න තේරෙන්නේ නැ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සල්ලි නැතුව ඉදලා තියෙනවා බන්, කෑම එකක් ගන්න සල්ලි නැතුව නොකා ඉදපු කාල වල තියෙනවා, ඒ දේවල් හොදට විදලා තියෙනවා, අදටත් මහා ලොකු සල්ලි කාරයෙක් නෙවේ බන්. මට සල්ලි අවුලක් නෙවේ බන්. ලොකු අවුලක් තියෙනවා , කියන්න තේරෙන්නේ නැ

    අපි හැමෝටම ජීවිතේ හිස්බවක් එන වෙලාවක් තියෙනවා. හැබැයි උඹට කන්න නැතුව කරදර ගොඩ ගැහිලා තියෙනකොට සමහරවිට ඒ ගතිය එන්නේ නෑ. කරදර වැඩිම මිනිස්සු සියදිවි හානි කරගන්නවා නමුත් උඹේ තත්වේ වෙනස්. උඹ බැරිවෙලාවත් bipolar කියන තත්වෙට ආවොත් (එහෙම වෙන්න එපා) උඹ තුලින්ම වීරයෙකුයි උඹ තුලින්ම පරාජිතයෙකුයි බිහි වෙයි. ඊට කලින් වහාම ප්‍රතිකාර ගන්න. ඕක මහලොකු ප්‍රතිකාර නැති ලෙඩක් නෙමේ.
     
    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    machan uba dok kenek hambenn ona.depression wage thathwayak ubata thinne. ubata thaniyama goda yanna puluwan kamak ne bn . aniwarenma doc kenek hambela ubata meka gena kata karanna wenawa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,602
    113
    Mother Earth
    උබ දන්නවද උබ ලබපු ජීවිතේ කොච්චර වාසනාවන්තද කියලා ? මිනිස්සු අතපය නැතුව ඉපදෙනවා. ඒත් උන් ලැබුණ ජීවිතේ කොහොම හරි ගෙනියනවා. උබල අපි ඒ අතින් හරිම වාසනාවන්තයි. ජීවිතේට යාළුවො ළං කරගන්න. ඉඳල හිටල යාළුවො එක්ක අරක්කු ටිකක් බීපන්. කිසි අවුලක් නෑ. ජීවිතේ ඒකාකාරී වෙන්න දෙන්න එපා බ්‍රෝ. අපි ඉන්නවා උබ එක්ක. උබට කැමති දෙයක් අහපන් / කියපන්. :love: අතේ ගහන එකත් නවත්තපන්. කෙල්ලෙක් දාගනින්. මම ආයෙ කියනවා උබ හරිම වාසනාවන්තයි. :yes::yes:

    නිකන් ඉන්න ගමන් මේ සින්දුව අහන්න..:love: LINK
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මට පෙන්නෙ තනිකම තමා අවුල.
    කසාදයක් බැඳලා ළමයෙක් හදපන් අන්න උඹට ජීවත් වෙන්න අරමුණක් තියෙවි.
    එහෙම නැත්තම් උඹ කැමතිම රොල් මොඩල් කෙනෙක් තොරගෙන එයාව කොපි කරලා හරි ජීවත් වෙන්න බලපන්
    අර නාට්ටාමි කෙනෙක් ඉන්නෙ පිටකොටුවෙ එම් ජී ආර් කියලා
    අන්න පොර වගෙ. පොර තනි උනාට පොර ආතල් එකෙ ඉන්නෙ
    හෙතුව පොර අදහන චරිතෙ විදියට පොර ජීවත් වෙන්න ට්‍රයි කරනවා පුළුවන් හැටියෙන්
    ලස්සනම ඇඳුම් අඳිනවා, කැමති දේ කනවා.

    ඔය ට්‍රැවල් අනං මනං ෆේස්බුක් එකෙ විකාර නිසා අපෙ උන් කරන දෙවල් එව්වා හැමදාම රසක් නැහැ.

    Mkd bn bn a ptakotuwe seen ek
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මටත් අරමුණක් නෑ බන්..ජීවිත් වෙන්න ඕන හින්දා ජීවිත් වෙනව..මේ දවස් වල හවසට පාලමක චිත්‍ර අදින එකකට උදව් වෙනව..