හෙල්ප් යාලුවනේ face book දැන්වීමක් දාගන්නෙ කොහොමද සල්ලි ගෙවන්න ඕනද පිටරට නොමිලේ දැන්වීම් ආයතන තිබෙනවාද මට ලින්ක් ටිකක් දෙනවාද සර්ච් එන්ජින් වලට හොදින් අසුවීමට ලිපියක වචන 500 කට වැඩිවිය යුතුද