හෙල්ප්_එකක්_දියෝ
75 කට විතර ගන්න පුළුවන් හොඳම කැමරා ෆෝන් එක මොකද්ද මචන්ලා,
මම දන්න විදිහට galaxy s6 එකයි LG G4 එකයි තම්යි දැනට හොඳම කැමරා ෆෝන්,
මේ දෙකෙන් කෝකද හොඳ?
මේ දෙක ඇරෙන්න වෙන හොද ෆෝන් තියෙනවද(කැමරා කොලිටිය උපරිම)?
පාවිච්චි කරන කස්ටියගෙ අදහසුත් කියනව නම් වටිනවා
මම දන්න විදිහට galaxy s6 එකයි LG G4 එකයි තම්යි දැනට හොඳම කැමරා ෆෝන්,
මේ දෙකෙන් කෝකද හොඳ?

මේ දෙක ඇරෙන්න වෙන හොද ෆෝන් තියෙනවද(කැමරා කොලිටිය උපරිම)?

පාවිච්චි කරන කස්ටියගෙ අදහසුත් කියනව නම් වටිනවා

Last edited:

.S6 sd card ගහන්න බැහැ,බැටරි මාරු කරන්න බැහැ.G4 අරන් බලපන් කොහොමද කියලා..LG V10 G4 එකට වඩා හොදයි..මෙන්න මම දාපු ත්රෙඩ් ඔය ෆෝන්ස් දෙකම ගැන.