හෙල්ප්_එකක්_දියෝ

gura1

Member
Jun 3, 2011
239
15
0
හෙල්ප්_එකක්_දියෝ

75 කට විතර ගන්න පුළුවන් හොඳම කැමරා ෆෝන් එක මොකද්ද මචන්ලා,
මම දන්න විදිහට galaxy s6 එකයි LG G4 එකයි තම්යි දැනට හොඳම කැමරා ෆෝන්,
මේ දෙකෙන් කෝකද හොඳ?:D
මේ දෙක ඇරෙන්න වෙන හොද ෆෝන් තියෙනවද(කැමරා කොලිටිය උපරිම)?:confused:


පාවිච්චි කරන කස්ටියගෙ අදහසුත් කියනව නම් වටිනවා:yes:

samsung-galaxy-s6-3.jpg


lg-g4-leak.jpg

 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    LG G4 ගනිං.උබලට ඉතින් සුන්සොන් තරම් වෙන දෙයක් නැහැනේ:rofl:.S6 sd card ගහන්න බැහැ,බැටරි මාරු කරන්න බැහැ.G4 අරන් බලපන් කොහොමද කියලා..LG V10 G4 එකට වඩා හොදයි..මෙන්න මම දාපු ත්‍රෙඩ් ඔය ෆෝන්ස් දෙකම ගැන.

     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    Check this out>>>> https://www.youtube.com/watch?v=GoU28j3DdjI

    NOTE : Galaxy s6 eke tiyenneth NOTE 5 eke tiyana cam ekamai.
    Galaxy s6 awlk ne math use karanne ekak tama..battry life tikak madi Note 5 yanawanm onna duk wenna ona srama hoda..& also nexus 6p,Sony z5
    එල මචන් තෑන්ක්ස්:cool:
    nexus 6P එකත් සුපිරි, කැම් එකත් පට්ටයි කියල තමයි කියන්නේ, ඒත් ඕකේ කැමරා ග්ලාස් එක නිකන්ම බිඳෙන සීන් එකක් තියෙනවලූ, design fault එකක් කියල තමයි කියන්නේ:baffled:
    z5 නම් තාම ගනන් වැඩී:eek:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    LG G4 ගනිං.උබලට ඉතින් සුන්සොන් තරම් වෙන දෙයක් නැහැනේ:rofl:.S6 sd card ගහන්න බැහැ,බැටරි මාරු කරන්න බැහැ.G4 අරන් බලපන් කොහොමද කියලා..LG V10 G4 එකට වඩා හොදයි..මෙන්න මම දාපු ත්‍රෙඩ් ඔය ෆෝන්ස් දෙකම ගැන.

    එල එල මචන් තෑන්ක්ස් වේවා:cool:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ඔව් මචන්. gsmarena එකේ නම් කියන්නේ s6 කැම් එක හොඳයි කියල තමයි:yes:
    A7 එකත් පට්ට භාණ්ඩේ, හැබැයි රැම් එක 3 ක් වත් තිබුන නම් කියල හිතෙනවා:yes: