හෙල්මට් එකේ තෙල් වගේ

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    හෙල්මට් එකේ තෙල් වගේ

    බයික් පදින සෙට් එකෙන් පොඩි දෙයක් දැඅනගන්න ඕනෙ. මගෙ හල්මට් එකේ ඇතුල් පැත්තෙ නිකන් තෙල් වගේ තියනව නේ. මන් එහෙම ඔලුවෙ තෙල් ජෙල් අනන් මනන් මුකුත් ගාන්නෙත් නෑ. දැන් හෙල්මට් එක වෙන එකෙක්ට දාගන්න දෙන්නත් මොකද වගේ බන් චා වෙලා. මන් දැකල තියනව සමහර හෙල්මට් වල මේ සීන් එක තියනව. මොකද බන් මේ?

    ආ තව එකක් මගෙ කොට්ටෙත් මේ වගේම තෙල් ගතියක් තියනව බන්. කොට්ට උරේ කහ පාට වෙනව. හේදුවට යන්නෙ නැ.
    විසදුමක් නැද්ද බන් මේකට?
    :no::no::no::no::no::no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989
    113
    හොඳට වතුර බීල, හොඳට හැමදාම නාපිය
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ජන්තු අයියා;18373107 said:
    ස්කාෆ් එකක් පාවිච්චි කරපන් මචං හෙල්මට් එකට.ඔය ඔලුවේ දාඩිය නිසා වෙන දෙයක්...

    ඕක මටත් කරන්න හිතුන බන් ඒ උනාට ලග පාතකට යනකොට ඕව ද්දා යන්න බෑ නෙ බන්. එල එල :yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol::lol::lol::lol::lol:
    ජන්තු අයියා;18373107 said:
    ස්කාෆ් එකක් පාවිච්චි කරපන් මචං හෙල්මට් එකට.ඔය ඔලුවේ දාඩිය නිසා වෙන දෙයක්...

    yako scaf eka oluwata dapan...mu kiyanawa wage helmet ekata danna epa:baffled::baffled::baffled::baffled: