හෙල්මට් කේස් එකක්.. Helmet Help..

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ;)
    මටත් මචන් ඔය වයිසර් හීරෙන එක සෑහෙන්න වදයක්.එහෙම උනාම ලයිට් එලියට මල් මල් පේනවා :lol:
    ෆෝන් වලට ස්ක්‍රීන් ගාර්ඩ් වගේ නැද්ද බන් වයිසර් ගාර්ඩ් :P
    හිරෙන්නේ නැතිවෙන්න පරිස්සමින් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අව්ව වැස්ස රෑ දවල් කියලා වෙනසක් නැතුව වයිසර් එක දාගෙනම බයික් එක පදින නිසා
    මේ මගේ අලුත් හෙල්මට් එක 4300/-
    තාම අරගෙන දවස් 10 විතර
    දාගෙන යද්දී කාර් එකක යනවා වගේ තමයි.

    Fi6ianQ.jpg

    y5llFVE.jpg

    NL3o0gW.jpg
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    මටත් මචන් ඔය වයිසර් හීරෙන එක සෑහෙන්න වදයක්.එහෙම උනාම ලයිට් එලියට මල් මල් පේනවා :lol:
    ෆෝන් වලට ස්ක්‍රීන් ගාර්ඩ් වගේ නැද්ද බන් වයිසර් ගාර්ඩ් :P
    හිරෙන්නේ නැතිවෙන්න පරිස්සමින් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අව්ව වැස්ස රෑ දවල් කියලා වෙනසක් නැතුව වයිසර් එක දාගෙනම බයික් එක පදින නිසා
    මේ මගේ අලුත් හෙල්මට් එක 4300/-
    තාම අරගෙන දවස් 10 විතර
    දාගෙන යද්දී කාර් එකක යනවා වගේ තමයි.

    Fi6ianQ.jpg

    :D මේකේ වර්ගේ දන්නා එකෙක් කියහන්කෝ හරියට ..... සුපිරියි බජට් එකේ හැටියට
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    matath oya gataluwama tiyanawa ban...ganda thanak kiyahallako..helmet eka witarak dala wadak nahane.hoda viswasa pot ekak nam hoda
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Up.co එකනං සෑහෙන අව්ල් තමයි..:no:


    මම අවුරුදු 3ක් විතර එක දිගට Wa-Mo කියල එකක් පාවිච්චි කලා.. :yes:හැබැයි ඉතින් ඒකත් චයිනීස් මගුලක්ම තමයි... :confused:

    එත් Up.co එකේ තරමටම හෙඩ් ලයිට් එළියට පාර බොඳ වෙලා වයිසරේ මකුළු දැල වගේ චොරම වෙන්නේ නෑ...:yes: මමනං වැස්ස වෙලාවටත් වයිසරේ දාගෙන ඇවිත් තියෙනවා..:D

    මම ගොඩක් වෙලාවට දවල් වරුවේ දුවපු නිසා දුඹුරු පාට වයිසරයක් තියෙන එකක් ගත්තේ.. ඒත් ඒක රෑටත් දාගෙන ඇවිත් තියෙනවා... හැබැයි පාර පේනව ටිකක් අඩුයි...:baffled:
    සුදු පාට වයිසරෙන් නං ඒකත් මග ඇරෙයි..

    අර උඹ කිව්ව සීන් එක 100%ක්ම නෑ කියන්න බෑ.. හැබැයි ලෝ බජට් වැඩේ ගොඩ දා ගන්න හදනවනං ඒක ටිකක් ශේප් වෙයි... මොකද රුපියල් 2000ක් වගේ වෙන්නේ...

    Up.co එකට පස්සේ ගානත් එක්ක බලද්දිනං ඉතින් ඒක හොඳයි.. හැබැයි ඉතින් අර කිව්ව වගේ පොලිසියෙන් බේරෙන්න දාගෙන යන සීන් එකක් තමයි ඒකත්..

    "උඹ ආරක්ෂාව ගැනත් හිතනවනං ඉතින් මේකෙ අයගේ උපදෙස් අනුව ටිකක් ගාන වැඩි හොඳ එකක් ගන්න ට්‍රයි එකක් දීපං.. අපි මොනව කිව්වත් ඔලුව උඹේනේ...":P