හෙල්මට් කේස් එකක්.. Helmet Help..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හෙල්මට් කේස් එකක්.. Helmet Help..

    MATV-TCG-Map-Helmets-WhatsYourStyle-NP._V379035396_.gif


    අපි මේ දේශපාලන ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න වෙලාවේ මේවා අහන එක හරිද මන්ද.. පොඩ්ඩක් වෙලාවක් තිබුනොත් මේකත් බලපල්ලකො.. මම පාවිච්චි කරන්නේ එච්චර හොඳ හෙල්මට් එකක් නම් නෙමෙයි. ෆුල් ෆේස් U.P. Co එකක්.. මෙන්න මේ වගේ..


    blue_large.jpg


    මේවා ඉතින් එච්චර quality බඩු නෙමෙයිනේ.. මේකයි බන් සීන් එක.. රෑට ගෙදර එද්දී මේ helmet වල Visor එකෙන් හරියට පාර පෙන්නේ නෑනේ බන්.. ඉස්සරහින් එන වාහනයක හෙඩ් ලයිට් එක වැටුන ගමන් ඔක්කොම නිකන් ඉරි ඉරි ගිහින් වගේ.. අර ලෙන්ස් ෆ්ලයාර් වෙලා වගේ වෙනවා.. මේක හොඳ හෙල්මෙට් එකක් ගත්තොත් හරි යනවද බන්.. නැත්නම් මගේ විතරක් අවුලක්ද.. කියපල්ලකෝ.. තැන්ක්ස් මචන්ලා..



    full.png



    තව පොඩි දෙයක් බන්.. කවුරු ජනාදිපති අගමැති උනත් කමක් නෑ, එළකිරි එකේ ඉන්න සෙට් එක ගහමරා ගන්න එපා බන්.. මේක නිකන් මගෙත් පවුලේ තැනක් වගේ.. වැඩිය thread දැම්මේ නැති උනාට පුළුවන් හැමවෙලේම ඇවිත් බලල යනවා.. එහෙනම් තැන්ක්ස් again මචන්ලා.. බුදු සරණයි..!!
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන් ඔය ලන්කාවෙ තියෙන්න යු.පි,කො නිකන් මේ පොලිසියෙන් බෙරෙන්න දාන එවා...වයිසර් කිවුවර ඔය තියෙන්නේ ප්ලාස්ටික් කෑල්ලක්.........ඇත්ත කතාව ඉතින් හොද හෙල්මට් එකක් 45,000 වගේ වෙනවා( AGV,Arai)...එ වල ඔය සිද්දිය නෑ....පුලුවම් නම් 10-15 දීලා ටිකක් හොද එකක් ගනින්...මොකද මම ද ඔලුව බෙරගෙන ඉන්නේ AGV නිසා :)......
     
    • Like
    Reactions: dj_ishan

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    Koheda ban owwa thiyenne?

    කරුමේ කියන්නේ මෙහේ සැහෙන්න අඩුයි බන්...මම එකම එකයි දැක්කේ හැබැයි එකත් චයින්නා.......එත් 45ක් ..vඑත් ඔලුව වටිනවනේ බන්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan ekathu karala hari rata yana kenekta kiyala hari ebay eken hari quality helmet ekak genna ganna. Kawadawath paduwak wenne naha. Shield eka UV protection, Clear vision arawa mewa godak features thiyawanawa. Helmet eka dammama kochchra high speed giyath car ekaka yanawa wage full silent. Air drag eka itha adui enisa wegen yanawa kiyala hithennewath naha. Helmet eka godak bara adui. Air vents in and out godak thiyanawa, ethakota oluwe kochchra wela dan hitiyath kisi amaruwak naha. Anik eka DOT ECE wage certification thiyanwa. Happuna welawata thama ewa watinakama therenne

    Carbon Fiber, Kevler wage patta light weight materiel walin hadapu Dual sport helmet ekak ganna ona widiye bike ekakata use karanna puluwan. Meka thama gewana gaanata watina pattama helmet eka mama danna.

     
    • Like
    Reactions: Wal MAMA

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    machn Yohe/Index full face hodai.3800 k wage wenawa.man use karanne Yohe.mara safty+visor ekath patta.
     
    Last edited:

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Yohe full face ekak ganin, mage gawa issara ekak thibuna. Bima watila viser eka hirilath ekka thiyenne. Etha oya wage eliya vihidenne na. Wassa welawata unaht full clear.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    New-font-b-motorcycle-b-font-font-b-helmet-b-font-Off-road-font-b-motorcycle.jpg


    මන් ගාව තියෙන්නේ මේ වගේ එකක් . මේකේ එච්චරම අවුලක් නැ . Yoho Brand එක .
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මන් නම් හිතන්නැ බන් ඔය ගානක් වැඩි ඒවා ගත්තට ඔය case එක නැති වෙඉ කියල. අපි car එකේ යනකොටත් ඉස්සරහ vehicle එක brake ගැහුවම පාර බොද වෙනවා බන්. alto එකේ එහෙම වෙන්නේ අනිත්ව නම් කොහොමද දංනෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ඔය ලන්කාවෙ තියෙන්න යු.පි,කො නිකන් මේ පොලිසියෙන් බෙරෙන්න දාන එවා...වයිසර් කිවුවර ඔය තියෙන්නේ ප්ලාස්ටික් කෑල්ලක්.........ඇත්ත කතාව ඉතින් හොද හෙල්මට් එකක් 45,000 වගේ වෙනවා( AGV,Arai)...එ වල ඔය සිද්දිය නෑ....පුලුවම් නම් 10-15 දීලා ටිකක් හොද එකක් ගනින්...මොකද මම ද ඔලුව බෙරගෙන ඉන්නේ AGV නිසා :)......
    සිරා කතාව..:yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    මහින්ද රාජපක්ශ ජනාදිපතුමාගේ පිහිටෙන් ආනුබාවයෙන් ඔබට හොද හෙල්මට් එකක් සොයාගැනීමට ලැබේවා. බම්ප්.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මටත් මචන් ඔය වයිසර් හීරෙන එක සෑහෙන්න වදයක්.එහෙම උනාම ලයිට් එලියට මල් මල් පේනවා :lol:
    ෆෝන් වලට ස්ක්‍රීන් ගාර්ඩ් වගේ නැද්ද බන් වයිසර් ගාර්ඩ් :P
    හිරෙන්නේ නැතිවෙන්න පරිස්සමින් පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ අව්ව වැස්ස රෑ දවල් කියලා වෙනසක් නැතුව වයිසර් එක දාගෙනම බයික් එක පදින නිසා
    මේ මගේ අලුත් හෙල්මට් එක 4300/-
    තාම අරගෙන දවස් 10 විතර
    දාගෙන යද්දී කාර් එකක යනවා වගේ තමයි.

    Fi6ianQ.jpg

    y5llFVE.jpg

    NL3o0gW.jpg