හෙල්මට් කේස් එකක්.. Helmet Help..
අපි මේ දේශපාලන ප්රශ්නයකට මැදි වෙලා ඉන්න වෙලාවේ මේවා අහන එක හරිද මන්ද.. පොඩ්ඩක් වෙලාවක් තිබුනොත් මේකත් බලපල්ලකො.. මම පාවිච්චි කරන්නේ එච්චර හොඳ හෙල්මට් එකක් නම් නෙමෙයි. ෆුල් ෆේස් U.P. Co එකක්.. මෙන්න මේ වගේ..
මේවා ඉතින් එච්චර quality බඩු නෙමෙයිනේ.. මේකයි බන් සීන් එක.. රෑට ගෙදර එද්දී මේ helmet වල Visor එකෙන් හරියට පාර පෙන්නේ නෑනේ බන්.. ඉස්සරහින් එන වාහනයක හෙඩ් ලයිට් එක වැටුන ගමන් ඔක්කොම නිකන් ඉරි ඉරි ගිහින් වගේ.. අර ලෙන්ස් ෆ්ලයාර් වෙලා වගේ වෙනවා.. මේක හොඳ හෙල්මෙට් එකක් ගත්තොත් හරි යනවද බන්.. නැත්නම් මගේ විතරක් අවුලක්ද.. කියපල්ලකෝ.. තැන්ක්ස් මචන්ලා..
තව පොඩි දෙයක් බන්.. කවුරු ජනාදිපති අගමැති උනත් කමක් නෑ, එළකිරි එකේ ඉන්න සෙට් එක ගහමරා ගන්න එපා බන්.. මේක නිකන් මගෙත් පවුලේ තැනක් වගේ.. වැඩිය thread දැම්මේ නැති උනාට පුළුවන් හැමවෙලේම ඇවිත් බලල යනවා.. එහෙනම් තැන්ක්ස් again මචන්ලා.. බුදු සරණයි..!!

......