කාලකන්නි පොලිසියක්... දහ ජරා ආන්ඩුවක්... පොන්න ජනතාවක්...
ප්රීතී! ප්රීතී!!

අවුලක් නෑ, මම නම් බයික් පදින එක නැවැත්තුව කාර් එක ගත්තට පස්සෙ. ගමෙහ් අනාථයන්ට ඉතින් සොරි තමා![]()

උබේ බිජ්ජ කාර් එකට වඩා වටින බයික් පදින එවුන් මෙතන ඉන්නව සොන්නයෝ
![]()
උන් ක්රියාත්මක වෙන්නේ නීති කඩවෙනවනම්ලු.

මං මානව හිමිකම් එකේ හැත්තට කතා කලා බන්. උන් ඇඹරෙනවා කාලකන්නි.උන් ක්රියාත්මක වෙන්නේ නීති කඩවෙනවනම්ලු.
අන්තිමට කිව්ව ලියුමක් එවන්නලු පැමිනිලි කරල.
ඕකුන්ගේ රෙද්දක් වැඩක් නෑ බන්. යන විදියට යන එක තියෙන්නේ.![]()
මම අද පාන්දර කොලබ ගිහින් මේ දැන් ගෙදර ආවෙ. නුවර කොලබ පාරේ අනන්තවත් පොරවල් fullface දාගෙන යනම මම දැක්ක. ඒක හොද දෙයක්. ගොන් නීතියට ඔලුව නමන්න ගොඩක්ම කොල්ලො කැමති නෑ කියන එක තමා මට පෙනුනෙ. පාන්ඩුවට බම්බු ගහන්න අපි නම් ලොවෙත් ආප්ප කට්ට දාල පදින්නෙ නෑ.
නීතිය ක්රියාත්මක කරන්න සතියක් කල් දීලලු තියෙන්නෙ.ඊට පස්සෙ දිගට හරහට අල්ලයි නීතිය කැඩුව කියලා.කොහොමත් ඔය ගොඩක් නීති කොලඹට විතරයි.අනිත් පලාත් වල වැඩිය ඕවා හොයන්නේ නෑ.

නූගත් ගූ කැ@යොනෙ බං ලංකාවෙ නීති හදන්නේ...
ඔය උණුසුම සති 2ක 3කින් ඇරිලා යයි...
අපි ගලවයි ෆුල් ෆේස්... පුහ්...

කාලකන්නි පොලිසියක්... දහ ජරා ආන්ඩුවක්... පොන්න ජනතාවක්...
ප්රීතී! ප්රීතී!!

මචන්ලා මේ ලින්ක් එකට ගිහින් සයින් කරල එතනින්ම facebook share කරන්න....
https://www.change.org/petitions/sr...-low-of-wearing-full-face-helmet-in-sri-lanka
මොන හුයන්නක්ද යකෝ මේක. මම දවසට 150km විතර යනවා බයික් එකේ. මම නම් ලොවෙත් බාගේ කටු දාගෙන යන්නේ නෑ.![]()

100% agreed.paare nidahase drive karanna baha oya bicycle kaarayoi three wheel kaarayoi ,bus kaarayoi nisaa.mama nan kiyannea oya vehicle jaathi thunama nawaththanna one...![]()