හෙල්මට් නීතියට එරෙහිව.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    අවුලක් නෑ, මම නම් බයික් පදින එක නැවැත්තුව කාර් එක ගත්තට පස්සෙ. ගමෙහ් අනාථයන්ට ඉතින් සොරි තමා :P

    උබේ බිජ්ජ කාර් එකට වඩා වටින බයික් පදින එවුන් මෙතන ඉන්නව සොන්නයෝ

    :lol::lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    උබේ බිජ්ජ කාර් එකට වඩා වටින බයික් පදින එවුන් මෙතන ඉන්නව සොන්නයෝ

    :lol::lol::lol::lol::lol::lol:

    මං මානව හිමිකම් එකේ හැත්තට කතා කලා බන්. උන් ඇඹරෙනවා කාලකන්නි. :angry:උන් ක්‍රියාත්මක වෙන්නේ නීති කඩවෙනවනම්ලු.:growl:
    අන්තිමට කිව්ව ලියුමක් එවන්නලු පැමිනිලි කරල.:growl:

    ඕකුන්ගේ රෙද්දක් වැඩක් නෑ බන්. යන විදියට යන එක තියෙන්නේ.:frown:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ෆුල්ෆේල් හෙල්මට් දාගෙන බයිසිකලේ යන්න බැරි නම් බුර්කාව ඇදගෙන බයිසිකලේ යන්න පුලුවන්ද... :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    මං මානව හිමිකම් එකේ හැත්තට කතා කලා බන්. උන් ඇඹරෙනවා කාලකන්නි. :angry:උන් ක්‍රියාත්මක වෙන්නේ නීති කඩවෙනවනම්ලු.:growl:
    අන්තිමට කිව්ව ලියුමක් එවන්නලු පැමිනිලි කරල.:growl:

    ඕකුන්ගේ රෙද්දක් වැඩක් නෑ බන්. යන විදියට යන එක තියෙන්නේ.:frown:

    මම අද පාන්දර කොලබ ගිහින් මේ දැන් ගෙදර ආවෙ. නුවර කොලබ පාරේ අනන්තවත් පොරවල් fullface දාගෙන යනම මම දැක්ක. ඒක හොද දෙයක්. ගොන් නීතියට ඔලුව නමන්න ගොඩක්ම කොල්ලො කැමති නෑ කියන එක තමා මට පෙනුනෙ. පාන්ඩුවට බම්බු ගහන්න අපි නම් ලොවෙත් ආප්ප කට්ට දාල පදින්නෙ නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම අද පාන්දර කොලබ ගිහින් මේ දැන් ගෙදර ආවෙ. නුවර කොලබ පාරේ අනන්තවත් පොරවල් fullface දාගෙන යනම මම දැක්ක. ඒක හොද දෙයක්. ගොන් නීතියට ඔලුව නමන්න ගොඩක්ම කොල්ලො කැමති නෑ කියන එක තමා මට පෙනුනෙ. පාන්ඩුවට බම්බු ගහන්න අපි නම් ලොවෙත් ආප්ප කට්ට දාල පදින්නෙ නෑ.

    නීතිය ක්‍රියාත්මක කරන්න සතියක් කල් දීලලු තියෙන්නෙ.ඊට පස්සෙ දිගට හරහට අල්ලයි නීතිය කැඩුව කියලා.කොහොමත් ඔය ගොඩක් නීති කොලඹට විතරයි.අනිත් පලාත් වල වැඩිය ඕවා හොයන්නේ නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    නීතිය ක්‍රියාත්මක කරන්න සතියක් කල් දීලලු තියෙන්නෙ.ඊට පස්සෙ දිගට හරහට අල්ලයි නීතිය කැඩුව කියලා.කොහොමත් ඔය ගොඩක් නීති කොලඹට විතරයි.අනිත් පලාත් වල වැඩිය ඕවා හොයන්නේ නෑ.

    අහින්සක නුවර අපිට පාඩුවේ ඉන්න දීල ඔනේ මගුලක්
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    නීතිය ක්‍රියාත්මක කරන්න සතියක් කල් දීලලු තියෙන්නෙ.ඊට පස්සෙ දිගට හරහට අල්ලයි නීතිය කැඩුව කියලා.කොහොමත් ඔය ගොඩක් නීති කොලඹට විතරයි.අනිත් පලාත් වල වැඩිය ඕවා හොයන්නේ නෑ.

    මම අද පාන්දර කොලබ ගිහින් මේ දැන් ගෙදර ආවෙ. නුවර කොලබ පාරේ අනන්තවත් පොරවල් fullface දාගෙන යනම මම දැක්ක. ඒක හොද දෙයක්. ගොන් නීතියට ඔලුව නමන්න ගොඩක්ම කොල්ලො කැමති නෑ කියන එක තමා මට පෙනුනෙ. පාන්ඩුවට බම්බු ගහන්න අපි නම් ලොවෙත් ආප්ප කට්ට දාල පදින්නෙ නෑ.

    Mamath ude colombo gihin hawasa awe.. hituwa ada allai kiyala.. Mageth full face ekak tiyenne.. Habai police karoyo wagak naa.. balanneth naaa.. sathiyakata passe moka weida danna..
    Okkomath hodai.. bike ekaka yana ewun karadarayak wechchi raja kumarayoth meke innawane... heena bala bala idapallako bike paren ain karanakal...
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    නූගත් ගූ කැ@යොනෙ බං ලංකාවෙ නීති හදන්නේ...
    ඔය උණුසුම සති 2ක 3කින් ඇරිලා යයි...
    අපි ගලවයි ෆුල් ෆේස්... පුහ්...

    ඔව් මචං සති 2,3 කින් නම් අනිවා ඕක අමතක වෙනවා...එත් බන් ඔය ගස් අස්සේ ඉන්න පිනට කන එවුන්ට (හැමෝම නෙමෙය් බහුතරයක්) ඕකෙන් ගානක් හොයා ගන්න චාන්ස් එකක් සෙට් වෙනවා....අහිංසක මිනුස්සුන්ගේ කීයකට හරි කෙල වෙනවා......:angry::angry::angry::angry::baffled::baffled::baffled:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මොන හුයන්නක්ද යකෝ මේක. මම දවසට 150km විතර යනවා බයික් එකේ. මම නම් ලොවෙත් බාගේ කටු දාගෙන යන්නේ නෑ. :angry::angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාලකන්නි පොලිසියක්... දහ ජරා ආන්ඩුවක්... පොන්න ජනතාවක්...

    ප්‍රීතී! ප්‍රීතී!!

    :rofl::rofl:

    මචන්ලා මේ ලින්ක් එකට ගිහින් සයින් කරල එතනින්ම facebook share කරන්න....
    https://www.change.org/petitions/sr...-low-of-wearing-full-face-helmet-in-sri-lanka

    LOL තමයි ඔය online මඟුල් කවුද බන් ගනන් ගන්නෙ ... පාරට බහින්න ඕන එකට ගෙදර ඉඳන් click කරාම හරි යයි ... SLT එකට විරුද්ධවත් ඔය වගෙ පොන්න පාට් එකක් දැම්මෙ හරි ගියාද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන හුයන්නක්ද යකෝ මේක. මම දවසට 150km විතර යනවා බයික් එකේ. මම නම් ලොවෙත් බාගේ කටු දාගෙන යන්නේ නෑ. :angry::angry:

    මාත දවසකට 100කට ලංවෙන්න යනවා මචෝ...
    බාගේ දාගෙන යන්න බෑ.:frown:
    සංසුන් පොඩ්ඩ දාල තිබ්බේ බාග හෙල්මට් දාගෙන ගිහින් කටට මැහුම් 10ක් දැම්ම කියල.:no:

    ආණ්ඩුවේ මීහරක් බන්.:growl:
     
    Last edited:

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ලංකාවේ අමන බූරුවොන්ගේ මැටි මෝල් නීති ඇහෙනකොටත් යක නගිනවා බන් :growl::dull::angry: