හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    විජේසේකර කීබෝඩ් එක ස⁣පෝට් කරන ඇප් එකක් හම්බුනොත් මාත් හෙලකුරු වහතුව අයින් කරනවා. සිංග්ලිෂ් ටයිප් කරන්න බැ, විජේසේකරේ ඉගෙන ගත්ත නිසා
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මන්නම් යූස් කරන්නේ dream keyboard එක. හෙලකුරු ගූ ගොඩට වඩා ඒක හොදයි මටනම්
     

    hrdilshan.madushanka

    Active member
  • Aug 17, 2023
    168
    155
    43
    Sinhala not available , how to enable in ios
    1692955293697.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    එතකොට කීබෝර්ඩ් එකෙන් කාර්ඩ් ඩීටෙල්ස් ටයිප් කරනව. පෙර්සොනල් ඩිටේල්ස් ටය්ප් කරනව. ඒව. :P උන්ඒ ලොග් තමා උස්සන්නෙ user ට ගුණාත්මකභාවයක් suggestion හදන්න ඕනි කියල.
    ගී පේ වලට කාඩ් ඇඩ් කරලා තියෙන්නේ අතින් ගහන් නෑ , ඕනෙමනම් කීබොඩ් ස්විච් කරලා කරනවා . මොබයිල් එකෙන් පේමන්ට්ස් කරන්නෙම නැති තරම් .
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Sinhala not available , how to enable in ios
    View attachment 213110
    Ios වල sinhala නෑ දාන්න විදිහට, මම දන්න අයියා කෙනෙකුත් මට කියලා තමයි type කරගන්නේ මොනවහරි හෑල්ලක් type කරගන්න ඕන උනාම
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    Data ගන්න හින්දා නේ. Google වගේ ඒවගේ තියෙන security එක හෙළකුරුවල නැති එක වගේම local company වලට data දෙන්න ඉඩක් තියෙන හින්ද වෙන්න ඇති.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Ios වල sinhala නෑ දාන්න විදිහට, මම දන්න අයියා කෙනෙකුත් මට කියලා තමයි type කරගන්නේ මොනවහරි හෑල්ලක් type කරගන්න ඕන උනාම
    IMG_3451.png


    දන්න දෙයක් කියවපන් බන්
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    View attachment 213122

    දන්න දෙයක් කියවපන් බන්
    දැනුවත් උනා.. ස්තූතියි 😌😌
    Sinhala not available , how to enable in ios
    View attachment 213110
    Pls help him

    මම දන්න අයියා කෙනෙකුත් මට කියලා තමයි type කරගන්නේ මොනවහරි හෑල්ලක් type කරගන්න ඕන උනාම
    ඌගේ කම්මැලිකම මගේ පිටින් යවනවා වගේ :lol::lol::lol:
    ------ Post added on Aug 25, 2023 at 6:24 PM
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    කෑම.

    Singlish නැතුව Gboard එකේ සිංහල keyboard එකට පුරුදු වෙන්න bro. වැඩේ පට්ටම ලේසියි.

    View attachment 213125
    මම try කරා ඒත් මට සෙට් උනේම නැහැ brother, කොහොමද ඔහොම type කරන්න පුරුදු වෙන්නේ
     

    kavindus

    Member
    Jul 31, 2023
    29
    22
    3
    Screenshot_20230825_190217_com.brave.browser.jpg
    මේකත් මරු. Dream Keyboard

    විජේසේකර කීබෝඩ් එක ස⁣පෝට් කරන ඇප් එකක් හම්බුනොත් මාත් හෙලකුරු වහතුව අයින් කරනවා. සිංග්ලිෂ් ටයිප් කරන්න බැ, විජේසේකරේ ඉගෙන ගත්ත නිසා
    Dream Keyboard කියලා එකක් මේ
    ------ Post added on Aug 25, 2023 at 7:03 PM
     

    Attachments

    • Screenshot_20230825_190319_com.brave.browser.jpg
      Screenshot_20230825_190319_com.brave.browser.jpg
      230.3 KB · Views: 51
    • Like
    Reactions: SLKolla2020