හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,908
    10,135
    113
    හෙලකුරු පාවිච්චි කරන්නෙ නෑනෙ මහත්තයා.
    මමත් කලින් thread එකක් දැම්මා හෙලකුරු ගැන අහලා. ඒකට මේකෙ උන් කියපු දේවල් නිසා gboard පාවිච්චි කරනවා. මුලදි සිංහල ටයිපින් අමාරුයි. දැන් ශේප්.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මම try කරා ඒත් මට සෙට් උනේම නැහැ brother, කොහොමද ඔහොම type කරන්න පුරුදු වෙන්නේ
    මුල් කාලෙ අකුරු හොය හොය දිගටම හිමීට type කරා. පස්සෙ මාසයක් විතර ගියාම සම්පූර්ණයෙන්ම පුරුදු වුනා keyboard එක.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,293
    2,909
    113
    Helakuru labbe nathi deyak na. it a pain. security prashne gana poddak amathaka karoth, ubata keyboard ekak ona wela keyboard ekak daganna giyama ekath ekka thawa embeded mini app 6ok withara awama epa wenne nadda.

    pihiyak ganna yana minihata kussiyakata ona karana okkoma badu tika wikunanawa wage deyak. appiriyai
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    විජේසේකර කීබෝඩ් එක ස⁣පෝට් කරන ඇප් එකක් හම්බුනොත් මාත් හෙලකුරු වහතුව අයින් කරනවා. සිංග්ලිෂ් ටයිප් කරන්න බැ, විජේසේකරේ ඉගෙන ගත්ත නිසා
    ඇපල් එකේ තියෙන්නෙ ඒක නේ. මම නම් ඇපල් Inbuilt keyboard එකෙන් ගහන්නෙ. නියමයි බඩු
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මුල් කාලෙ අකුරු හොය හොය දිගටම හිමීට type කරා. පස්සෙ මාසයක් විතර ගියාම සම්පූර්ණයෙන්ම පුරුදු වුනා keyboard එක.
    මම ඔය විදිහට type කරන්න ගිහිල්ලා පැයක්වත් type කරේ නැහැ ආයිත් phonetic වලට මාරු උනා, real time reply ගහන්න යද්දී මාර pressure එකක් ඔළුවට ආවා :(:(:(
     
    • Sad
    Reactions: Lupine Solus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,443
    113
    මුන් මොකක් හරි කරගෙන වගේ නෙ. මේ සැහෙන්න කට්ටිය මේක කරනවා.

    https://www.faceb ook.com/groups/androidwedakarayo/permalink/3005907286211382/?mibextid=Nif5oz

     
    • Like
    Reactions: MBKESCM

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    හෙලකුරු දාගෙන ඇප් එකේ පමිශන් කීබෝඩ් එකට විතරක් දියන් . අනිකවා ඩිසේබල් කරපල්ලා . එමයි දේවල් භාවිත කරන්න
    ඇපල් වල එහෙම බෑනෙ බන්
     
    • Like
    Reactions: SLKolla2020

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,908
    10,256
    113
    මම නම් හෙලකුරු මොනව උස්සන්නද ඉතින් අපෙන්
    උබගෙන් උස්සන්න ඇති ලබ්බක් නෑ. උන් Word Predictions සල්ලි ගෙවලා ගන්න එකට විතරයි දෙන්නේ..
     
    • Like
    Reactions: SLKolla2020

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ කතාව මුලින්ම කිව්වේ අර යතුරු පැදි සංගමේ ඩයල් එක( මට නම මතක විදියට චිරන්ත කියලා ඩයල් එකක්). ඒ කාලේ ඩේටා ලීක් කේස් එකක් වෙලා තිබුනෙත් නෑ. කොහොම හරි මූ ඒ කාලේ කියපු එවා හරි. ඒත් අපේ සිංහලුන් ඌට පලු යන්න බැන්නා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇපල් එකේ තියෙන්නෙ ඒක නේ. මම නම් ඇපල් Inbuilt keyboard එකෙන් ගහන්නෙ. නියමයි බඩු
    පිලි ගහන්න ඕනෙ අකුර ගැහුවට පස්සෙ නේද?
     
    • Like
    Reactions: SLKolla2020

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඕක අයිති company ඒකෙ හෙළකුරු වල ඉඳන් helapay, payhere වෙනකන් ලොකු data collection එකක් කරලා 3rd parties වලට වැඩි ගාණට විකුණන business එකක් කරන්නේ. එහෙම collect කරපු data leak වුණාම අතාල් කෝටියයි. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ. තමන්ගේ advertising empire එක maintain කරන්න use කරන්නේ. හෙළකුරු, helapay, payhere අයිති company එක එහෙම නෙමේ. Data විකුණනවා. Malware attack එකක් plan කරන එකෙක්ට වුණත් උන්ගෙන් වැඩි ගාණට bid කරලා data ගන්න පුළුවන්. මුන් collect කරගන්න database එක protect කරගන්න හොඳ security maintain කරන්නේ නැත්තේ උන්ට data ඕනෙ විකුණා ගන්න විතරයි නිසා. ලංකාවේ උන් ඕක කොච්චර කිව්වත් අහන්නෙ නැතුව use කරන්වා ලංකවේ දේ හොඳයි ගගා. ලංකවේ දේ හොඳ වුණාට මේ වගේ unethical company එකකට support කරන උන් නම් පිස්සෝ. Keyboard එකක් ඕනෙ නම් English, Sinhala, Singlish type කරන්න Microsoft SwiftKey දාගන්න. Keyboard එකක් ඕනෙ නම් English grammar corrections වලට වැඩි අවධානයක් දෙන්න Grammarly දාගන්න. ඔය data collection හෙළකුරු මගුල දාගන් නැතුව.
    Swift key කවදද බං google play එකට දැම්මේ.. කලින් තිබුණේ නෑ නේද?
    Lumia key board එක තමයි සුපිරි
    keyboards nam built-in, gboard or switkey arenna wena ekak wath sure na
    nokia lumia keyboard eka thama use karala thiyena hondama keyboard eka :(
    Yes. Lumia keyboard එක සුපිරි. සිංහල, English typing මාර easy, ග් board වල සිංහල typing ටිකක් අමාරුයි.
    Swift key කොහොමද?
     
    • Like
    Reactions: SLKolla2020