keyboards nam built-in, gboard or switkey arenna wena ekak wath sure na
nokia lumia keyboard eka thama use karala thiyena hondama keyboard eka
nokia lumia keyboard eka thama use karala thiyena hondama keyboard eka


google input win10 වලට installe කරන්න බෑ නේද දැන්කෑම. මම නම් එදා ඉඳලම google key board . PC එකේ google input
sachin laga thibba setup ekagoogle input win10 වලට installe කරන්න බෑ නේද දැන්
මුල් කාලෙ අකුරු හොය හොය දිගටම හිමීට type කරා. පස්සෙ මාසයක් විතර ගියාම සම්පූර්ණයෙන්ම පුරුදු වුනා keyboard එක.මම try කරා ඒත් මට සෙට් උනේම නැහැ brother, කොහොමද ඔහොම type කරන්න පුරුදු වෙන්නේ
ඇපල් එකේ තියෙන්නෙ ඒක නේ. මම නම් ඇපල් Inbuilt keyboard එකෙන් ගහන්නෙ. නියමයි බඩුවිජේසේකර කීබෝඩ් එක සපෝට් කරන ඇප් එකක් හම්බුනොත් මාත් හෙලකුරු වහතුව අයින් කරනවා. සිංග්ලිෂ් ටයිප් කරන්න බැ, විජේසේකරේ ඉගෙන ගත්ත නිසා
මම ඔය විදිහට type කරන්න ගිහිල්ලා පැයක්වත් type කරේ නැහැ ආයිත් phonetic වලට මාරු උනා, real time reply ගහන්න යද්දී මාර pressure එකක් ඔළුවට ආවාමුල් කාලෙ අකුරු හොය හොය දිගටම හිමීට type කරා. පස්සෙ මාසයක් විතර ගියාම සම්පූර්ණයෙන්ම පුරුදු වුනා keyboard එක.




ඇපල් වල එහෙම බෑනෙ බන්හෙලකුරු දාගෙන ඇප් එකේ පමිශන් කීබෝඩ් එකට විතරක් දියන් . අනිකවා ඩිසේබල් කරපල්ලා . එමයි දේවල් භාවිත කරන්න
permission නවත්තල ලොග් උස්සන එක නවත්තන්න බෑ.ඇපල් වල එහෙම බෑනෙ බන්
උබගෙන් උස්සන්න ඇති ලබ්බක් නෑ. උන් Word Predictions සල්ලි ගෙවලා ගන්න එකට විතරයි දෙන්නේ..මම නම් හෙලකුරු මොනව උස්සන්නද ඉතින් අපෙන්
පිලි ගහන්න ඕනෙ අකුර ගැහුවට පස්සෙ නේද?ඇපල් එකේ තියෙන්නෙ ඒක නේ. මම නම් ඇපල් Inbuilt keyboard එකෙන් ගහන්නෙ. නියමයි බඩු
Swift key කවදද බං google play එකට දැම්මේ.. කලින් තිබුණේ නෑ නේද?ඕක අයිති company ඒකෙ හෙළකුරු වල ඉඳන් helapay, payhere වෙනකන් ලොකු data collection එකක් කරලා 3rd parties වලට වැඩි ගාණට විකුණන business එකක් කරන්නේ. එහෙම collect කරපු data leak වුණාම අතාල් කෝටියයි. Google, Meta වගේ companies data collect කලාට ඒවා කාට වත් විකුණන්නේ නැහැ. තමන්ගේ advertising empire එක maintain කරන්න use කරන්නේ. හෙළකුරු, helapay, payhere අයිති company එක එහෙම නෙමේ. Data විකුණනවා. Malware attack එකක් plan කරන එකෙක්ට වුණත් උන්ගෙන් වැඩි ගාණට bid කරලා data ගන්න පුළුවන්. මුන් collect කරගන්න database එක protect කරගන්න හොඳ security maintain කරන්නේ නැත්තේ උන්ට data ඕනෙ විකුණා ගන්න විතරයි නිසා. ලංකාවේ උන් ඕක කොච්චර කිව්වත් අහන්නෙ නැතුව use කරන්වා ලංකවේ දේ හොඳයි ගගා. ලංකවේ දේ හොඳ වුණාට මේ වගේ unethical company එකකට support කරන උන් නම් පිස්සෝ. Keyboard එකක් ඕනෙ නම් English, Sinhala, Singlish type කරන්න Microsoft SwiftKey දාගන්න. Keyboard එකක් ඕනෙ නම් English grammar corrections වලට වැඩි අවධානයක් දෙන්න Grammarly දාගන්න. ඔය data collection හෙළකුරු මගුල දාගන් නැතුව.
Yes. Lumia keyboard එක සුපිරි. සිංහල, English typing මාර easy, ග් board වල සිංහල typing ටිකක් අමාරුයි.keyboards nam built-in, gboard or switkey arenna wena ekak wath sure na
nokia lumia keyboard eka thama use karala thiyena hondama keyboard eka![]()