පව් බන් ඒ ඩයල් එක. මම එයාව දැකලා තියෙන්නේ ෆේස්බුක් එකෙන් විතරයි. මට නම් එයාගේ ආබාධයක් පෙනිලා නැ. එයාට මිනිස්සු ගොඩක් බැන්නා. එයාට මොකක් හරි ආබදයකුත් ඇති. ඒවත් අල්ලගෙන බැන්නේ. කොහොම හරි වැඩේ ඇත්ත උනානේ. දැන් බැනපු උන් මීක් නෑchirantha 3 wasare idala 7 wasara wenakam school eke hodama yaluwa. uta e kaleth hoda it danumak thibba

