හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    chirantha 3 wasare idala 7 wasara wenakam school eke hodama yaluwa. uta e kaleth hoda it danumak thibba
    පව් බන් ඒ ඩයල් එක. මම එයාව දැකලා තියෙන්නේ ෆේස්බුක් එකෙන් විතරයි. මට නම් එයාගේ ආබාධයක් පෙනිලා නැ. එයාට මිනිස්සු ගොඩක් බැන්නා. එයාට මොකක් හරි ආබදයකුත් ඇති. ඒවත් අල්ලගෙන බැන්නේ. කොහොම හරි වැඩේ ඇත්ත උනානේ. දැන් බැනපු උන් මීක් නෑ
     
    • Like
    Reactions: SLKolla2020

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    පව් බන් ඒ ඩයල් එක. මම එයාව දැකලා තියෙන්නේ ෆේස්බුක් එකෙන් විතරයි. මට නම් එයාගේ ආබාධයක් පෙනිලා නැ. එයාට මිනිස්සු ගොඩක් බැන්නා. එයාට මොකක් හරි ආබදයකුත් ඇති. ඒවත් අල්ලගෙන බැන්නේ. කොහොම හරි වැඩේ ඇත්ත උනානේ. දැන් බැනපු උන් මීක් නෑ
    minihata ledak thiyenwa machan mama danne na hariyata, mama podi kale idala minihawa dannwa
    helakuru sinhaluta 3 weni wathawath arala thama passa balanne
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93

    මට පොර කතා කරන හැම වෙලාවෙම පේන්නේ පොර refugee visa එකක් target කරන් කතා කරනවා වගේ කියලා 🤷‍♂️🤷‍♂️
     
    • Like
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මට පොර කතා කරන හැම වෙලාවෙම පේන්නේ පොර refugee visa එකක් target කරන් කතා කරනවා වගේ කියලා 🤷‍♂️🤷‍♂️
    මටත් මුලදි එහෙම හිතුනා. ඒත් බන් ඌ තවම ලංකාවේ ඉන්නේ. ඉන්නෙත් පොඩි ගෙදරක. තියෙන්නෙත් පොඩී බයිසිකලයක් විතරයි. යනව නම් ඌ මෙලහකටත් ගිහිල්ලා
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මටත් මුලදි එහෙම හිතුනා. ඒත් බන් ඌ තවම ලංකාවේ ඉන්නේ. ඉන්නෙත් පොඩි ගෙදරක. තියෙන්නෙත් පොඩී බයිසිකලයක් විතරයි. යනව නම් ඌ මෙලහකටත් ගිහිල්ලා
    එච්චර විස්තර නම් දන්නේ නැහැ බන්, නිකන් හිතුන දේ කිව්වේ. හැම වෙලේම දකිනවා පොර කාගේ හරි call එකක් record කරන් ඒක media conferance එකක දිග අරිනවා :lol::lol:
     
    • Like
    Reactions: helayalk

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    හෙළකුරු වල මොනා ද ප්‍රෝ වර්ශන් එකෙබ් ගන්න තියෙන්නේ... මම අර නිව්ස් එන හිංදා උන්ගේ ලයිට් එක ගට්ටෙ....
     
    • Like
    Reactions: SLKolla2020

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,289
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    chirantha 3 wasare idala 7 wasara wenakam school eke hodama yaluwa. uta e kaleth hoda it danumak thibba
    මූද. මූ පිස්සෙක්නෙ මොන it දැනුමක්ද. :lol: පොර වෙන්න කෑගහපු පොඩි එකෙක්නෙ සංගමයක් අටවන් ඌ විතරක් ඉන්න.

    screenshot_20210604-123350_chrome-jpg.128963
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මූද. මූ පිස්සෙක්නෙ මොන it දැනුමක්ද. :lol: පොර වෙන්න කෑගහපු පොඩි එකෙක්නෙ සංගමයක් අටවන් ඌ විතරක් ඉන්න.

    screenshot_20210604-123350_chrome-jpg.128963
    නැහැ චිරන්ත අමරසිංහ
    1671443896-Chiranthana-7.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,311
    1
    13,226
    113
    Gotham City
    ප්‍රමිතියක් නැහැ කොලිටි එකක් නැහැ .සිංහළුන්ගෙ එදා ඉඳතියෙන අවුලක් .අපෙ දෙ, දේශිය දේ හෙළකම ,සිංහළ කම ,අපෙ කම, ජාතිකත්වය ,ජාතිකවාදය මාකට් කරගෙන කසිකබල් විකුණන එක තමා වෙන්නෙ .
    කොයි දේත් ඔහොම තමා .
    උඩින් ඉන්න පොලිටික්කෙක් අල්ලගන්නවා ඩිමාන්ඩ් එක හදාගන්න තීරණ වෙනස් කරනවා.
    ඔන්න දේශීය සිල් රෙද්ද ඇඳගන්නවා විකුණනවා .
    මට ඉස්සර ඉඳන්ම ඔය ජාතිකත්වය ඇල්ලුවෙ නැහැ අපෙ සමහරක් උන්ගෙ.
    සමාජෙන් එන බලපෑම නිසා ඉතිං අපිත් එක එක ඇප්ස් අනං මනං දාගත්තා .එත් එව්වායෙ කොලිටි එකක් නැති කම තෙරුනා .
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    හෙලකුරු දාගෙන ඇප් එකේ පමිශන් කීබෝඩ් එකට විතරක් දියන් . අනිකවා ඩිසේබල් කරපල්ලා . එමයි දේවල් භාවිත කරන්නේ
    Wadk na bn eth data collect wenawa
     
    • Like
    Reactions: SLKolla2020

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    හෙලකුරු එකේ වගේ විජේසේකර කීබෝඩ් එක තියන වෙන ඇප් දන්නවද මචංලා.
    මට මේ මගුල අයින් කර ගන්න ඕනේ. වෙන ගැලපෙන කීබෝඩ් එකක් නැතුව ඉන්නේ.
     
    • Like
    Reactions: SLKolla2020