micrsoft swiftkeyහෙලකුරු එකේ වගේ විජේසේකර කීබෝඩ් එක තියන වෙන ඇප් දන්නවද මචංලා.
මට මේ මගුල අයින් කර ගන්න ඕනේ. වෙන ගැලපෙන කීබෝඩ් එකක් නැතුව ඉන්නේ.
micrsoft swiftkeyහෙලකුරු එකේ වගේ විජේසේකර කීබෝඩ් එක තියන වෙන ඇප් දන්නවද මචංලා.
මට මේ මගුල අයින් කර ගන්න ඕනේ. වෙන ගැලපෙන කීබෝඩ් එකක් නැතුව ඉන්නේ.
ඒම වෙනවනම් පෝන් එකේ පමිශන් කියන එක සෙලවෙන මනස වගේ එකක් නේ. ලංකාවට අවුල් නැති උනාට යුරෝප් වල ඒම gdpr වලට ක්ම්පැලයන්ස් වෙන් නෑ ඒ නිසා ප්‍රඩක්ට් තහනම් වෙනවා .Wadk na bn eth data collect wenawa
ado hena kamri wadak neh, bada yanna beheth deela, puka mahala, mahum kapanna nam salli denna qvva wage wadak... #helakuru #dissapointedprediction feature eka free version eken paid ekata maru karapu nisa
මේකට හරි යන්නේ හොද opensource solution එකක්. ගොඩක් අයට බය නැතුව පාවිච්චි කරන්න.
අපිවත් සම්බන්ධ කරගන්න..
හදමුද?
කෑ type karanne k +a + eමාත් අයින් කරගෙන g board එක දැම්මා. දැන් ඒ මගුලේ කෑ, මෑ වගේ දීර්ග ඇලපිල්ල එක්ක එන වචන ටයිප් කරන්න බෑ. සජේෂන් වලත් නෑ..![]()
කෑ - k+a+eකෑම කියල ටයිප් කරපන්
Chirantha Amarasinghe. u patta dial ekak. lankawe unta u keyana eva dirawanne na. eth u keyapuva hari keyala danenne tika kalayak giyamaමේ කතාව මුලින්ම කිව්වේ අර යතුරු පැදි සංගමේ ඩයල් එක( මට නම මතක විදියට චිරන්ත කියලා ඩයල් එකක්). ඒ කාලේ ඩේටා ලීක් කේස් එකක් වෙලා තිබුනෙත් නෑ. කොහොම හරි මූ ඒ කාලේ කියපු එවා හරි. ඒත් අපේ සිංහලුන් ඌට පලු යන්න බැන්නා.
Great ideaකිරියෙ සෙට් එක එකතු වෙලා හදන්න. opensource එකක්. ios/android/pc support කරන.
Gboard eken kohomada ban sinhala type karanne.(phone eken)මම නම් මුල ඉඳන්ම gboard

මචන් gboard එකේ settings වලට ගිහිල්ලා languages වල add keyboard click කරලා සිංහල තෝරන්න. ඊට පස්සේ singlish නම් abc to සිංහල click කරලා type කරන්න පටන් ගන්නGboard eken kohomada ban sinhala type karanne.(phone eken)
godak aya Microsoft Swiftkey pavichhci karanava kiyanava, mata nam oya dekenma(Gboard,Swiftkey) Phone eken sinhala type kerana vidiya hoyaganna beri una.![]()
Tnx.මචන් gboard එකේ settings වලට ගිහිල්ලා languages වල add keyboard click කරලා සිංහල තෝරන්න. ඊට පස්සේ singlish නම් abc to සිංහල click කරලා type කරන්න පටන් ගන්න
මේ link එකත් බලන්න, ලඟදි කවුරුහරි කිරියේ share කරලා තිබ්බා
https://facts.helakuru.lk/sinhala-typing/phonetic
------ Post added on Aug 28, 2023 at 12:53 PM
Eke singlish type krnne komdaSinhala typing nam touch pal ekath hodai sinhala full keyboard ekama pennanawa
matath oppo thiyena ekek thamai kiuwe nikamata try karala balanna kiyala
Microsoft swift key thamai use karanne godak welawata
iOS වල සෙටින්ස් ඇප් එකෙන් කීබෝඩ් ඇප් එකෙ සෙටින්ස් වලට ගියාම කීබෝඩ් ඇප් එක ඉල්ලන පර්මිශන් ටික තියනවානේඇපල් වල එහෙම බෑනෙ බන්
ඇපල් කියන්නේ ඔවර් හයිප්ඩ් දත ගලවන ප්‍රඩක්ට් එකක් නේ එවගේ යුස කස්ටමයිස් සීන් නෑ